- Wednesday
- December 4th, 2024
රුපියල් මිලියන 75 කට අධික වත්කම් සහ මුදල් අයථා ලෙස උපයා ගත් බවට චෝදනා එල්ල වී සිටින ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව ගොනු කර තිබෙන නඩුව විභාග කිරීම සඳහා කොළඹ මහාධිකරණය දින නියම කළේය....
රනිල්ට එරෙහි විස්වාසභංග විවාදය අතරතුර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන ඒකාබද්ධ විපක්ෂයේ බැසිල් රාජපක්ෂ මහතා නියෝජනය කරන පාර්ශවය එම කණ්ඩායමේම තවත් මන්ත්‍රීවරුන් පිරිසකට දුරකථන ඇමතුම් ලබා දෙමින් ඒ අය දේශපාලන වශයෙන් හාස්‍යට ලක් කිරීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ විපක්ෂ “ලොබිය” උණුසුම් වී...
තවත් දවසක් රාත්‍රීයේ විමල්ගේ ආරක්ෂාවට සිටින පොලිස් නිළධාරින් දෙදෙනා නිදාගෙන සිටින අවස්ථාවෙ එම එක් නිලධාරියෙකු කකුලෙන් ඇද බිමට දමා ඇති අතර එම වැටිමෙන් ඔහුගේ වම්පස උඩු ඇන්දේ දත් දෙකක් ගැලවිමටද ලක්ව තිබේ.එම සිද්ධියෙන් පසුව දැඩි කම්පනයට හා භීතියට පත්වු එම...
මැතිවරණ සමයේ අගමැතිට හොරා හොරා යයි කී අය ඊයේ(25) කැබිනට් සංශෝධනයේදී ඔහු උසස් වීමක් දී ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. කැස්බෑවේදී පැවති ජනහමුවක් අමතමින් මන්ත්‍රිවරයා මෙම අදහස් පල කලේය. අගමැති හොරෙක් කියා ඔහු...
දහනව වැනි සංශෝධනය හේතුවෙන් අගමැතිවරයා ධුරයෙන් පැන්නීමට නොහැකි තත්වයක් උදා වී ඇති බවත්, අගමැති පුටුව අතහරින්න බැරිව අල්ලාගෙන සිටින බල පෙරේතයා කවුද යන්න අද රටටම පෙනෙනා බවද ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති...
වත්මන් දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් අද(19) පාර්ලිමේන්තුවේ පැවති විශේෂ සැසිවාරය ඉතා උණුසුම් වූ අතර එහිදී ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් ඇමති රාජිත සේනාරත්න මහතාට දැවැන්ත වාග් ප්‍රහාරයක් එල්ල කරන ලදී. පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ලද ජනතා...
තම ආදායම්වලින් උපයාගත නොහැකි රුපියල් මිලියන හැත්තෑ පහකට ආසන්න මුදල් හා දේපළවල හිමිකාරීත්වය දැරීම සම්බන්ධව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව ඊයේ (11) අධිචෝදනා පත්‍ර බාර දුන් කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඔහු රුපියල් ලක්ෂ...
බලය ඇතිදාත්, නැතිදාත් රාජපක්ෂවරුන්ගේ රාජපක්ෂ රෙජීමය වෙනුවෙන් බැලමෙහෙවර කම් කළ විමල් වීරවංශට තම දේශපාලන ගමනේ කිසිදාක නොසිතූ නොපැතු සිදුවීමකට මුහුණ පා ඇතැයි අතිශය විශ්වාසනීය දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. මීට මුලිකම හේතුව බවට පත්ව ඇත්තේ විමල් වීරවංශ නායකත්වය දරණ ජාතික...
ජාතික නිදහස් පෙරමුණ යනු විමල් වීරවංශ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයෙන් විමතික වූ පසු පිහිටුවාගත් පක්ෂය යි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වල්ගයේ එල්ලී පාලන ආයතන වෙත පැන ගැනීම මෙම කණ්ඩායමේ මූලික දේශපාලන උපාය මාර්ගය යි. ජාතිවාදය වැපිරවීම ඒ වෙනුවෙන් ඔවුන් භාවිතා...
Loading posts...
All posts loaded
No more posts