ඇමති චම්පික හප්පාගෙන ගිය සන්දීපට තවත් සැත්කමක්
මෙගා පොලිස් අමාත්‍ය පාඨලී චම්පිකගේ වාහනයේ ගැටී බරපතළ තුවාල ලබා සිට පසුව සුවය ලබා සිය හෝමාගම පිටිපන නිවසට ගොස් සිටි සන්දීප සම්පත් තරුණයා ඊයේ (26 දා) උදැසන යළි ජාතික රෝහලට ඇතුළත් කර ඇත. ඔහුගේ පියා වන දයානන්ද ගුණවර්ධන මහතා පැවැසුවේ ඔහුගේ දකුණු අත සැත්කමකට භාජනය කිරීම සඳහා මෙසේ රෝහලට ඇතුළත් කළ බවයි. මෙම අනතුරෙන් පසු තවමත් තම පුත්‍රයාට සමබරව ඇවිදීමට …
Continue Reading
ඇමතිවරුන්ට සැප ගන්න තවත් කෝටි ගාණක්
-
RSL
-
March 27, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
ඇමැතිවරුන් හා රාජ්‍ය ඇමැතිවරුන් නව දෙනෙකුට නව වාහන මිලදී ගැනිම සඳහා රුපියල් තිස්හත් කෝටි දසලක්ෂ අනුහත් දහසක (රු. 371,097,000) මුදලක් ඉල්ලා පාර්ලිමේන්තුවේදී පරිපුරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර තිබේ. පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා විසින් මෙය ඉදිරිපත් කරන ඇත. මේ අතර පසුගිය පාර්ලිමේනතු සතියේද පාර්ලිමේන්තුවට ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරමින් රුපියල් කෝටි 54ක් මුදලක් ඉල්ලා සිටි අතර ඊට පෙරද රුපියල් කෝටි …
Continue Reading
බැදුම්කරය මංකොල්ලයෙන් සිදුව ඇති EPF පාඩුව කෝටි 950ක්
සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රශ්නගත භාණ්‌ඩාගාර බැඳුම්කර ගනුදෙනුවලින් සේවක අර්ථසාධක අරමුදලට රු. කෝටි 950 ක පමණ අතිවිශාල අලාභයක් සිදුව ඇතැයි මහ බැංකුව විසින් සිදුකළ අභ්‍යන්තර පරීක්‍ෂණයක් මගින් හෙළිදරව් කරගෙන ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්‌ඩල ආරංචි මාර්ග පවසයි. ඉකුත් මාර්තු 23 දින පැවැති මුදල් මණ්‌ඩල රැස්‌වීමට අදාළ අභ්‍යන්තර පරීක්‍ෂණ වාර්තාව ඉදිරිපත්ව ඇති අතර එම වාර්තාව මගින් එම අර්ථසාධක අරමුදලේ බැඳුම්කර …
Continue Reading
බන්ධනාගාර වලට වෙඩි නොවදින බස් රථ
-
RSL
-
March 26, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් වෙඩි නොවදින ආරක්ෂක බස් රථයක් නිර්මාණය කර තිබේ. බන්ධනාගාරගතවන දරුණු අපරාධකරුවන් සහ පාතාල සාමාජිකයින් රැගෙනයමින් සිටියදී පසුගිය කාලයේ අවස්තා කිහිපයකදීම බන්ධනාගාර බස්රථවලට වෙඩි තැබීම් ගණනාවක්ම වාර්තා වූ අතර ඉන් බන්ධනාගාර නිලධාරීන් මෙන්න සැකකරුවන් කිහිප දෙනෙකුම ජීවිතක්ෂයට පත් වූහ. එයට පිළියමක් ලෙස කෑගල්ල බන්ධනාගාර සහකාර අධිකාරී වරයාගේ සංකල්පයක් අනුව මෙම බස් රථය නිර්මාණය කර ඇත. බන්ධනාගාර භාවිතයේ තිබූ …
Continue Reading
රුසියාවේ සිට පැමිණි පසු ජනපති වෙනසකට මුල පුරයි
කවුරු කැමැති වුවත්, අකමැති වුවත් ඉදිරි දෙසතිය තුළ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ආර්ථික හා දේශපාලනික වශයෙන් ඉතාමත් තීරණාත්මක සහ දැඩි තීන්දු කිහිපයක් ගනු ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඊයේ (23) මුදල් අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය. එසේම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ස්‌ථාවරත්වය ඇති කිරීමට දැඩි තීන්දු කිහිපයක් ද එම කාලසීමාවේදී ජනාධිපතිවරයා විසින් ගනු ඇති බවත් මෙම …
Continue Reading
ලොව බලවත් පූටින්ගෙන් ජනපතිට අද්විතීය පිළිගැනීමක් (Video)
-
RSL
-
March 24, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
රුසියානු-ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත්ව ඉදිරියට ගෙන යමින් ශ්‍රී ලංකාවට ලබාදිය හැකි සියලු සහාය ලබාදෙන බව ව්ලැඩ්මිර් පුටින් මහතා පවසයි. දශක හතරකට පසුව ශ්‍රී ලංකා ජනාධිපතිවරයකුට රුසියාවේ නිල සංචාරයක් සඳහා ආරාධනා ලැබුණු පළමු අවස්ථාව සනිටුහන් කරමින් රුසියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතා අතර නිල හමුව ඊයේ(23) පස්වරුවේ සිදු විය. රුසියානු ජනාධිපතිවරයාගේ නිල …
Continue Reading
බැඳුම්කර කොල්ලයට රවි, මලික් සහ කබීර්ගෙන් සැලසුම් ලැබුණු බවට සාක්ෂියක්!
මහ බැංකුව විසින් 2015 පෙබරවාරි 27 දා සිදුකළ බැඳුම්කර වෙන්දේසියේදී රුපියල් බිලියන 10 ක් වටිනා ලංසු භාර ගැනීම නොකළ යුතුව තිබුණු බවත් වැඩිම වුණොත් රුපියල් බිලියන 02 කට හෝ 03 කට වඩා ඉහළට යා යුතුව නොතිබුණු බවත් මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආනන්ද සිල්වා මහතා ඊයේ (23 දා) බැඳුම්කර කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් පැවසීය. 2015 පෙබරවාරි 27 දා පැවැත්වීමට නියමිතව …
Continue Reading
දිනේෂ් ඇතුළු නව දෙනකුට නොතීසි
බොරැල්ල පොලිසිය විසින් වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට අද(23) පැවැත්වීමට නියමිත ඒකාබද්ධ විපක්ෂයේ උද්ඝෝෂණයක් නිසා ඇති විය හැකි මහජන පීඩා ගැන සලකා බලා සුදුසු නියෝගයක් ලබාදෙන්නැයි අධිකරණයෙන් ඉල්ලා තිබේ. ඒ අනුව එම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන ඇතුළු නව දෙනකුට උද්ඝෝෂණය සම්බන්ධයෙන් ඔවුන්ගේ ස්ථාවරය ප්‍රකාශ කිරීමට අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා …
Continue Reading
මංකොල්ලයෙන් මත්වුණු අර්ජුන මහේන්ද්‍රන් කොමිසමේදී යකා නටයි
මහ බැංකු බැඳුම්කර නිකුතුව ගැන පරීක්‍ෂා කෙරෙන ජනාධිපති කොමිසමේ සාක්‍ෂි විභාග කටයුතු නරඹන්නකු ලෙස ඒ සඳහා වෙන්කර තිබෙන අසුනක හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් වාඩිවී සිටීම ගැන ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා මහතා ඊයේ දැඩි විරෝධය පළ කළේය. හිටපු අධිපති මහේන්ද්‍රන් මහතා පෙරේදා (21 දා) කොමිසමට පැමිණ සිටියේ ඔහුගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ රොමේෂ් ද …
Continue Reading
අර්ජුන් මහේන්ද්‍රන්ගේ තවත් ජාවාරමක් වෙනුවෙන් යහපාලනයෙන් අතහිත
මහ බැංකුවේ බැඳුම්කර කොල්ලයට සම්බන්ධ කුප්‍රකට පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම මගින් කල්කුඩා ප‍්‍රදේශයේ මත්පැන් කර්මාන්තශාලාවක් ආරම්භ කිරීමට සූදානම් වන බව වාර්තා වේ. ඇලෝසියස්‌ට අයත් ඩබ්. එම්. මෙන්ඩිස් සමාගම විසින් මෙම ස්‌ප්‍රිතු නිෂ්පාදනාගාරය සඳහා ආයෝජනය කරන මුදල රුපියල් බිලියන 4.5 කි. 2017 අයවැය යෝජනා අනුව ඌව හා නැගෙනහිර පළාතේ ඩොලර් මිලියන 3 කට වැඩියෙන් සිදු කරන ආයෝජන සඳහා විශේෂ බදු සහන යෝජනා …
Continue Reading