බොරළු ගසන සිපයියා පාර්ලිමේන්තුවෙන් ඉවතට
මෙරට දේශපාලන ඉතිහාසය තුළ බොරළුගොඩ සිංහයා ලෙස නම් දරා තිබුණේ පිලිප් ගුණවර්ධනයන්ය. ඔහුගේ පුත්‍රයා වූණේ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධනය. එහෙත් පියාගේ පරිණන දේශපාලන හැසිරීමට වඩා දිනේෂ්ගේ දේශපාලන හැසිරීම ඒ අහලකින්වත් තැබිය නොහැකි තරමේ පහත් තත්වයේ එකකි. නිරන්තරයෙන් පාර්ලිමේන්තුවේ පදනම් විරහිත කථා සිදුකරමින් වාචාලබවේ උපරිමයෙන් ටකරමකට බොරළු ගසන අන්දමේ හඬින් බෙරිහන් දෙන දිනේෂ් ගුණවර්ධන තම …
Continue Reading
විමල් වීරවංශ ලියූ ජාතියේ වීරවංශය එළිදකියි!
එක්තරා කාලයක විමල් වීරවංශ මෙරට රැඩිකල් වාම දේශපාලනයේ සංකේතය බවට පත් වී තිබුණි. ගලා හැලෙන කොණ්ඩයත්, මුඛරි මුඛයත්, රැවුල් විලාසිතාවත්, ෆිදෙල් හැඩයේ හිස්වැස්මත් නිසා එවක ජ.වි.පෙ. පමණක් නොව බොහෝ තරුණයන්, තරුණියන් විමල්ට ආශක්තව සිටි බව රහසක් නොවේ. ජ.වි.පෙ. අනුත්තර නායකයා වූ රෝහණ විජේවීරගේ හඬ අනුකරණය කරමින් වේදිකාවල පවත්වන ලද කතා නිසා අපට මතක හැටියට 2008 දී ජනතා විමුක්ති පෙරමුණෙන් සමුගන්නා …
Continue Reading
ඇමැති – නි. ඇමැති 11 කට වාහන ගන්න කෝටි 49 ක්!
-
RSL
-
March 8, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
ඇමැතිවරුන් හත් දෙනකුට, රාජ්‍ය ඇමතිවරුන් තිදෙනකුට සහ නියෝජ්‍ය ඇමැතිවරයකුට වාහන මිලදී ගැනීම සඳහා රුපියල් හතළිස් නව කෝටි හතළිස් නව ලක්‍ෂ හැට දෙදහස් හත්සිය අනූවක මුදලක් (494962790) ඉල්ලා පරිපූරක ඇස්‌තමේන්තුවක් ආණ්‌ඩු පක්‍ෂ සංවිධායක, පාර්ලිමේන්තු කටයුතු හා ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා විසින් පාර්ලිමේන්තුවට ඊයේ (07දා) ඉදිරිපත් කරන ලදී. ඒ අනුව විශේෂ කාර්යභාර ඇමැතිවරයාට වාහනයක් මිලදී ගැනීම සඳහා රුපියල් 42600000 ක් ද …
Continue Reading
රුපියල ගැන මහ බැංකුව අනතුරු අඟවයි!
-
RSL
-
March 7, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
විදේශ සංචිත අඩුවීමත් අපේක්ෂිත ආයෝජන අවස්ථා නොලැබීමත් නිසා මේ වර්ෂයේදී විශාල මූල්‍ය අර්බුදයක් ඇතිවිය හැකි බවට මහ බැංකුව ආණ්ඩුවට අනතුරු අඟවා ඇතැයි වාර්තාවේ. පසුගිය 2015 පෙබරවාරි වන විට තිබූ ඇමෙරිකන් ඩොලර් බිලියන 4.53ක විදේශ සංචිත 2016 අවසන් වනවිට ඩොලර් බිලියන 2.60 දක්වා අඩුවී ඇති බවත් එම හේතුව නිසා 2015දී ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 133.37ක් වුවත් 2017 පෙබරවාරි අවසන් වන විට …
Continue Reading
ලක්ෂ 8,000ක හෙරෝයින් ග්‍රෑන්ඩ්පාස්හිදී අත්අඩංගුවට
ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විසින් නීතිවිරෝධී අවි පිළිබඳ සිදුකළ මෙහෙයුමක දී වෙළඳ වටිනාකම රුපියල් ලක්ෂ 8,000ක් වන හෙරෝයින් කිලෝ 13ක් සමඟ සැකකරුවකු ඊයේ (6) සවස 3.30ට පමණ අත්අඩංගුවට ගැනීමට සමත් විය. ග්‍රෑන්ඩ්පාස් පොලිස්වසම තුළ අත්අඩංගුවට ගැනුණු විශාලතම හෙරොයින් ප්‍රමාණය මෙය වන අතර, මහවත්ත ප්‍රදේශයේ දී මෙම විමර්ශනය සිදු කර ඇත. ඊට අදාළව නොම්බර් 355 මාදම්පිටිය පාර ලිපිනයේ නිවසක තිබී රුපියල් මිලියන තුනක …
Continue Reading
පෞද්ගලික රෝහල්වලට ඇමති රාජිතගෙන් නියෝගයක්
බෝවන රෝග වැළඳුණු රෝගීන් පිළිබඳ දත්ත සෞඛ්‍ය අමාත්‍යංශයට ලබා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පෞද්ගලික රෝහල්වලට දැනුම් දී තිබේ. පෞද්ගලික රෝහල් නියාමන සභාව හරහා සියලුම පෞද්ගලික රෝහල් දැනුම්වත්කරන ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බවත්, එවැනි රෝගීන් පිළිබඳ තොරතුරු ලබා ගැනීමේදී නව වෛරස් හඳුනා ගැනීම, ප්‍රතිකාර ක්‍රමවේද ආරම්භ කිරීම හා පැතිරයාම වැලැක්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට හැකියාව ඇති …
Continue Reading
බැඳුම්කර කොල්ලය වෙනුවෙන් අර්ජුන් මහේන්ද්‍ර නියෝග දුන්බවට වටිනාම සාක්ෂිය ලැබෙයි
බැඳුම්කර නිකුතුව සඳහා ඉදිරිපත් වූ රුපියල් බිලියන 10ක ලංසුවට අනුමැතිය දෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා පැවසූ බව මහ බැකුවේ සංඛ්‍යා දත්ත දෙපාර්තමේන්තුවේ අධිකාරීවරිය ලෙස කටයුතු කළ දීපා කාන්ති සෙනෙවිරත්න මහත්මිය ජනාධිපති කොමිසම හමුවේ හෙළි කර තිබේ. මහෙන්ද්‍රන් මහතා කළ නියෝගයට ටෙන්ඩර් මණ්ඩලයේ සාමාජිකයින් සියළු දෙනා විරුද්ධ වු නමුත් මහෙන්ද්‍රන් මහතාගේ තීරණය වෙනස් නොකරන බව …
Continue Reading
දුමින්ද හිරෙන් පැනගන්න අලුත් සැලැස්මක (විශේෂ)
භාරත ලක්ෂ්මන් නඩුවෙන් වරදකරු වී මරණ දණ්ඩනයට නියමව සිටින කුප්‍රකට දුමින්ද සිල්වා හිරෙන් පැන ගැනීම සඳහා මේ වන විට අලුත් උපක්‍රමයක් සැලසුම් කර තිබෙන බවට වාර්තාවේ. ඒ දුමින්ද සිල්වා දරුණු ස්නායු ආබාධයකින් පෙළෙන බව සඳහන් කරමින් වෛද්‍ය වාර්තා කිහිපයක් ඉදිරිපත් කර යළි මීට පෙර සිදුකළ ආකාරයේ කුප්‍රකට රංගනයක් සිදුකිරීමට සැරසෙන බවට තොරතුරු වාර්තාවේ. මීට පෙරද දුමින්ද සිල්වා, දෙමටගොඩ චමින්ද ඇතුළු …
Continue Reading
ආණ්ඩුවේ පත්තරයක් සයිටම් වෙනුවෙන් අත යට ගනුදෙනුවක!
ඉංග්‍රීසි මාධ්‍යයෙන් පළ වන රජයේ පුවත්පතක් වන “ඩේලි නිව්ස්” පුවත්පත සමග සයිටම් ආයතනයට පක්ෂක්ග්රාහී අත්පත්‍රිකාවක් බෙදා හැරීමට එම පුවත්පත අද (06) කටයුතු කර තිබුණි. එම පත්‍රිකාවට වග කියන සංවිධානයක් හෝ පුද්ගලයෙකු පිලිබඳව හෝ මුද්‍රණය කළ අයෙකු, ස්ථානයක් පිළිබඳව හෝ කිසිඳු සඳහනක් නොමැති අතර මෙරට මුද්‍රණ නීතිය අනුව එය නීති විරෝධී පත්‍රිකාවකි. කෙසේ නමුත් එම නීති විරෝධී පත්‍රිකාව බෙදා හැරීමට රජයේ …
Continue Reading
ඒකාබද්ධයට විමල්ව අමතකයි; නිතීඥයොත් විමල් වෙනුවෙන් පෙනීසිටීම මඟ හරිති
රජයේ වාහන 40ක් තම පවුලේ අයවලුන්ගේ පුද්ගලික පරිහරණයට ලබාදෙමින් රුපියල් කෝටි 10කට අධික මහජන මුදල් අවභාවිතා කල විමල් වීරවංශට එරෙහි නඩුව අද (06) කැඳවු අවස්ථාවේ දී වීරවංශ මහතා වෙනුවෙන් කිසිම නීතීඥයකු පෙනී නොසිටියේය. වීරවංශ මහතා විත්තිකුඩුවේ සිට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ තමාට ඇති ආරක්ෂාව ගැන හා තමන්ට මෙම නඩුවෙන් සිදු වු අගතිය ගැන ප්‍රකාශ කිරීමට අවසර ලබා දෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් …
Continue Reading