පහේ කල්ලියට එරෙහිව අර්ජුන හයේ පහරකට සැරසෙයි!
දැනට පවතින වරාය අධිකාරි පනත සංශෝධනය නොකර හම්බන්තොට වරාය පුද්ගලීකරණය කිරීමේ ගිවිසුම අත්සන් කළ නොහැකි බව වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විසින් ඇමැති සරත් අමුණුගම මහතා ඇතුළු ඇමැතිවරු පස් දෙනෙකුට ලිඛිතව දන්වා යවා ඇත. පසුගිය 24 වැනිදා හම්බන්තොට වරාය සම්බන්ධ ගිවිසුමේ අවසන් කෙටුම්පත වරාය ඇමැතිවරයාට බාරදී ඇති අතර ඉන් පසු ඇමැති අර්ජුන විසින් මෙම ලිපිය යවා ඇත. උදාල …
Continue Reading
රණවිරුවන්ට එරෙහි එක්සත් ජාතීන්ගේ යෝජනාව ජනපති තරයේ ප්‍රතික්ෂේප කරයි
රණවිරුවන්ට එරෙහිව විදෙස් විනිසුරුවරුන් ගෙන්වා නඩු ඇසිය යුතු බවට පසුගියදා එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා කරන ලද යෝජනාව තමා තරයේ ප්‍රතික්ෂේප කරන බවත්, විදේශීය සම්බන්ධතා මත කටයුතු කරන ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන කියන අන්දමට ආණ්‌ඩු කිරීමටවත්, ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට චෝදනා පත්‍ර ගෙන ඒමට හෝ නඩු ඇසීමට තමා සූදානම් නොමැති බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ …
Continue Reading
උතුරේ සංවර්ධනයට ජනපතිගෙන් නව සැළැස්මක්!
උතුරු පළාතේ සංවර්ධනයට නව සැළැස්මක් ඔස්සේ නව වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන බව ජනාධිපතිතුමා පවසයි. සෑම මසකට හෝ මාස දෙකකට වරක් උතුරු පළාතට පැමිණ තම අමාත්‍යාංශ යටතේ පවතින සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බලන ලෙස සෑම අමාත්‍යවරයෙකුටම උපදෙස් දෙන බව සඳහන් කළ ජනාධිපතිතුමා ඒ පිළිබඳ කාල සටහන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට ද උපදෙස් දෙන බව කියා සිටියේය. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ …
Continue Reading
වැල්ලේ කොල්ලෙක් සීනිගම දේවාලය සුද්දෙකුට විකුණූ හැටි..
-
RSL
-
March 5, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
හිරු අවරට ගොස් තිබුණේය. හතර වටින්ම අඳුර ගලා එන්නට විය. හික්‌කඩුව වෙරළ තීරයේ දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් ඒ මේ අත ඇවිදිමින් එහි සුන්දරත්වය පහස විඳිමින් සිටියහ. මේ අතර කෙසඟ සිරුරකින් යුත් තරුණයකු වැල්ලේ වාඩි වී මුහුද දෙස බලාගත් අත බලාගෙන සිටියේය. වෙරළ තීරයේ සුන්දරත්වය විඳිමින් වෙරළ තීරය දිගේ ඇවිද යමින් සිටි ජර්මන් ජාතිකයකු මෙම තරුණයාගේ ඉරියව්ව දෙස ඕනෑකමින් බලාගෙන …
Continue Reading
රජයට තවත් මිලියන 5716ක් අහිමි වෙයි
-
RSL
-
March 5, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
දේශීය කර්මාන්ත සහ ව්‍යාපෘති ආදිය සඳහා බදු සහන යටතේ ගෙන්වන ලද වාහන වෙනුවට එම බදු සහන ලබා ගෙන වෙනත් ඩිෆෙන්ඩර් රථ නවීනතම සුපිරි කැබ් රථ ආදිය ලියාපදිංචි කිරීම නිසා රජයට රුපියල් මිලියන 5716ක බදු මුදලක් අහිමි වී ඇති බව වාර්තා වේ. රජයේ සංවර්ධන ව්‍යාපෘති වලට මෙන්ම අනෙකුත් විශේෂ ව්‍යාපෘති මඟින් රට සංවර්ධනය කිරීමට ව්‍යාපෘති වාහන සඳහා මේ බදු සහන ලබා …
Continue Reading
යහපාලන රජයේ අවංකවත්වය ජාත්‍යන්තරයේ ඇගයීමට
-
RSL
-
March 4, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
මානව හිමිකම් සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සඳහා ධනාත්මක අඩිතාලමක් ඉදිරිපත් කර ඇති බවත්, රජය විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ හරහා පුළුල් මානව හිමිකම් න්‍යාය පත්‍රයක සාධනීය තත්ත්වයන් පෙන්නුම් කර ඇති බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය පවසයි. ජිනීවාහි පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය විසින් මෙම වාර්තාව මහකොමසාරිස් සෙයිද් අල් හුසෙයින් කුමරුට ලබාදී ඇති අතර ඔහු විසින් මෙම වාර්තාව මාර්තු 22 වන …
Continue Reading
තාජුඩීන් ඝාතනය පිටුපස රාජපක්ෂ රෙජීමයේ මිනීමරු හස්තයන්!
තාජුඩීන් ඝාතන සිද්ධිය පිටුපස එවක බලය හෙබවූ රාජපක්ෂ රෙජීමයේ මිනීමරු හස්තයන් තිබෙන බවට මේ වන විට සාක්ෂි සහිතව අනාවරණය වෙමින් පවතී. ප්‍රවීන රගර් ක්‍රීඩක තාජුඩීන් අමානුෂීය ලෙස ඝාතනය කිරීම සඳහා එවක රාජපක්ෂ රෙජීමයේ මරමස්ථානය වූ ජනාධිපති මන්දිරයෙන් එම මෙහෙයුමේ කේන්ද්‍රස්ථානය බවද අනාවරණය වී ඇත. තාජුඩීන් ඝාතන සිද්ධියට අදාළ කාලයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා එවක ජනපති මන්දිරය සමඟ අදහස් …
Continue Reading
බැඳුම්කර සොර දෙටුවෝ තවත් කොල්ලයකට සැරසෙති
බැඳුම්කර වංචාවෙන් උපයා ගන්නා ලද මුදල් යොදවා අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනා විසින් ආරම්භ කිරීමට සූදානම් වන මාධ්‍ය ජාලය සඳහා ආනයනය කර තිබෙන උපකරණ රැසක් සඳහා ගෙවිය යුතු රුපියල් කෝටි සිය ගණනක රේගු බදු මුදල් කපා හැරීමට ආණ්ඩුව ක්‍රියා කරමින් සිටින බව අනාවරණය වේ. නවීන මුද්‍රණාලයක් සඳහා මුද්‍රණ උපකරණ, අමුද්‍රව්‍ය, නවීන විද්‍යුත් මාධ්‍ය උපකරණ ඇතුළු රුපියල් කෝටි සිය ගණනක් වටිනා උපකරණ මේ …
Continue Reading
TOP 10 හොරු ගැන
-
RSL
-
March 4, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
මහා පරිමාණ දූෂණ වංචා සිදු කළ අය ටොප් 10 කවුද කියා තේරීම විහිළුවක් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. එවැනි අය සිදු කර ඇති දූෂණ වංචා පිළිබඳව ඔවුන්ගේ බිරියන් අධිකරණය හමුවේ කරුණු හෙළි කර ඇතැයි කී අමාත්‍යවරයා ඕනෑම අයෙකුට අල්ලස් කොමිසම හමුවට ගොස් පැමිණිලි කිරීමේ බාධාවක් නැතැයි ද කීය. පිළිකා ඖෂධ සඳහා දෙවැනි ඖෂධයක් …
Continue Reading
බැඳුම්කර වෙන්දේසියේ අර්ජුන් මහේන්ද්‍රන් බිලියන 10 ක් ගිල්ල හැටි හෙළිවෙයි!
-
RSL
-
March 4, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් මුලින් නිර්දේශ කර තිබූ රු. බිලියන 2.6 ක ලංසු පිළිගැනීමේ නිර්දේශයට පටහැනිව මහ බැංකු අධිපතිවරයා විසින් 2015 පෙබරවාරි 27 දින පැවැති භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසියෙන් රු. බිලියන 10 කට අධික ලංසු පිළිගන්නා ලෙස රාජ්‍ය ණය අධිකාරිවරියට උපදෙස් දුන් බවත් තම විශ්වාසය හැටියට එය නියෝගයක් බවත් එවකට රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ අතිරේක අධිකාරි ආචාර්ය එම්. ඉසෙඩ් එම්. ආසිම් මහතා …
Continue Reading