විදේශ රැකියා නියෝජිත ආයතන 67ක් අසාදු ලේඛනයට
ගත වු මාස 6ක කාලය තුළ විදේශ රැකියා නියෝජිත ආයතන 67ක් අසාදු ලේඛන ගත කළ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. පසුගිය වසරේ දී විදේශ රැකියා නියෝජිත ආයතන 61ක් අසාදු ලේඛන ගත කර තිබෙන අතර පැමිණිලි විසඳීම සඳහා ප්‍රමාණවත් සහයක් නොදැක්වීම කාර්යාංශයේ ලියාපදිංචි නොකර අයථා ක්‍රම මඟින් පුද්ගලයින් විදේශගත කිරීම, ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීම, මුල්‍ය වංචා සිදුකිරීම ඇතුළු කරුණු හේතුවෙන් …
Continue Reading
නව ව්‍යවස්‌ථාවකට අස්‌ගිරි මහා විහාරය එකහෙළාම විරුද්ධ වෙයි
සියම් මහා නිකායේ අස්‌ගිරි පාර්ශ්වය ශ්‍රී ලංකාවට අලුත් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක් ගෙන ඒමට එක හෙළා විරුද්ධ බව අතිපූජ්‍ය මහානායක වරකාගොඩ ශ්‍රී ඤණරතන ස්‌වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ කාරක මහා සංඝ සභාව බුද්ධ ශාසන කාර්ය සාධන මණ්‌ඩලයේ නියෝජිත පිරිසකට පෙරේදා(02) පස්‌වරුවේ දන්වා සිටියේය. අස්‌ගිරි මහා විහාරයේදී නියෝජිත පිරිස සංඝ සභාව සමඟ සාකච්ඡාවක යෙදුණු අවස්‌ථාවේ මෙසේ මහා විහාරයේ ස්‌ථාවරය දන්වා සිටින ලදී. නව ව්‍යවස්‌ථාවක් සම්මත …
Continue Reading
රාජපක්ෂ රෙජීමයේ තවත් පවකට වත්මන් ආණ්ඩුවට වන්දි ගෙවීමට නියමවෙයි
රාජපක්ෂ රෙජීම පාලන යටතේ 2007 වසරේ ඔක්තෝම්බර් මස 03 වන දින මඩකළපුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ද්‍රවිඩ ජාතික තරුණයින් දෙදෙනෙකු අතුරුදහන් කරවීමෙන් මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද(03) තීන්දු කර තිබේ. ඒ අනුව මෙලෙස මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කළ මඩකළපුව පදිංචි සෙල්වරාජා පුෂ්පරාණි, අන්නමලෙයි සෙල්වරාජා යන පෙත්සම්කරුවන්ට මුදලින් රු.ලක්ෂ 10 බැගින් හා වන්දි මුදල් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් …
Continue Reading
ඇමති රාජිතගේ වියරුව හමුවේ රටම අස්ථාවර වන ලකුණු!
සයිටම් ප්‍රශ්නය සාමකාමීව විසඳනු වෙනුවට සෞඛ්‍යය අමාත්‍ය රාජිත සේනාරත්නගේ උද්දච්ච වියරුව හේතුවෙන් රජය සහ රට අස්ථාවර වීමේ අවදානමක් පවතින බවට දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. රජයේ කිසිඳු නිල ස්ථාවරයක් මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශ නොකරමින් වියරුවෙන් කට මැත දොඩවමින් සයිටම් ප්‍රශ්නය අවුල් ජාලාවක් කොට ඉන් තම ඉලක්කගත ජාවාරම් ඉටුකරගැනීමට සෞඛ්‍ය අමාත්‍යවරයා උත්සහගන්නා බවට මේ වන විට හෙළිදරව් වෙමින් පවතී. රාජිත සේනාරත්නගේ …
Continue Reading
මේ වසරේත් මහින්දගේ බලාපොරොත්තු සුන්වෙයි
කු.පා.ම. මහින්ද රාජපක්ෂ සහ ඒකාබද්ධ විපක්ෂය බලාපොරොත්තු වූ පරිදි මේ වසරේදී පළාත් පාලන මැතිවරණය නොපැවැත්වෙන බවට වාර්තාවේ. පළාත් පාලන ආයතන බලාත්මක කිරීම තවත් මාස 03 කින් කල් දැමීමට රජය තීරණය කර තිබෙන අතර මේ අනුව මැතිවරණ කොමිසමට ලබන ඔක්‌තෝබර් මස 01 වැනිදා තෙක් පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමට නොහැකි වනු ඇත. පළාත් පාලන ආයතන පෙරේදා (01 වැනිදා) සිට බලාත්මක වන …
Continue Reading
මොරටු සරසවිය හදිසියේම වසා දමයි; පරිපාලනයට සිසුන්ගෙන් චෝදනා (Video)
විශාල සිසුන් පිරිසකට ඩෙංගු උණ වැළදීමත්, එක් ශිෂ්‍යාවක් ඩෙංගු වැළදී මියයාමත් හේතුවෙන් මොරටුව විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු සතිදෙකක කාල සීමාවක් සඳහා තාවකාලිකව අත්හිටුවා තිබේ. එම විශ්වවිද්‍යාලයේ සිසුන් 87ට පමණ මේ වනවිටත් ඩෙංගු රෝගය වැළදී ඇති අතර එක් ශිෂ්‍යාවක් මිය ගොස් ඇති බව මොරටු සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති චමින්ද කිත්සිරි මහතා කියා සිටියි. පවතින තත්ත්වයට කඩිනම් විසදුම් ලබාදෙන ලෙස ඉල්ලමින් මොරටුව …
Continue Reading
ශ්‍රීලනිප මන්ත්‍රීවරු 18ක් ආණ්ඩුවෙන් ඉවතට..?
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැති, රාජ්‍ය ඇමැති සහ නියෝජ්‍ය ඇමැති ධූර හොබවන මන්ත්‍රීවරුන් 18 දෙනෙක් ලබන සැප්තැම්බර් මාසයේ දී ආණ්ඩුවෙන් ඉවත්වීමට තීරණය කර ඇතැයි ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී.බී.ඒකනායක මහතා ජාතික පුවත්පතකට පවසා ඇත. ශ්‍රි ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය හා එක්ව ඇති කරගත් අවබෝධතා ගිවිසුම ලබන සැප්තැම්බර් මාසයේ දී අවසන් වන බවත් කී ඒකනායක මහතා ඒ අනුව සම්මුතිවාදී ආණ්ඩුවෙන් …
Continue Reading
ඔස්ටින් ප්‍රනාන්දු ජනාධිපති ලේකම් තනතුරට
පී.බී අබේකෝන් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ජනාධිපති ලේකම් ධූරයට ජ්‍යෙෂ්ඨතම පරිපාලන නිලධාරියෙකු වූ ඔස්ටින් ප්‍රනාන්දු මහතා පත් කිරීමට නියමිතව තිබේ. හිටපු ආරක්ෂක ලේකම්වරයෙකු මෙන්ම නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කරන ඔහු මෙලෙස නව ජනාධිපති ලේකම්වරයා ලෙස දිවුරුම්දීමට නියමිතය.
Continue Reading
වාසුගේ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දමයි
හම්බන්තොට වරාය සහ අවට ඉඩම් අක්‌කර පහළොස් දහසක් සංවර්ධනය කිරීම සඳහා බදු ගිවිසුමක් යටතේ චීන සමාගම් දෙකකට පැවරීමට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්‌කාර මහතා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (30) නිෂ්ප්‍රභ කරන ලදී. සිද්ධිමය කරුණු පෙත්සමට ඇතුළත් කර නැති බැවින් පෙත්සම විභාගයක් පැවැත්වීමට නියම කිරීමෙන් තොරවම අහක දැමිය යුතු යෑයි නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් …
Continue Reading
බන්දුල ගුණවර්ධනගේ කෝටි 2000 ක කුප්‍රකට ගැහිල්ලක් හෙළිවෙයි
කුප්‍රකට ටියුෂන් කඩ හිමියෙකු වූ රාජපක්ෂ රෙජීමය රජයේ හිටපු අධ්‍යාපන ඇමතිවරයෙකු වූ බන්දුල ගුණවර්ධන අධ්‍යාපන ඇමතිවරයාව සිටි අවධියේදී පාසල්වලට පරිගණක මිලදී ගැනීමේ ක්‍රියාවලියකදී රුපියල් කෝටි 2000 ට ආසන්න මුදලක් වංචා කර ඇති බව වාර්තාවේ. මෙම මහ පරිමාණ මුදල් වංචාව සම්බන්ධයෙන් තොරතුරු අධ්‍යාපන ඇමති අඛිල විරාජ් කාරියවසම් මහතා පසුගිය දිනෙක පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය. අධ්‍යාපන අමාත්‍ය අඛිල විරාජ් කාරියවසම් මහතා මෙම තොරතුරු …
Continue Reading