- Tuesday
- February 18th, 2025

‘අගමැතිට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව දිනුවත් අපි දිනුම්, පැරදුනත් අපි දිනුම්’’ යැයි පාර්ලිමේන්තු මන්ත්රී බන්දුල ගුණවර්ධන මහතා ප‍්‍රකාශ කළේය. ‘‘දැනට ඇති ලක්ෂණ අනුව විශ්වාසභංගය අපි දිනනවා. එතැනින් එහා ඇති තත්ත්වය කළමණාකරණය කිරීම බාර රජයටයි. විධායක ජනාධිපති ඉන්නවා...
කුප්‍රකට ටියුෂන් කඩ හිමියෙකු වූ රාජපක්ෂ රෙජීමය රජයේ හිටපු අධ්‍යාපන ඇමතිවරයෙකු වූ බන්දුල ගුණවර්ධන අධ්‍යාපන ඇමතිවරයාව සිටි අවධියේදී පාසල්වලට පරිගණක මිලදී ගැනීමේ ක්‍රියාවලියකදී රුපියල් කෝටි 2000 ට ආසන්න මුදලක් වංචා කර ඇති බව වාර්තාවේ. මෙම මහ පරිමාණ මුදල් වංචාව සම්බන්ධයෙන්...