සහතිකයක්! මහින්ද යන කොතැනද හොරු, ජාවාරම්කරුවන් එතැනය

මහින්ද රාජපක්ෂ ජනාධිපතිව සිටි සමයේ රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිව සිටියදී යුක්රේන කැරළිකරුවන්ට අවි ආයුධ සැපයමින් රාජපක්ෂලාගේ ජාත්‍යන්තර අවි ජාවාරම් මෙහෙයවු බවට චෝදනා එල්ල වී ඇති උදයංග වීරතුංගද මහින්ද රාජපක්ෂගේ ජපන් සංචාරය හා එක් වී තිබේ. මීට පෙර මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වූ තායිලන්ත සංචාරයටද උදයංග වීරතුංග එක් වී සිටි අතර පසුගිය උගන්ඩා සංචාරයටද ඔහු එක් වීසිටි බවට මාධ්‍ය වාර්තා පළ …

Continue Reading

මහ බැංකු අධිපති කළ හොරකමේ ඔහු කියන සංවේදී තැන් මොනවාද..?

මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ කුප්‍රකට භාණ්ඩාගාර බැදුම්කර හොරකමේ දත්ත සහ තොරතුරු ‘සංවේදී තොරතුරු’ යෑයි පවසමින් මහ බැංකුවේ භාණ්‌ඩාගාර බැඳුම්කර ගනුදෙනුවලට අදාළ තොරතුරු ලබා නොදීමේ උත්සාහය නිසා පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාව (කෝප්) හමුවට කැඳවනු ලැබූ මහ බැංකු අධිපති ලක්‌ෂ්මන් අර්ජුන මහේන්ද්‍රන් මහතා ඇතුළු මහ බැංකුවේ උසස්‌ නිලධාරීන්ට කෝප් සාමාජිකයන්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්‌ව තිබේ. මෙහිදී මහ බැංකු අධිපතිවරයා වෙනුවෙන් කෝප් …

Continue Reading

ජපන් සමන්ගෙන් මහින්ද ඇතුළු පිරිසට සුපිරි ජපන් සංග්‍රහයක් (Exclusive)

ජාතික නිදහස් පෙරමුණේ විමල් වීරවංශගේ ප්‍රධාන මූල්‍ය ආධාරකරුවා වන ජපන් සමන්ගේ ආරාධනයෙන් ජපානයේ ගිය කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසට ජපානයේදී සුපිරි සංග්‍රහයන් ලැබෙමින් පවතින බවට වාර්තාවේ. මහින්දගේ මෙම ජපන් සංචාරයේ අරමුණු කිහිපයක් වන අතර ජනාධිපතිධුරය අහිමි වූ පසු අහිමි වී ගිය මහින්දගේ අසීමිත කම්සැපත් මදකට වර්ධනය කර ගැනීමද මේ අතර ප්‍රධානය. සුපිරි සංග්‍රහයන් අතර මත්පැන් වර්ගවලට අමතරව ජපන් …

Continue Reading

සාලාවේ ජන ජීවිතය නංවන්න හමුදාවෙන් 50,000ක්

කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ පසුගියදා සිදුවූ පිපිරීමෙන් හානියට පත් ප්‍රදේශය පිළිසකර කැර ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ පනස්දහසකට වැඩි භට පිරිසක් යොදවා තිබේ. භට පිරිස් දිවා රෑ නොබලා පැය 24 පුරාම නිවාස තුන්සීයක පමණ කැඩී ගිය කොටස් ඉවත් කරමින් සිටින අතර තවත් පිරිසක් එම නි‍වෙස් අලුත්වැඩියා කිරීමේ නිරතව සිටිති. නිවෙස් හානි තක්සේරු කැර සම්පූර්ණයෙන් …

Continue Reading

වෙලේ සුදා සමඟ කුඩු විකුණු 17ක් ඇල්ලීමට නියෝග

මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවකු වන සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා සමඟ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත තවත් සැකකරුවන් දාහත් (17) දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන පවත්වන බවට රහස් පොලිසිය ඊයේ (10) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා වෙත දැනුම් දුන්නේය. බන්ධනාගාරගත මෙම සැකකරුවන් දුරකථන ඔස්සේ පිටත සිටින පුද්ගලයින් සමඟ එක්ව මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවන බවත් දැනට හඳුනාගත් එම සැකකරුවන්ගෙන් අධිකරණ නියෝග මත …

Continue Reading

විශ්වාසභංගය හමුවේ භංග වුණු මහින්ද

මෙරට දේශපාලන ඉතිහාසයේ පරාජිත එකම ජනාධිපතිවරයා මෙන්ම ලැජ්ජාවක් නැති එකම ජනාධිපතිවරයා වන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බව අද වන විට සුපැහැදිලිව ඔප්පු වී හමාරය. ජනාධිපතිවරණයකින් ඔහුව පරාජය කළ මෙරට අතිබහුතර ජනතාව, අගමැතිකමින්ද පරාජය කළේය. අවසානයේ හිමි වූයේ කුරුණෑගලින් පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයක් පමණි. එහෙත් ජන්මෙන්ම ලැජ්ජා බය (මැර සහ කුපාඩි වැඩ සඳහා) නැති මහින්ද යළි යළිත් බලය අල්ලා ගැනීමට දඟලන්නේ කළ හොරකම්, …

Continue Reading

ඉතිහාසයේ ප්‍රථම වතාවට රජ මැදුරේ දොරටු ජනතාවට ඇරෙයි

රජ මැදුරක සුවපහසු ජීවතයට වඩා පොදු ජනතාව සමඟින් ගෙවන ජීවිතය වඩා සුවදායක බවත් රටේ ආර්ථිකයට ඔරොත්තු නොදෙන මුදල් සම්භාරයක් රටේ රාජ්‍ය නායකයා සඳහා යෙදවීම යුක්ති සහගත නොවන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය. එහෙයින් තමා රජ මැදුරේ ජීවිතයෙන් මිදි ඒ වෙනුවෙන් වැය වෙන අතිවිශාල ධනස්කන්ධය රටේ අහිංසක ජනතාව වෙනුවෙන් යෙදවීම කටයුතු කළ බවද ජනාධිපතිවරයා පැවසීය. ජනාධිපතිවරයා එසේ සඳහන් කළේ …

Continue Reading

මේ ආදරයයි..!!! පාර්ලිමේන්තුවෙන් දෝරේ ගලයි.. (විශේෂ)

යහපාලනය හෝ ලිච්චවී පාලනය රජ දරුවන්ගේ පාලනය හෝ වේවා තවමත් මෙරට දේශපාලනයේ සාධනීය වෙනසක් සිදු වී නොමැති බව නම් පැහැදිලිය. කිසිදු සුදුසුකමක් නොමැතිව සුදුසුකම් ලබන දේශපාලනය හරහා බිහිවන වන පුද්ගලභාවයන් රටටත් ජනතාවටත් සෙතක් වෙනුවට විපතක්ම වී ඇත. ජනතාවගේ කතිරයට මුවාවෙමින් බලය ඩැහැගන්නා මෙරට දේශපාලඥයින් එම බලයට මුවා වී ජනතාවගේත් රටේත් ධනය සහ සම්පත් කොල්ල කති. මෙය පසුගිය දශක තුන පුරාවට …

Continue Reading

වැලිකඩ ගිය මහින්ද අනුර සේනානායක ඉදිරියේ බැගෑපත් වෙයි

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක බැලීමට කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ පුත් රෝහිත රාජපක්ෂ මහතා ඊයේ (06) වැලිකඩ බන්ධනාගාරයට ගොස් ඇත. එහිදී කු.පා.ම. මහින්ද රාජපක්ෂ හිටපු නි.පොලිස්පති අනුර සේනානායක ඉදිරියේ ඉතා යටහත් පහත් ලෙස කථාබස් කොට ඇතැයි එය දුටු බන්ධනාගාර නිලධාරීන් පවසයි. වසීම් තාජුඩීන් …

Continue Reading

අමාත්‍ය රිෂාඩ්ට ඉරාජ්ගෙන් කිසිකන අභියෝගයක්! (Video)

ජනප්‍රිය ගායක ඉරාජ් වීරරත්නගෙන් අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්ට කිසිකන අභියෝගයක් එල්ල වී ඇත. ජනතාව අතරේ විල්පත්තුවේ වන සංහාරකයා ලෙස ප්‍රකට අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්ට iPlant Challenge (අයි ප්‍රාන්ට් චැලෙන්ජ්) වැඩසටහන යටතේ ඉරාජ් කර ඇති අභියෝගය නම් හැකිනම් පැලයක් සිටුවා පෙන්වන ලෙසයි. දැන් ෆේස් බුක් වල බොහෝ දෙනා බලා සිටින්නේ අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මෙම අභියෝගය භාරගෙන අවම තරමේ ඔහුට එරෙහිව ඇති පරිසර ඝාතකයාගේ …

Continue Reading