මහින්දව ඇරපු අපිට මේ ලපයි සිපයි ආණ්ඩුව කජ්ජක්ද..?

2015දී මහ බලගතු මහින්ද රාජපක්‍ෂයන්ගේ ආණ්ඩුව ගෙදර යැවූ අපිට මේ ලපයි සිපයි ඉන්න ආණ්ඩුව ගෙදර යවන එක කජ්ජක් නෙවෙයි. 2020දී වමේ පාලනයක් නොවේ ප්‍රතිපත්තියක් ඇති ආණ්ඩුවක් තැනීමේ ආරම්භය අපි ගෙන තිබෙනවා යැයි රට රකින රට හදන ජනතාවාදී පාලනයක් යනුවෙන් පැවැති...