- Sunday
- December 22nd, 2024
මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය යනු මෙරට වෛද්‍ය උපාධිය ඊට සුදුසුකම් නොමැති එහෙත් ධනය සහ බලය ඇති අතළොස්සකට මුදලට අලෙවි කිරීම සඳහා ආරම්භ කරන ආයතනයක් ලෙස සැකයක් තිබිය නොහැක. පිළිගත් පෞද්ගලික වෛද්‍ය විදල්‍යායක තිබිය යුතු මූලික කොන්දේසිවත් සපුරා නැති මාලඹේ පෞද්ගලික...
යුද ජයග්‍රහණය ඉදිරියට දමමින් රට තම නින්දගමක් ලෙසත් ජනතාව තම යටත් වැසියන් ලෙසත් පාලනය කරන්නට තැතනූ ඒ භීම යුගය පරාජය කර අදට වසරක් සපිරෙයි. කෙසේ වෙතත් බොහෝ පාර්ශ්ව විසින් අදාළ ජයග්‍රහණය ඉතා කුඩා තැනකට පටු කරන්නට උත්සාහ කරනු දක්නට ලැබෙයි....
රෝහිත සල්ලි කෑව බව අල්ලස් කොමිසම කිව්වේ ය. කොමිසමට එන්න කිව්ව විට නයා කෑව බව රෝහිත කිව්වේ ය. මේවා සිදු වුණේ මහින්ද රාජපක්ෂගේ ආශ්චර්ය ආණ්ඩු සමයේදී ය. ඒ අල්ලස් කොමිසමෙන්ම යළිත් රෝහිතට එරෙහිව චෝදනා ඉදිරිපත් කර ඇත. ඒ වසර දෙකක...
ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් විසින් මෙරට තුළ පවත්වාගෙන යනු ඇතැයි සැක කෙරෙන ඔවුන්ගේ සබඳතා ගැන පළකර තිබූ අැතැම් මාධ්‍ය වාර්තා පිළිබඳව අවධානය යොමුවී ඇතැයි ආරක්ෂක අමාත්‍යංශය ප්‍රකාශ කරයි. මෙම සංවිධානයේ ක්‍රියාවන් සබැඳිව පැය 24 පුරාම ආරක්ෂක හමුදා සහ බුද්ධි අංශ දැඩි...
ඊයේ (06) දින මාධ්‍ය හමුවක් පවත්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය ඉකුත් වසර දෙකට අදාළ අපරාධ සම්බන්ධ සමාලෝචනයක් සිදු කළේ ය. එහි දී දක්නට ලැබුණේ මනුෂ්‍ය ඝාතන ඉකුැත් වසරට සාපේක්ෂව යම් ප්‍රමාණයකින් අඩුව ඇති බව යි. එය සතුටු විය හැකි තත්වයකි....
මධුමාධව අරවින්ද යනු කලෙක ගායකයෙක්ව සිටි දැන් දේශපාලකයෙක්(ජාතිවාදී) යැයි සිතා සිටිනා අයෙකි. අනන්‍යතා අහිමි වූ මිනිසුන් සෑම විට ම පාහේ තම ජාතිය උසස් යැයි කියමින් ජාතිවාදයේ සරණ යති. බලය පිළිබඳ සාධකයේ දී කිසිදු සදාචාරාත්මක කොන්දේසියක් නොසලකන මේ වැනි පුද්ගලයින් අති...
රට තුළ ක්‍රියාත්මක කෙරන පෞද්ගලික රෝහල් සහ චැනල් මධ්‍යස්ථානවල ගාස්තු විවිධ අන්දමින් වෙනස් සහ අධිකවීම සුලබ කරුණකි. බොහෝ තැන්වල අතිශය අධික මිල ගණන් අය කෙරෙයි. කෙසේ වෙතත් පෞද්ගලික වෛද්‍ය සේවා නියාමන සභාව විසින් මේ ගාස්තු සඳහා සීමාවන් පැනවීමට කටයතු කර...
අප විසින් බොහෝ අවස්ථාවල රගර් ක්‍රීඩක තාජුඩීන්ගේ ඝාතනය ගැන මෙහි සටහන් කළෙමු. එක් අවස්ථාවක අප සටහන් කර තැබුවේ, කසිප්පු මුදලාලි වෙනුවට ගෝලයා ඉදිරිපත් වී වරද බාරගෙන හිරදඬුවම් විඳින ක්‍රමයක් ද අපේ රටේ පවතින බව ය. කෙසේ වෙතත් මේ ඝාතන නඩුව...
ගම්මන්පිළලා ප්‍රමුඛ ජාතිවාදී පිල නියෝජනය කරන්නවුන් කලු කොඩි ප්‍රදර්ශනය කිරීමේ සහ කලු ඇඳීමේ සංකේතාත්මක ව්‍යාපාරයක් අරඹා ඇත. එලෙස ඇරඹුවත් එයට අනුගත කිසිවෙක් කොහිවත් කලු කොඩි දමා නැතත් අපගේ අදහස මේ කලු කොඩි දැමීම නරක නැති බව යි. මන්දයත්, ඒකාධිපති පවුල්වාදයකට,...
Loading posts...
All posts loaded
No more posts