අලුත් විදියට සිතන අයට රවීගෙන් අවස්ථාවක්

සූර්ය පැනල සහ බැටරි නිෂ්පාදනය ඇතුළු සූර්ය විදුලිබල ක්‍ෂේත්‍රයට අවශ්‍ය උපකරණ නිෂ්පාදනයට රාජ්‍ය සහ පෞද්ගලික අංශයටද අවස්ථාවක් දෙන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක පවසයි. එම උපකරණ දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීම සහ සූර්ය විදුලි බල ක්‍ෂේත්‍රය වැඩිදියුණු කිරීමට අවශ්‍ය අදහස් හා යෝජනා පෙබරවාරි මස 15දා වන විට අමාත්‍යාංශය වෙත ලබා දෙන ලෙසද අමාත්‍යවරයා විවෘත ආරාධනාවක් කර තිබේ. …

Continue Reading

විදුලිබලයට මෙතෙක් නොකළ වැඩක් රවී කරලා

මධ්‍යම කඳුකරයට මාසයකට වැඩි කාලයක් තිස්සේ පවතින වියළි කාලගුණයත් සමඟ මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ වල ජල මට්ටම සීඝ්‍රයෙන් පහත බසිමින් පවතියි. මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ දෙකේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට පිළිවෙලින් අඩි 27 ක් හා 20 ක් වශයෙන් පහත බැස ඇති බව එම ජලාශ බාර ඉංජිනේරුවෝ පවසයි. ලක්ෂපාන ජල විදුලිබලාගාර සංකීර්ණයට අයත් ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය, කැනියෝන් …

Continue Reading

හැම පවකටම එක්සත් ජාතික පක්ෂය වගකිව යුතුද..?

අද සිදුවන හැම පවකටම එක්සත් ජාතික පක්ෂය වගකිව යුතුයැ’යි මතයක් සමාජ ගත කරමින් තිබෙන බවත්, අද මධ්‍යයට පවා මෙලෙස නිදහසේ ප්‍රශ්න කිරීමේ අවකාශය පවතින්නේ එක්සත් ජාතික පක්ෂය නිසා නොවේදැ’යි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක මාධ්‍යවේදීන්ගෙන්ම ප්‍රශ්න කරමින් පවසා සිටියේය. මෙහිදී මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙසේද පැවසීය.

Continue Reading

අමාත්‍යංශයට ඇවිල්ලා සුරුට්ටුවක් ගහලා රටක ආර්ථිකය ගොඩගන්න බැහැ; අපි පක්ෂයත්, රටත් ගොඩගන්න නොසැලී කැපවෙනවා

ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවාද…? පක්ෂය මාරු කරනවද…? යනාදී දහසක් ප‍්‍රශ්න මෑතක සිට ඔහු සම්බන්ධයෙන් මතුවී ඇත්තේ, ඔහු නගන සමහර ප‍්‍රකාශ නිසාය. විදුලිබල, බලශක්ති, සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවින්ද්‍ර සංදේශ් කරුණානායක මහතා සමග දිවයින ඉරිදා සංග‍්‍රහය සිදු කරන ලද මේ සාකච්ඡාව. එජාපයේ වත්මන් තත්ත්වය පිළිබඳව සිදු කරනා හෙළිදරව්වක් වැනිය. ප‍්‍රශ්නය – 2015 ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයෙක් අවශ්‍යයි කියලා, එ.ජා.ප.ය අභ්‍යන්තරයේ අරගලයක් කරපු චරිතයක් …

Continue Reading

මහ බැංකුවේ හොල්මන්කාරයෝ සිටිනතාක් රුපියල ස්ථාවර කරන්න බැහැ

මහ බැංකුවේ හොල්මන්කාරයෝ ඉන්න තාක් කල් රුපියල අවප්‍රමාණය වීමේ ප්‍රශ්නයට උත්තරයක් ලැබෙන්නේ නැතැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක පවසයි. පෙරේදා (08) පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. වර්තමානයේ දී රුපියලේ අගය සීඝ්‍රයෙන් පිරිහීමේ තත්ත්වයට විසඳුම් මොනවාදැයි මාධ්‍යවේදියෙකු ඇසූ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. මෙහිදී වැඩිදුරටත් අමාත්‍යවරයා අසා සිටියේ, ආණ්ඩුවේ අස්ථාවරත්වයක් තිබිය දී …

Continue Reading

රවී 2020 ඉලක්ක කරගත් සැලසුමක!

රටේ ගෘහස්ථ විදුලි අවශ්‍යතාවය 2020 වනවිට 100% කින් සම්පූර්ණ කිරීමට තමන් බලාපොරොත්තු වන බව විදුලිබළ සහ පුනර්ජනනීය බළශක්ති අමාත්‍ය රවී කරුණානායක පවසයි. ඔහු මේ බව සඳහන් කළේ ඉකුත්දින සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට සහභාගී වීමෙන් අනතුරුවය. මෙහිදී අදහස් දැක්වූ කරුණානායක සඳහන් කළේ ශ්‍රී ලංකාවේ බල ශක්ති සැපයුම ප්‍රධාන වශයෙන් ජෛව ස්කන්ධය, ඛනිජ තෙල් හා ජල විදුලිය යන මූලික සම්පත් මත …

Continue Reading

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ තැන්පතු අවදානමක! ණය ගෙවන්න මංගල ඉතිරි කිරීමේ බැංකුව සුද්දයට සැරසෙයි

2019 වසරේ ණය ගෙවීමේ අවශ්‍යතා සපුරා ගැනීමට යැයි පවසා මෙරට ලොකු කුඩා බහුතරය ජනතාවගේ ඉතුරුම් තැන්පතු විශාල ප්‍රමාණයක් ඇති සුරක්ෂිත රාජ්‍ය බැංකුවක් ලෙස නම් දරා තිබෙන ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ තැන්පතු වලින් අමෙරිකානු ඩොලර් මිලියන 1000 ක් ලබාගැනීම සඳහා වන කැබිනට් පත්‍රිකාවක් මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් ඊයේ (02)වසරේ පළමු කැබිනට්ටුවට ඉදිරිපත් කර ඇත. අගමැති රනිල් ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ අනෙකුත් …

Continue Reading

පාක්ෂිකයන්ට සිදු වූ වැරැද්ද ඉදිරියේදී නිවැරැදි කරනවා

පසුගිය වසර කිහිපය පුරා එක්සත් ජාතික පක්ෂයෙන් එක්සත් ජාතික පාක්ෂිකයාට වැඩක් සිදු නොවුණු බව පිළිගන්නා බව විදුලි බල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක පවසයි. පාක්ෂිකයන්ට සිදු වූ එම වැරැද්ද ඉදිරියේදී නිවැරැදි කිරීමට බලාපොරොත්තු වන බවත් ජනතාවට පිළිගත හැකි පක්ෂයක් සහ රජයක් වශයෙන් ජනතා පොරොන්දු ඉටු කරන බවත් ඔහු පැවැසුවේය. මේ වසර අවසානයේ ජනාධිපතිවරණය පැවැත්වෙන අතර ඒ වෙනුවෙන් නිකරුණේ …

Continue Reading

කෙළෙහිගුණයක් නැති පක්ෂයේම අවස්ථාවාදීන් මාව කැපුවා

එක්සත් ජාතික පක්ෂයේම කෙළෙහිගුණයක් නැති තුන් හතර දෙනෙක් තමාට එරෙහිව කටයුතු කිරීම නිසා මුදල් ඇමැතිකම තමාට අහිමි වූ බව විදුලිබල හා බලශක්ති ඇමැති රවි කරුණානායක මාධ්‍යයට අනාවරණය කරයි. ඔක්තෝබර් 26 වැනිදාත් 29 වැනිදාත් තිබුණු තත්ත්වය දැනගෙනත් ඒ පුටුවට ගියාට පස්සෙ යම් අය කරන අලුත් මෝස්තරයේ වැඩපිළිවෙළ නිසා මේ තත්ත්වය නිර්මාණය වූ බවද හෙතෙම චෝදනා කර සිටී. ලෝකය තමාව පිළිගන්නා විට …

Continue Reading

රවීට දුන්නොත් උන් ගොඩයනවා, අටපාස් මංගලට දුන්නොත් නියමෙට වැඩේ අනනවා

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායකට යළි මුදල් අමාත්‍යධුරය ලබාදුනහොත් ඔහු අනිවාර්යෙන්ම 2015 දී සිදුකළාක් මෙන් උපක්‍රමශීලීව ජනතාවට සහ ව්‍යාපාරිකයින්ට අවශ්‍ය තැන්වලට සහන ලබා දී එක්සත් ජාතික පක්ෂයට වාසිදායක පසුබිමක් සකස් කරන බවත්, එය අපට දේශපාලනිකව අවාසිදායක වන බවත්, එම නිසා ආර්ථික ගැන තබා ගණන් හිලවු පිළිබඳවත් දැනුමක් නැති අටපාස් මංගලව යළි මුදල් ඇමතිකමට පත්කිරීම විපක්ෂයේ අපට දේශපාලනිකව …

Continue Reading