රනිල්ගේ අගමැතිධුරය සම්බන්ධයෙන් ජනමත විචාරණයක්! – ජනපතිට නීති උපදෙස් (Exclusive)
මේ වන විට බලහත්කාරයෙන් අගමැතිධුරය අත්පත් කරගෙන සිටින රනිල් වික්‍රමසිංහ තවදුරටත් එම ධුරයේ රැඳී සිටියයුතුද? නැද්ද? යන්න සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්වීමට ජනාධිපතිවරයාට නීති විශාරදයින්ගේ උපදෙස් ලැබී ඇති අතර ඊට අවශ්‍ය කටයුතු සම්පාදනය සඳහා ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබා දී ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි. ජනාධිපතිවරයා සතු විධායක බලතල යටතේ, ජනතාවට ඇති උපරිම සෘජු ප්‍රජාත්‍රන්තවාදය සහතික කරන ජනමත විචාරණයක් තුලින් …
Continue Reading
ශ්‍රීලනිපය ප්‍රමුඛ එජනිසය අලුත් ආණ්ඩුවක් වෙනුවෙන් පවතින ආණ්ඩුවෙන් ඉවත්වෙයි (Exclusive)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වත්මන් ආණ්ඩුවෙන් ඉවත් වීමට ශ්‍රීලනිපය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කොට ඇත. ඒ අනුව අද මධ්‍යම රාත්‍රීයේ සිට එක්සත් ජාතික පක්ෂයේ මුලිකත්වයෙන් පිහිටුවන ලද සම්මුතිවාදී ජාතික ආණ්ඩුව අහෝසි වී යන අතර නව අග්‍රාමාත්‍යවරයෙකුගේ ප්‍රධානත්වයෙන් ශ්‍රීලනිපය ප්‍රමුඛ නව ජාතික ආණ්ඩුවක් නිර්මාණය වීමට නියමිතව ඇත. මේ සම්බන්ධයෙන් අද(18) ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ජනාධිපතිතුමාව දැනුවත් …
Continue Reading
රනිල් අවසන් රාත්‍රී භෝජන සංග්‍රහයේ..? යළිත් ගෙදර යන්න කල් මරන්න සහය ඉල්ලයි!
මේ වන විට අරලිය මන්දිරයේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වෙමින් තිබෙන අතර එයට එජාපයේ බොහෝ මන්ත්‍රීවරුන් සහභාගී සිටිති. මේ සම්බන්ධයෙන් අප වෙත වාර්තාවන පරිදි මෙය රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස තම මන්ත්‍රීවරුන්ට අරලිය ගහ මන්දිරයෙන් ලබාදෙන අවසන් රාත්‍රී භෝජන සංග්‍රහය වීමට බොහෝ දුරට ඉඩ කඩ පවතින බවට වාර්තාවේ. මෙහිදී රනිල් වික්‍රමසිංහ …
Continue Reading
අගමැතිධුරය ඇතුළු පූර්ණ කැබිනට් සංශෝධනයකට රනිල් අවසානයේ එකඟවෙයි! (Exclusive)
වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අගමැතිධුරය ඇතුළු පූර්ණ කැබිනට් සංශෝධනයක් සඳහා රනිල් වික්‍රමසිංහ මහතා අවසානයේදී ජනාධිපතිවරයාව එකඟ වී ඇතැයි අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග වාර්තා කර සිටී. පවතින දේශපාලන අර්බුදය විසඳීම වෙනුවෙන් වත්මන් අගමැතිධුරය දරණ රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ඊට අදාළ සිදුකෙරෙන අවසන් සාකච්ඡාව මේ වන විට ජනාධිපති නිල නිවසේදී සිදු වූ අතර එහිදී මෙම තීරණයට එළෙඹ තිබේ. ඒ අනුව රනිල් …
Continue Reading
ජනපති, කරු, රනිල් තීරණාත්මක අවසන් සාකච්ඡාව මේ මොහොතේ ඇරඹිණ..
-
RSL
-
February 18, 2018
-
උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
-
0 Comments
පවතින දේශපාලන අර්බුදය විසඳීම වෙනුවෙන් වත්මන් අගමැතිධුරය දරණ රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ඊට අදාළ සිදුකෙරෙන අවසන් සාකච්ඡාව මේ වන විට ජනාධිපති නිල නිවසේදී සිදුවෙමින් පවතින බවට වාර්තාවේ. එය මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය මේ සඳහා ජනාධිපතිවරයා, වත්මන් අගමැතිවරයා සහ කථානායක කරු ජයසුරිය සහභාගී වන අතර මෙය අවසන් සාකච්ඡාව වනු ඇති බව සඳහන්.
Continue Reading
රනිල් ඉවත් කිරීම හැර වෙන වෙනත් කිසිඳුම විකල්පයකට එකඟ නොවන බව ජනපති දන්වයි (Exclusive)
මේ වන විට අගමැතිධුරය බලෙන් අල්ලාගෙන සිටින රනිල් වික්‍රමසිංහ ඉන් ගෞරවාන්විතව ඉවත් නොවුන හොත් ඔහු ඉවත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග සැකසෙමින් පවතින බවට අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි. අද (18) උදෑසන එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යේෂ්ඨයෙකු මෙන්ම පාර්ලිමේන්තුවේ කථානායකතුමා වන කරු ජයසුරිය මහතාට ජනාධිපතිතුමා දුරකථනයෙන් ඔස්සේ පවතින දේශපාලන අර්බුදය නිමාකර ගැනීම අදාළ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කොට ඇති අතර, රනිල් වික්‍රමසිංහ අගමැතිධුරයෙන් …
Continue Reading
රනිල් සමඟ අපිට පක්ෂෙත් නෑ, ආණ්ඩුත් නෑ, අනාගතයකුත් නෑ; 113 ඉක්මවා එජාපයේ පදාසයක් ගැලවෙයි (Exclusive)
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ රනිල් වික්‍රමසිංහ මහතා සිටිනා තුරා එජාපයට යළි ආණ්ඩු බලයක් නොලැබෙන බවත්, පක්ෂයට සහ සමාජිකයින්ට කිසිදා අනාගතයක් නොමැති බවත් සඳහන් කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පුමුඛ නව සන්ධානයකින් ගොඩනැඟෙන ආණ්ඩුව සඳහා සහය පළකිරීමට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් රාශියක් සාකච්ඡා පවත්වමින් සිටින බවට අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. මේ වන විට අප වෙත ලැබෙන තොරතුරු අනුව රනිල් …
Continue Reading
ජනාධිපතිවරයා තම ජීවිතයටත් වඩා රට ගැන සිතන කෙනෙක් – මහින්ද කියයි
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රටට අහිතකර තීන්දු කිසි විටෙකත් නොගන්නා බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා කියයි. ජනාධිපතිවරයා පක්ෂයට හෝ පෞද්ගලිකව කෙනකුට වන යහපතකට වඩා පළමුව සිතන්නේ රට ගැන බවත්, එම නිසා ඉදිරි දින කීපය තුළ රට ගැන සිතා ඉතා නිවරැදි තීන්දු තිරණ ජනාධිපතිවරයා විසින් ගනු ඇති බවත් මහ ලේකම්වරයා පවසයි. …
Continue Reading
අලුත් ආණ්ඩුවට සුසිල් – දිනේෂ් ලහි ලහියේ සැලසුම් සකසයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පෙරටු කරගත් අලුත් ආණ්ඩුවක් වෙනුවෙන් මේ වන එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත සහ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන එහි නායක දිනේෂ් ගුණවර්ධනගේ මුලිකත්වයෙන් නව ආණ්ඩුවක් නිර්මාණය කිරීම වෙනුවෙන් මේ වන සැලසුම් සකසමින් සිටින බව අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ඊයේ ඒකාබද්ධ විපක්ෂය ජනාධිපතිවරයා සමඟ පැවති අවසන් සාකච්ඡාවේදී තීරණය වූයේ නව ආණ්ඩුව සැකසීමේ …
Continue Reading
බෑයි කියලා.. බෑයි කියලා.. බෑ.. රනිල් අගමැතිකමින් ගෙදර යවන හැටි නීති විශාරදයෝ පෝලිමේ ඇවිත් කියාදෙති (Videos)
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට තමාව කිසි ලෙසකින්වත් ගෙදර යැවිය නොහැකි බව පැවසීම වෙනුවෙන් වත්මන් අග්‍රාමාත්‍යවරයා වන රනිල් වික්‍රමසිංහ මහතා අද(16) සවස විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා ජනාධිපතිවරයාට අභියෝග කර සිටියේය. රනිල් විසින් ජනාධිපතිවරයාට කළ එම අභියෝගයත් සමඟම දෙස්-විදෙස් සුපතළ නීතිවිශාරදයෝ පෝලිමේ නීති පොත් රැගෙන විත් රනිල්ව ඉතා පහසුවෙන් සහ සරලව ගෙදර යවන හැටි ජනාධිපතිවරයාට පෙන්වාදෙමින් සිටින බවට වාර්තාවේ. එසේම මෙරට සියලුම …
Continue Reading