මහින්දට තිලංගගෙන් කනේ පහරක්!
-
RSL
-
April 21, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
පසුගිය ආණ්ඩුව විසින් මීතොටමුල්ල කැළි කසළ පුත්තලමට ගෙනයෑමට සිදු කළ ව්‍යාපෘතිය අති අසාර්ථක ව්‍යාපෘතියක් බව නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා ඊයේ (20දා) මල්වතු මහා නාහිමි තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නාහිමියන් හමුවේ සඳහන් කළේය. ක්‍රිකට් ඇකඩමියක් සඳහා මල්වතු විහාර පාර්ශ්වයේ ඉඩමක් ලබාදීමේ ගිවිසුමක් අත්සන් තැබීම මල්වතු මහා නාහිමියන් සහ තිලංග සුමතිපාල මහතා අතර ඊයේ මල්වතු විහාරයේදී සිදුකෙරිණි. එහිදී නියෝජ්‍ය කතානායකවරයා …
Continue Reading
බැඳුම්කර කොල්ලයේ පාඩුව පියවන්න 28% ක බද්දක්
ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර මගඩියෙන් සේවක අර්ථ සාධක අරමුදලට රුපියල් කෝටි 1,500ක් පාඩු කිරීමට අමතරව එම අරමුදලේ ආයෝජන ආදායමටත් එය රඳවා තබා ගැනීමටත් සියයට 28ක බද්දක් පැනවීමට රජය කටයුතු කරමින් සිටින බව අන්තර් සමාගම් සේවක සංගමය අනාවරණය කරයි. ඒ අනුව සේවක අර්ථසාධක අරමුදලේ ආයෝජන ආදායමට සියයට 14කුත්, එම අරමුදල රඳවා තබා ගැනීමේ බද්ද ලෙස සියයට 14කුත් යන ආකාරයට මෙලෙස …
Continue Reading
ලොව ක්‍රිකට් ක්‍රීඩකයකුට පිරිනැමෙන ඉහළම සම්මානය මුරලිට
-
RSL
-
April 20, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
ශ්රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු විශිෂ්ට දඟ පන්දු යවන්නකු වන මුත්තයියා මුරලිදරන් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (අයි.සී.සී.) කීර්තිමත් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සමාජයට ඇතුළත් කිරීමට තීරණය කර ඇති අතර අයි.සී.සී.යෙන් මෙවන් ඉහළ මට්ටමේ නම්බු නාමයක් ලද ප්‍රථම ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයා බවටද මුරලිදරන් පත්වනු ඇත. මුත්තයියා මුරලිදරන් මෙසේ ලොව විශිෂ්ට ක්‍රීඩකයකු ලෙස නිල වශයෙන් නම් කිරීමේ කටයුත්ත ලබන ජුනි මාසයේදී පැවැත්වෙන …
Continue Reading
අළුත්ම පරිගණක වෛරසයක්
ඊ-තැපෑලක ස්‌වරූපයෙන් මේ වන විට පරිගණක වෛරසයක් අන්තර්ජාලයේ ව්‍යාප්ත වෙමින් පවතින බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය මහජනතාවට අනතුරු අඟවයි . තමන් වෙත ලැබෙන සැක සහිත ඊ-මේල් පණිවුඩ විවෘත කිරීමෙන් වැළකී සිටීම වඩාත්ම ආරක්‌ෂාකාරී පියවර බව සංසදයේ ප්‍රධාන තොරතුරු තාක්‌ෂණ ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පවසයි. මෙම වෛරසය රැන්සොම්වෙයාර් වෛරසය ලෙස හඳුනාගෙන තිබෙන අතර තමන්ට ලැබෙන ඊ-මේල් පණිවුඩයක ඇමුණුමක් විවෘත …
Continue Reading
ලසන්ත ඝාතනය ගැන හමුදාවේ ඉහළම ලොක්කන්ගෙන් ප්‍රශ්න කරයි
සන්ඩේ ලීඩර් ප්‍රධාන කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානී එයාර් මාර්ෂල් ඩොනල්ඩ් පෙරේරා ඇතුළු ජ්‍යෙෂ්ඨතම හමුදා නිලධාරීන් තිදෙනකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ඊයේ (18 දා) ප්‍රශ්න කර ඇත. මෙසේ ප්‍රශ්න කරනු ලැබූ හිටපු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් අතර ඒකාබද්ධ මෙහෙයුම් මූලස්‌ථානයේ මෙහෙයුම් අධ්‍යක්‍ෂවරයාව සිටි මේජර් ජෙනරාල් කුමාර හේරත්, හිටපු බස්‌නාහිර පළාත් ආඥපති මේජර් ජෙනරාල් මනෝ …
Continue Reading
කුණු කන්දට යට වී මියගිය ගණන තවත් ඉහළට; 1000 කට වැඩි පිරිසක් රැඳවුම් කඳවුරේ
කොළොන්නාව මීතොටමුල්ල කුණු කන්ද නායයැමෙන් මියගිය සංඛ්‍යාව 31 දක්‌වා ඉහළ නැඟ ඇති බවත්, අතුරුදන් වූ 35 දෙනකු සොයා තවදුරටත් මෙහෙයුම් සිදු කරන බවත් පොලිසිය කියයි. ඊයේ (18 වැනිදා) මීතොටමුල්ල කුණු කන්ද නායගිය ස්‌ථානයට අප යන විටත් ත්‍රිවිධ හමුදා සාමාජිකයන් හා පොලිසිය එකතුව බැකෝ යන්ත්‍ර දහයක් යොදා ගෙන කුණු කන්ද නායයැමෙන් අතුරුදන් පුද්ගලයන් සොයා කැණීම් කටයුතුවල නිරතව සිටින ආකාරය දැකගත හැකි …
Continue Reading
තාජුඩීන් ඝාතනය යට ගසන්න PSDය වාර්තා පොත්වල පිටුත් ගලවලා
රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනයේ සාක්ෂි වසන් කිරීම සඳහා තාජුදීන් ඝාතනයට පෙර හා පසු දින ජනාධිපති ආරක්ෂක අංශය මඟින් පවත්වාගෙන ගිය තොරතුරු සටහන් පොත්වල ලේඛන ඉවත් කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යන පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දී තිබේ. තාජුඩීන් ඝාතනයට අදාළ නඩුව අද(18) කැඳවූ අතර එහිදී මෙම කරුණු අනාවරණය වී ඇත. වසීම් …
Continue Reading
මීතොටමුල්ලට විපතක් වූ ඉහඳ පණුවන්ගේ සැපත
රටක් ලෙස සලකා බැලීමේදී ශ‍්‍රී ලංකාවේ දේශපාලකයන් ද ඇතුළු ප‍්‍රතිපත්ති සම්පාදකයන්ට ද විද්වත් වෘත්තිකයන්ට මෙන්ම, රාජ්‍ය නිලධාරීන්ට ද නැවත නැවත සිතා බැලීම සඳහා අනතුරුදායක පණිවුඩයක් නිකුත් වී අවසන්ය. මේ වනවිට පුද්ගල ජීවිත 26ක් වන්දි ගෙවමින් ලබාදී ඇති එම අනතුරුදායක පණිවුඩයේ ගැඹුරු අරුත මැනවින් තේරුම් ගැනීමට යම් හෙයකින් අප අපොහොසත් වුවහොත් එහි නිසැක ප‍්‍රතිඵලය අතිශයින්ම බිහිසුණු වියහැකිවාක් මෙන්ම, ඒ තුළ ජාතියක් …
Continue Reading
දෙමළෙන් බණ දෙසූ එකම හිමියෝ අපවත් වෙති
-
RSL
-
April 18, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
ශ්රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ ලේඛකාධිකාරී බ්‍රාහ්මණවත්තේ සීවලීතිස්ස අනු නාහිමියෝ අද (18) අපවත් වූහ. දෙමටගොඩ නාග විහාරය, කිලිනොච්චියේ ලුම්බිණි විහාරය, නල්ලතන්නියේ නාග විහාර ශාඛා විහාරය යන සිද්ධස්ථානවල විහාරාධිපතින් වහන්සේ වූ සීවලීතිස්ස අනු නාහිමියෝ නාගදීප විහාරස්ථානයේ අවුරුදු 15ක් වැඩ වාසය කළ අතර දෙමළ භාෂාවෙන් ධර්මය දේශනා කළ එකම හිමියෝද වෙති. දේහය දෙමටගොඩ නාග විහාරයේ තැන්පත් කර ඇති අතර ආදාහන කටයුතු …
Continue Reading
චම්පිකගේ දේශපාලන කුහකත්වය මීතොටමුල්ල ජන සංහාරයට හේතුවක් බවට සාක්ෂියක්!
-
RSL
-
April 18, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
මීතොටමුල්ල කුණු කන්දෙන් සිදු ඛේදනීය ජන සංහාරයට වත්මන් ආණ්ඩුවේ මෙගා පොලිස් අමාත්‍ය පාඨලී චම්පික රණවක වගකිය යුතු බවට ආණ්ඩුව අභ්‍යන්තරයෙන්ම දැඩි චෝදනා එල්ලවෙමින් තිබේ. 2020 – 2025 තම පෞද්ගලික දේශපාලන සිහිනයක් වෙනුවෙන් චම්පික රණවක විසින් වත්මන් ආණ්ඩුවත්, ජනතාවත් අනතුරේ හෙලා ඇතිබවට එමඟින් චෝදනා එල්ල වන අතර ඊට අදාළ සාක්ෂි මේ වන විට ජනාධිපතිවරයාටද වාර්තා කොට ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාවේ. …
Continue Reading