සාක්ෂි ඇත්නම් ත්‍රිවිධ හමුදා ආරක්‌ෂක මාණ්‌ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර අත්අඩංගුවට ගන්න නියෝග!
අධිකරණයට අවශ්‍යව සිටි සැකකරුවකු වන නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් චන්දන කුමාර හෙට්‌ටිආරච්චි නමැත්තාට අධිකරණය මගහැර සිටීමට ත්‍රිවිධ හමුදා ආරක්‌ෂක මාණ්‌ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විඡේගුණරත්න මහතා කුමන ආකාරයකින් හෝ සහාය දක්‌වා හෝ ආධාර අනුබල දී ඇති බවට හෝ ප්‍රමාණවත් සාක්‌ෂි ඉදිරිපත් වන්නේ නම් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහෙස්‌ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (29දා) අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවට …
Continue Reading
මහින්දව ඇරපු අපිට මේ ලපයි සිපයි ආණ්ඩුව කජ්ජක්ද..?
2015දී මහ බලගතු මහින්ද රාජපක්‍ෂයන්ගේ ආණ්ඩුව ගෙදර යැවූ අපිට මේ ලපයි සිපයි ඉන්න ආණ්ඩුව ගෙදර යවන එක කජ්ජක් නෙවෙයි. 2020දී වමේ පාලනයක් නොවේ ප්‍රතිපත්තියක් ඇති ආණ්ඩුවක් තැනීමේ ආරම්භය අපි ගෙන තිබෙනවා යැයි රට රකින රට හදන ජනතාවාදී පාලනයක් යනුවෙන් පැවැති සම්මන්ත්‍රණය සඳහා සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක ඇහැලියගොඩදී පැවැසීය. ඇහැලියගොඩ ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ පැවැති මෙම සම්මන්ත්‍රණය අමතමින් බිමල් රත්නායක …
Continue Reading
ගලහ ගිනිගත් ඇත්ත සිද්ධිය කුමක්ද..? දැන් වන්දි ගෙවන්නේ කවුද..? (Video)
ගලහ රෝහලට ඇතුළත් කළ කුඩා දරුවෙකු මිය යෑමේ සිදුවීමක් මුල් කර ගනිමින් රෝහල් භූමියේ ඊයේ(28) නොසන්සුන් තත්ත්වයක් ඇතිවූ අතර එම තත්ත්වය පාලනය කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සහ කැරලි මර්දන ඒකකද කැඳවා තිබිණ. අවුරුදු එකහමාරක් වයසැති සංකර් සජීවරන් නැමති පිරිමි දරුවෙකු සෙම තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් ඊයේ(28) උදෑසන ගලහ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට ඔහුගේ දෙමව්පියන් විසින් රැගෙනවිත් තිබේ. සෙම් රෝගී …
Continue Reading
යහපාලනය රෝසිගෙන් දෝරේ ගලයි; රෝසිගේ නිල නිවස පිරිසිදු කිරීමට ලක්‍ෂ 85 ක්
නගරාධිපති නිල නිවසේ පවිත‍්‍රතා සේවාව රුපියල් අසූපන් ලක්‍ෂයක කොන්ත‍්‍රාත්තුවකට දෙවසරක කාලයක් සඳහා පෞද්ගලික සමාගමකට පැවරීමට කොළඹ මහනගර සභාව තීරණය කර ඇත. නගර සභාවේ මුදල් පිළිබඳ ස්‌ථාවර කමිටුව හා මහා සභාව මෙම මුදල් වෙන් කිරීමට අනුමැතිය ලබාදී තිබේ. කොළඹ නගරසභාවේ පමණ ඉක්‌මවා කම්කරුවන් ඇතුළු කනිෂ්ඨ සේවකයන් සිටියදී නිල නිවසේ පවිත්‍රතා කටයුතු පෞද්ගලික අංශයට පැවරීම පිළිබඳව සේවකයෝ විමතිය පළ කරති. කොළඹ මහනගර …
Continue Reading
සිරිසේනව ජනාධිපති කරන්න දායක වීම ගැන මෛත්‍රී කණගාටු වෙයි
මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා පත් කිරීමට තම පක්ෂය විශාල කැපවීමක් කළ බවත්, එවැනි නායකයන් පත් කිරීමට සිදුවීම ගැන තමන් අද කනගාටුවට පත්වන බවත් එක්සත් ජාතික නිදහස් පෙරමුණේ නායක මෛත්‍රී ගුණරත්න පසුගියදා මස්කෙළියේදී පැවැති එක්සත් ජාතික නිදහස් පෙරමුණේ පාක්ෂිකයන් දැනුවත් කිරීමේ රැස්වීමක් අමතමින් පැවැසීය. එහිදී මෛත්‍රි ගුණරත්න මහතා මෙසේද කීය. “අද මේ රටේ දේශපාලනය ඉතාම ඛේදජනක තත්ත්වයකට පත්ව තිබෙනවා. මේ රටේ ජනාධිපතිතුමා …
Continue Reading
මහින්ද, මෛත්‍රීගෙන් අගමැති කම ඉල්ලයි!
ආණ්ඩුව පිළිබඳව ආණ්ඩුවටම කිසිදු විශ්වාසයක් නොමැති නිසා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉවත් කළ යුතු බවත් එසේ නොමැති නම් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් හිටපු ජනාධිපති සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කරයි. ආණ්ඩුව විසින්ම ගෙන එන ලද සීමා නිර්ණය කමිටු යෝජනාව පාර්ලිමේන්තුවේදී පරාජය කිරීමට ආණ්ඩුවම කටයුතු කිරීම තුළින් ආණ්ඩුවේ අර්බුදය පෙන්නුම් කෙරෙන …
Continue Reading
2020 ජනාධිපතිවරණයට සංගා..! මාධ්‍යවේදීන්ට සංගාගෙන් ලිස්සා යන පිළිතුරක් (Video)
ඊයේ(27) පස්වරුවේ කොළඹදී පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් කුමාර් සංගක්කාර මහතාගෙන් 2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ දැයි යන ප්‍රශ්නයට ලිස්සා යන පිළිතුරක් ලබාදෙමින් පවසා සිටියේ, තමන්ට දේශපාලනයට පැමිණීමේ බලාපොරොත්තුවක් නොමැති බවයි. එහි දී ඔහු මාධ්‍යවේදීන් නැඟූ 2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේදැ’යි වන යන ප්‍රශ්නය ප්‍රතික්ෂේප නොකළ අතර තමන් එවැනි දෙයක් කොහේ දී හෝ ප්‍රකාශ කර ඇත්දැයි පෙරලා මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න කර සිටියේය. කෙසේ වෙතත් …
Continue Reading
සංවර්ධනයේ ප්‍රතිලාභ දකුණට මෙන්ම උතුරටත් සමානව ලබාදෙනවා – ජනපති
රටේ සංවර්ධනයේ දී කිසිදු භේදයක් නොමැති අතර, උතුරු නැගෙනහිර පළාත්වල ජනතාවට ද සංවර්ධනයේ ප‍්‍රතිලාභ උදා කර දීමේ වගකීම ඉටු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඒ සඳහා පළාතේ සියලු මහජන නියෝජිතයින්ගේ මෙන්ම රාජ්‍ය නිලධාරින්ගේ සහයෝගය ද අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ උතුරු නැගෙනහිර පළාත් සංවර්ධනය සඳහා වන ජනාධිපති කාර්ය සාධන බලකාය දෙවන වරටත් ඊයේ(27) ජනාධිපති කාර්යාලයේ දී රැස්වූ …
Continue Reading
මෛත්‍රී ආවේ අගමැති වෙන්න… රනිල් ඔහුව ජනපති කළා.. කවුරුත් නොදන්න කතාවක්!
2015 දී මහින්ද රාජපක්‍ෂ මහතාට එරෙහිව නම් කීයක් කියවුණාද කරු ජයසූරිය, සෝභිත හාමුදුරුවෝ, ශිරානිි බණ්ඩාරනායක ලෙස විවිධ නම් කියවුණා. නමුත් ආවේ මෛත‍්‍රිපාල සිරිසේන මහතා. ඇත්තටම ඔහු ආවේ ජනාධිපති වෙන්න නොවෙයි. අගමැති වෙන්න. අගමැති වෙන්න ආපු කෙනා ජනාධිපති කළේ රනිල් වික‍්‍රමසිංහ මහතායි. ඒක තමයි ඇත්ත. එහි අභ්‍යන්තර කතාව වෙනම එකක්’යැයි එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි. එලෙස …
Continue Reading
කොන්ද පණ තියෙනව නම් අගමැති රනිල්ව එළවන්න කඩුව අතට ගන්න
ආණ්ඩු ගෙන ආ පනතක් ආණ්ඩුව විසින්ම පරාජය කිරීමේ ලෝක වාර්තාවක් පසුගියදා අපේ රට තැබූ බවත් අනෙක් රටවල් හෝන්දු මාන්දු වී මේ දෙස බලාගෙන සිටි අතර පරද්දන්නට අවශ්‍ය පනත් පාර්ලිමේන්තුවට ගෙන ඒම පිළිබඳව හෝ ජනාධිපතිවරයා සිය කඩුව අතට ගත යුතුව ඇති බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ පවසයි. හෙතෙම මේ බව කියා සිටියේ පිළියන්දල ප්‍රදේශයේ පැවැත්වූ ජනහමුවකට එක්වෙමිනි. …
Continue Reading