- Sunday
- August 7th, 2022

විශ්වවිද්‍යාලවල සිටින සිංහල සිසු සිසුවියන් පිරිසක් සිංහල සමාජය විනාශ කරමින් සිටිනවා යැයි උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සෙත්සිරිපායේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් පැවසීය. එහිදී වැඩිදුරටත් විජයදාස රාජපක්ෂ මහතා මෙසේද පැවැසීය. විශ්වවිද්‍යාල සිසු සිසුවියන්ට අතීතයේ...