එජාපයේ රැඩිකල් වෙනසක් වෙනුවෙන් රනිල් ඇතුළු සහචරයින්ට එරෙහි කඩු පහර රවීගෙන්!

ජාතික ලැයිස්‌තුවෙන් පැමිණි දෙතුන් දෙනෙක්‌ පක්‍ෂය විනාශ මුඛයට ඇඳ දමා ඇති බවත්, ඔවුන්ගෙන් පක්ෂය මුදවාගෙන රැඩිකල් වෙනසක් සිදුකිරීමට කාලය එලඹ ඇතැයි එක්‌සත් ජාතික පක්‌ෂ උපනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා කියා සිටී. මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ කිසිදු ජනපදනමක්‌ නොමැති එම සුළුතරය පක්‌ෂයට සිදුකර ඇති විනාශය යළි ආපස්‌සට හැරවීමට නොහැකි තරම් බරපතළ වී ඇති බවයි. මෙම තත්ත්වය හමුවේ පක්‌ෂ්‍ය තුළ රැඩිකල් වෙනසක්‌ …

Continue Reading

රනිල් එජාප වෘත්තීය සමිතිවලට පල නොකියා පලා බෙදයි.. (විශේෂ)

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ එම පක්ෂය වෙනුවෙන් දර දිය අදින වෘත්තීය සමිතිවලට සහ එම වෘත්තීය සමිතිවල සමාජිකයින්ට පල නොකියා පලා බෙදන තත්වයක් නිර්මාණය වී ඇතැයි එම පක්ෂයේ ක්‍රියාකාරීන් පවසති. මේ එක්සත් ජාතික පක්ෂය වලපල්ලට ඇඳගෙන එහි නායක රනිල්ගේ කුඩම්මා සැලකිලි ගැන එම පාක්ෂිකයින්ගේ දුක් ගැනවිල්ලයි. “ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාවේ ජාතික සේවක සංගමයේ සාමාජිකයන් 2004 පෙර දහස් ගානක් …

Continue Reading

රනිල්ගේ බල තණ්හාවෙන් එජාප අර්බුදය උග්‍ර අතට.. සුනාමියක් අත ලඟ..!

දිගින් දිගටම පාවාදීම් කළ කරූ ජයසූරිය වෙනුවට බිය වැද්දීම් වලට බයේ සිටින සජිත් ප්‍රේමදාසවත් පසෙකට තල්ලු කර එජාපයට පිටින් පැමිණි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ නම යෝජනා වි ඇති අතර ඒ සදහා කණ්ඩායම් දෙකෙම සාමාජිකයන් එකඟතාව පලකර තිබේ. එක්සත් ජාතික පක්ෂය ඇතුළේ කැබිනට් සංශෝධනයට බාලගිරි දෝෂය සැදිමත් සුපුරුදු පරිදි රනිල්ගේ හෙන්චයියන් එම අමාත්‍ය ධූර වල රඳවා ගැනීමට වික්‍රමසිංහ විසින් කටයුතු කිරීමත් …

Continue Reading

රනිල් සමඟ අපිට පක්ෂෙත් නෑ, ආණ්ඩුත් නෑ, අනාගතයකුත් නෑ; 113 ඉක්මවා එජාපයේ පදාසයක් ගැලවෙයි (Exclusive)

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ රනිල් වික්‍රමසිංහ මහතා සිටිනා තුරා එජාපයට යළි ආණ්ඩු බලයක් නොලැබෙන බවත්, පක්ෂයට සහ සමාජිකයින්ට කිසිදා අනාගතයක් නොමැති බවත් සඳහන් කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පුමුඛ නව සන්ධානයකින් ගොඩනැඟෙන ආණ්ඩුව සඳහා සහය පළකිරීමට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් රාශියක් සාකච්ඡා පවත්වමින් සිටින බවට අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. මේ වන විට අප වෙත ලැබෙන තොරතුරු අනුව රනිල් …

Continue Reading

පැලකරගෙන යන තනි ආණ්ඩු සංකල්පය ස්වයං උඟුලක් (විශේෂ)

තම ආණ්ඩු බලයක් යටතේ පැවති පළාත් පාලන ඡන්දයේ පරාජිත ප්‍රතිඵලයත් සමඟ අරාජික වූ එක්සත් ජාතික පක්ෂය මේ වන ඉන් ගොඩ ඒමට මං පෙත් සොයමින් සිටී. දිනකට සාකච්ඡා වට 4, 5 පවත්වන්නේ නිදි නැතිව රැය පහන් කරමින් බව එම පක්ෂයේම අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේ හෝ මෙම පරාජය වසාගෙන පක්ෂිකයින්ගෙන් සැඟව යෑම සඳහා එක්සත් ජාතික පක්ෂය මේ වන විට විවිධ …

Continue Reading

පසුගිය රජයේ පව් ගෙවන්න තරුණ පරම්පරාවට ඉඩ තබන්නේ නෑ – අගමැති රනිල් කියයි

පසුගිය රජයේ පව් නිසා ණයකාරයන් බවට පත්ව සිටින මේ රටේ තරුණ පරම්පරාව ණයකාරීත්වයෙන් මුදවා ඔවුන්ට සුරක්ෂිත අනාගතයක් උදාකර දෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පළාත් පාලන මැතිවරණය නිමිත්තෙන් මහනුවර පැවැති එක්සත් ජාතික පෙරමුණේ මංගල රැලිය අමතමින් පැවසුවේය. අනුන්ගේ පව් ගෙවීමට තරුණ පරම්පරාවට ඉඩ තැබීමට තමන් අකමැති බවත් ඒ මහතා කීය. මහනුවර මධ්‍යම වෙළෙඳ පොළ ඉදිරිපිට දී (18)ඊයේ පස්වරුවේ පැවැති එක්සත් …

Continue Reading

එජාපය බැඳුම්කරයට බිය වී මාධ්‍ය වාරණයකට මැකෝගේ පිහිට පතයි

මහ බැංකු බැඳුම්කර වාර්තාව නිකුත් කිරීමෙන් තම පක්‍ෂයට අගතියක්‌ සිදුවන නිසා ඒ පිළිබඳ දිගින් දිගට කරන ප්‍රචාර නවත්වන්නැයි එජාපයේ සාමාජිකයන් පිරිසක්‌ මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක්‌ කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ප්‍රකාශයට පත් කර තිබියදී මෙවැනි දෙයක්‌ සිදුවීමෙන් තම පක්‍ෂයට අගතියක්‌ සිදුවනවා සේම තවත් පක්‍ෂ කිහිපයකට ඉන් වාසි අත්වන බවද එජාපය දැනුම්දී ඇතැයි වාර්තා වෙයි. මෙම …

Continue Reading

බැසිල් – රනිල් ඩීල් එක හෙළිවෙයි! මෙන්න සාක්ෂි (Exclusive)

රාජපක්ෂ රෙජීමයේ දේශපාලන සහ ඩීල් අංශය භාර අමෙරිකානු පුරවැසි කුප්‍රකට බැසිල් රාජපක්ෂ එක්සත් ජාතික පක්ෂයේ බළල් අතක් බවට කලක සිට අභ්‍යන්තර දේශපාලනය තුළ සාකච්ඡාවට බඳුන් වී තිබුණද ඊට සැලකිය යුතු තරමේ සාක්ෂි මෙතෙක් අනාවරණය වී නොතිබුණි. එහෙත් පසුගිය දා සිදු වූ සිදුවීමක් සමඟ මෙය අපට කරුණු සාක්ෂි සහිතව ඔප්පු කිරීමට හැකියාව ලැබී ඇත. පසුගිය ජනාධිපතිවරණයේ නාමයෝජනා භාරදීමත් සමඟම මහින්දට සහය …

Continue Reading

ඒකාබද්ධයේ බහුතරය රාජපක්ෂ රෙජීමයෙන් ගැලවෙයි; එජාපයේ ඩීල් කොට උඩ (Exclusive)

මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂවරුන්ට යටත් කොට පවත්වාගෙන ගිය ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයින් ප්‍රමුඛ බොහෝ මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් මේ වන විට රාජපක්ෂ රෙජීමයෙන් ගැල වී තම සැබෑ දේශපාලන අරමුණ වෙනුවෙන් තම මව් දේශපාලන පක්ෂය වෙත පැමිණීමට තීරණය කොට ඇතැයි ඉතා විශ්වාසන්ත කටයුතු අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් ‘රීඩ් ශ්‍රී ලංකා’ වෙත වාර්තාවේ. ඒකාබද්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කල්ලිය ප්‍රමුඛ අනෙකත් ප්‍රගතිශීලි දේශපාලන පක්ෂවල විශාල මන්ත්‍රීවරුන් …

Continue Reading

ජනපති විවේචනය කළ එජාප මන්ත්‍රීන්ට අගමැතිගෙන් ප්‍රහාරයක්!

දේශපාලනයේ දී වගකීමෙන් ක්‍රියා කරන ලෙසත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව විවේචනය නොකරන ලෙසත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායමට ඊයේ (27) දැඩි ලෙස අවවාද කර ඇත. සම්මුතිවාදී ජාතික රජයේ පවතින එකඟතාවයන්ට හානිවන අයුරින් ප්‍රසිද්ධ ප්‍රකාශ නිකුත් නොකරන ලෙසද අගමැති වික්‍රමසිංහ මහතා මන්ත්‍රීවරුන්ට දැනුම්දී තිබේ. අගමැති වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (27) සවස පැවැති …

Continue Reading