‘අපි විශ්වාසභංගය දිනුවත් දිනුම් පැරදුනත් අපි දිනුම්’ බන්දුලගෙන් දෙබිඩි කතාවක්

‘අගමැතිට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව දිනුවත් අපි දිනුම්, පැරදුනත් අපි දිනුම්’’ යැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා ප‍්‍රකාශ කළේය. ‘‘දැනට ඇති ලක්ෂණ අනුව විශ්වාසභංගය අපි දිනනවා. එතැනින් එහා ඇති තත්ත්වය කළමණාකරණය කිරීම බාර රජයටයි. විධායක ජනාධිපති ඉන්නවා...