විමල්ගේ කතා පක්ෂයේ මතයන් නොවෙයි; පක්ෂය විමල්ව ප්‍රසිද්ධියේම කිච වෙයි (වීඩියෝ)
පාර්ලිමේන්තුවට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට අවශ්‍ය බවට ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා සිදුකළ ප්‍රකාශය පක්ෂයේ මතය නොවන බව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පියසිරි විජේනායක මහතා පවසයි. එය මන්ත්‍රී වරයාගේ පෞද්ගලික අදහසක් බව ඊයේ(25) ගම්පහ දී මාධ්‍ය හමුවක් පවත්වමින් පියසිරි විජේනායක මහතා පැවසීය. මෙම ප්‍රකාශය වැරදි ප්‍රකාශයක් බවත් මේ තුළින් රටේ පවතින සාමකාමී වාතාවරණයට ගැටළුවක් ඇති …
Continue Reading
විමල්ගේ දේශපාලන ඉරණම තීන්දු කරන ලිපිගොනුවක් නීතිය ඉදිරියට
ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලබා දුන් රජයේ වාහන 40ක් අවභාවිත කරමින් ජාතික නිදහස් පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ විසින් රජයට රුපියල් කෝටි 09කට වැඩි පාඩුවක් සිදු කළැයි කියන සිද්ධියේ නඩු ගොනුව ඉදිරි පියවර සඳහා නිතිපතිවරයාට යොමු කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවිය ඊයේ (23) නියෝග කළාය. මෙම සිද්ධියේ ඇප මත සිටින ජාතික නිදහස් පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රි …
Continue Reading
විමල් වීරවංශ ජනාධිපතිතුමා වෙත ලිපියක් යවයි
-
RSL
-
September 16, 2017
-
දේශපාලන
-
wimal weerawansa
-
0 Comments
“අතුරුදහන්වීම් වැළැක්වීමේ ජාත්‍යන්තර ප්‍රඥප්ති පනත සම්මත කිරීමේ බරපතළ අනතුර පිළිබඳව“ යන ශීර්ෂය යටතේජාතික නිදහස් පෙරමුණේ දේෂපාලන මණ්ඩලය වෙනුවෙන් එහි නායක විමල් වීරවංශ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කර තිබේ. එම ලිපිය, අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, ජනාධිපති ලේකම් කාර්යාලය, කොළඹ. අතිගරු ජනාධිපතිතුමනි, අතුරුදහන්වීම් වැළැක්වීමේ ජාත්‍යන්තර ප්‍රඥප්ති පනත සම්මත කිරීමේ බරපතළ අනතුර පිළිබඳව මෙම මස 20 වැනිදා පාර්ලිමේන්තුව …
Continue Reading
විමල්ගේ කුප්‍රකට ගැහිලි ගැන පරීක්ෂණ ගොනු නීතිපතිවරයා අතට (වීඩියෝ)
රාජපක්ෂ රෙජීම පාලන කාලය තුළ වාහන අවභාවිත කර රජයට රුපියල් කෝටි 09 කට අධික පාඩුවක් සිදු කළ බවට වන චෝදනා සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහි පරීක්ෂණ ගොනු නීතිපතිවරයා වෙත යොමු කර තිබේ. කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී ඒ පිළිබඳ නඩුව අද(19) කැඳවූ අවස්ථාවේදී පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය දැනුම්දි ඇත්තේ අදාළ චෝදනා සම්බන්ධයෙන් පරික්ෂණ අවසන් කර ඇති බවය. ඒ …
Continue Reading
ශෂීගේ පාස්‌පෝට් එක නඩු භාණ්‌ඩ භාරකරු භාරයේ
කූට ලේඛන ඉදිරිපත් කර ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ චෝදනාව යටතේ පවරා ඇති නඩුවේ සැකකාරිය වන පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ හෙවත් රණසිංහ මුදියන්සේලාගේ ගිරිජා උදයන්ති රණසිංහ මහත්මියට ඊයේ (31 දා) කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ලාල් රණසිංහ බණ්‌ඩාර මහතා ඉදිරියේදී චෝදනා පත්‍රය කියවා දුන්නේය. තමන් එම චෝදනාවට නිවැරැදිකරු බව සැකකාරිය අධිකරණයට පැවසුවාය.අධිකරණය භාරයට පත්කර තිබියදී අතුරුදන් …
Continue Reading
විමල් වීරවංශ ඇත්තටම බෞද්ධයෙක්ද..?
ඉන්දීය අගමැතිතුමා එන දවසේ එනම් වෙසක් පුන් පෝදා කළුකොඩි ඔසවන්න කියලා මම දැක්කා සමහර අය කියලා තියෙනවා. අප ඉතාම වන්දනාමාන කරන ගරු කරන බුදුපියාණන් වහන්සේගේ උපත සිදුවූ ඒ බෞද්ධ රටේ අගමැතිතුමා නරේන්ද්‍ර මෝ දී මැතිතුමාට අප ආරාධනා කරලා තියෙනවා වෙසක් උළෙළට. එතුමා ලංකාවට පැමිණෙනවා ජාත්‍යන්තර වෙසක් උළෙලේ වැඩසටහන් සඳහා. එතුමා එන්නෙ වෙසක් සිරි නරඹන්න මිසක් අපේ කිසිම දෙයක් උදුරාගන්න නෙමෙයි …
Continue Reading
විමල්ට අවුරුදු කන්න විශේෂ ඇපයක්..!
රජයේ වාහන පවුලේ අයවලුන් වෙනුවෙන් අව භාවිත කරමින් කෝටි 10කට අධික මහජන මුදල් විනාශ කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. විමල් වීරවංශ මන්ත්‍රීවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා පරීක්ෂණයට අදාළ නීතිමය හා සිද්ධිමය කරුණු දක්වමින් ඇප ඉල්ලීමක් ඉදිරිපත් කර තිබුණද එම ඇප ඉල්ලීම ලබන 07 වන දින සලකා බලන බව …
Continue Reading
විමල්ගේ වැලිකඩ නාටයක අවසන්!
කෝටි 10කට ආසන්න මහජන දේපල අවභාවිතා කරමින් අත් අඩංගුවට පත් වූ පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ විසින් ආරම්භ කළ උපවාස නාටකය අවසන්කර තිබේ. අද(30) උදෑසන ජාතික රෝහලට වැඩම කළ මැදගොඩ අභයතිස්ස හිමි ඇතුළු පිරිසක් වීරවංශගෙන් උපවාසය නවත්වන ලෙස ඉල්ලා ඇති බවත් පසුව කිරි වීදුරුවක් පානය කොට ඔහු උපවාසය අත්හළ බව වාර්තා වේ. මීට පෙර විමල් වීරවංශ අමාත්‍යවරයෙකුව සිටියදී තුම්මුල්ලේදී ඉදිරිපත් කරන …
Continue Reading
විමල්ට ඇප නැතිවෙන තවත් නඩුවක්! (විශේෂ)
කෝටි 10කට ආසන්න මහජන මුදල් තම පවුලේ අයවලුන් වෙනුවෙන් කොල්ල කෑම නිසාවෙන් අත් අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර ඇති විමල් වීරවංශ හැකි ඉක්මනින් ඇප ලබාගැනීමේ අරමුණෙන් ආරම්භ කරන ලද සංදර්ශනාත්මක උපවාසය නීතිවිරෝධී බවත් ඒ නිසාවෙන් විමල්ට එරෙහිව තවත් නඩුවක් ගොනුකිරීමේ හැකියාවක් පවතින බව නීතිවේදීහු පෙන්වා දෙති.(මේ පිළිබඳව වන විශ්ලේෂණාත්මක වීඩියෝව පහතින්) රාජපක්ෂ රෙජීමයේ කුප්‍රකට අමාත්‍යවරයෙක් වූ විමල් වීරවංශ එවක තම …
Continue Reading
ගෙදර එන්න කලින් විමල් පෙන්වන ජවනිකාවේ සැලැස්ම මෙන්න! (Exclusive)
රාජපක්ෂ රෙජීම පාලන කාලය තුළ මහජන මුදල් රුපියල් කෝටි දහයකට ආසන්න මුදල් අවභාවිතා කරමින් තම පවුලේ අයවලුන්ගේ පරිහරණය සඳහා වාහන සහ විවිධ වරප්‍රසාද ලබාදුන් කුප්‍රකට විමල් වීරවංශට ඊයේත් ඇප නොලැබුණි. මේ හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ වැලිකඩ බන්ධනාගාරයේ සිය සිරමැදිරිය තුළ උපවාසයක් ආරම්භ කර ඇති බවට වාර්තාවේ. මේ වන විට විමල්ව බන්ධනාගාර ගත කොට දින 73ක් වන අතර, අපරාධ නඩු …
Continue Reading