ආණ්ඩු විරෝධී සිසු සටන් මට්ටු කරන්න විජේදාස ගහන්න යන අලුත්ම ගැටේ
විශ්වවිද්‍යාල නවකවධ ඇතුළු විනය විරෝධි ක්‍රියාවල යෙදෙන්නන් පෙන්වමින් නිදහස් අධ්‍යාපනය කප්පාදු කරමින් ආණ්ඩුව ගෙන යන ක්‍රියාමාර්ගවලට එරෙහිව විශ්ව විද්‍යාල තුළින් මතුවන ආණ්ඩු විරෝධය මර්දනය සඳහා ආණ්ඩුව “මහපොළ ශිෂ්‍යාධාරය” උපයෝගී කරගනිමින් මෙතෙක් කිසිදු ආණ්ඩුවක් විසින් සිදුනොකළ ශිෂ්‍යාධාර කපාදැමීම තුළින් සිසුන් මර්දනය කිරීමේ පහත් පිළිවෙතක් උසස් අධ්‍යාපන අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින් ක්‍රියාත්මක කරමින් සිටී. විශ්වවිද්‍යාලවල දේපළ හා පොදු දේපළවලට හානි සිදු කරන …
Continue Reading
විජේදාස මහපොළත් ඉවර කරයි! අලුත් පොටකට ගැටේ ගසයි
මහපොළ ශිෂ්‍යත්ව භාරකාර අරමුදලේ නාමය ලලිත් ඇතුලත්මුදලි භාරකාර අරමුදල ලෙස වෙනස් කිරීමට තීරණයක් ගනු ලැබූ බව උසස් අධ්‍යාපන අමාත්‍ය නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා පවසයි. අද(31) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. මෙම ශිෂ්‍යත්වයේ ඉතිහාසය විශ්වවිද්‍යාල සිසුන් පවා නොදන්නා බවත්, අද වන විට ඉතිහාසය අමතක වී පසුගිය දවසක ලලිත් ඇතුලත්මුදලි මහතාගේ පිළිරුවක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් විනාශ කළ …
Continue Reading
නවක වදයට වැට බඳින්න විජේදාසගෙන් ඇප් එකක්
විශ්ව විද්‍යාල තුළ ක්‍රියාත්මක නවක වදය පාලනය කිරීමේ අරමුණින් ජංගම දුරකතන යෙදුමක් මෙරට සිසුන්ට හඳුන්වාදීමට විෂය භාර අමාත්‍යංශය තීරණය කර තිබේ. උසස් අධ්‍යාපන සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පැවසුවේ යම් හදිසි අවස්ථාවක සිසුන් මෙම යෙදුම ක්‍රියාත්මක කළහොත් වගකිවයුතු නිලධාරීන් මෙන්ම ආයතන ද එකවර දැනුවත් කිරීමේ හැකියාව පවතින බවයි. නවක වදය පාලනය කිරීමේ මුවාවෙන් ශිෂ්‍යයින් මර්දනය කිරීමට ආණ්ඩුව උත්සාහ …
Continue Reading
පෙරටුගාමීන්ගේ කුලී හේවායෝ ටිකක් අපේ විශ්වවිද්‍යාල ටික විනාශ කරනවා
විශ්වවිද්‍යාලවල සිටින සිංහල සිසු සිසුවියන් පිරිසක් සිංහල සමාජය විනාශ කරමින් සිටිනවා යැයි උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සෙත්සිරිපායේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් පැවසීය. එහිදී වැඩිදුරටත් විජයදාස රාජපක්ෂ මහතා මෙසේද පැවැසීය. විශ්වවිද්‍යාල සිසු සිසුවියන්ට අතීතයේ පටන් යම් කිසි බලපෑමක් සිදු වුණත් ඒක ශාරීරික, මානසික පීඩනයකට බලපෑවේනැහැ. නමුත් අද වන විට මේ රටේ දරුණුතම පාතාලය විශ්වවිද්‍යාල …
Continue Reading
පොලිසිය විහාරමහාදේවි උද්‍යානයේදී සිසුන් සමඟ සටන් වදී; සිසුන් 15ක් රෝහලේ(Video)
ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුට අයත් මාළඹේ පිහිටි සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයට එරෙහිව අන්තර් විශ්වවිදාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කළ විරෝධතා පාගමන විසිරුවා හැරීමට පොලීසිය අද පස්වරුවේ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේ ය. පොලිස් ප්‍රහාරය හේතුවෙන් සිසුන් 15දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවත් තවත් සිසුන් 10දෙනෙකු පොලීසිය විසින් ඉති අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගත් බවත් වාර්තා වේ. සිසු පාගමන නැවැත්වීම …
Continue Reading
පෙරටුගාමීන්ගේ දේශපාලන අතකොළු වූ මොවුන් සිසුන්ද? අපතයින්ද?
පසුගියදා කැළණිය විශ්ව විද්‍යාලයේ නවක සිසුවියක් කලිසමක් ඇන්දා කියා ඇයගේ කලිසම ගැලවීමට බල කරමින් නවක වධය දුන් පෙරටුගාමීන්ගේ තිරිසන් වධකයන් සහ වධකාවියන් පිරිසක් අධිකරණය විසින් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින අතර ඔවුන් නිදහස් කරන්නැයි බලකරමින් එම පෙරටුගාමීන්ගේ අතකොළු වූ කොලුවන් අධිකරණ නියෝගද නොතකමින් ඊයේ(15) විරෝධතා පාගමනක් පැවැත්වීය. පොලිසිය අධිකරණ නියෝගය පෙන්වුවද එම අධිකරණ නියෝගය නොතකා මිලේච්ඡ ඉල්ලීමක් ඉල්ලමින් බලහත්කාරයෙන් ගමන් …
Continue Reading