විමල්ගේ වැලිකඩ නාටයක අවසන්!

Spread the love

කෝටි 10කට ආසන්න මහජන දේපල අවභාවිතා කරමින් අත් අඩංගුවට පත් වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ විසින් ආරම්භ කළ උපවාස නාටකය අවසන්කර තිබේ.

අද(30) උදෑසන ජාතික රෝහලට වැඩම කළ මැදගොඩ අභයතිස්ස හිමි ඇතුළු පිරිසක් වීරවංශගෙන් උපවාසය නවත්වන ලෙස ඉල්ලා ඇති බවත් පසුව කිරි වීදුරුවක් පානය කොට ඔහු උපවාසය අත්හළ බව වාර්තා වේ. මීට පෙර විමල් වීරවංශ අමාත්‍යවරයෙකුව සිටියදී තුම්මුල්ලේදී ඉදිරිපත් කරන ලද නාටකය නිමා කිරීමට පැමිණියේ කු.පා.ම. මහින්ද රාජපක්ෂ වන අතර එදා මහින්දගෙන් ලැබුණේ තැඹිලි වීදුරුවකි.

ආහාර වර්ජනය නිසා මන්ත‍්‍රීවරයා ඊයේ දිනයේ බන්ධනාගාර රෝහලේ සිට කොළඹ ජාතික රෝහලට අතුලත් කරන ලදී.

RSL

Related Posts