කොට අදින අලි සහ ගොටු සිඹින කොටලුවෝ

වසර ගණනාවකට පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පිහිටෙන් තම ආණ්ඩුවක් අටවාගැනීමට සමත් වූ එක්සත් ජාතික පක්ෂයට පසුගිය ඔක්තෝම්බර් මස 26 වනදා නොසිතූ මොහොතක එම ආණ්ඩුවද අහිමි වී ගියේය. උදා වූ දේශපාලන තත්වය අනුව එජාපයට යළි ආණ්ඩුවක් ගැනීම සැබැවින්ම සිහිනයක්ම විය. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් එකිනෙකා අග්‍රමාත්‍යධුරයට පත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂයට සහය දැක්වීමට එක්වෙමින් සිටියහ. එක්සත් ජාතික පක්ෂයට රිංගා ගෙන එය …

Continue Reading

රවීගේ නිවස වීඩියෝ කිරීම පිටුපස ආණ්ඩුවේ කුප්‍රකට “වැඩබැරි, මඩකරි ඇමති”වරයා!

හිටපු අමාත්‍ය රවී කරුණානායකගේ නිවස ඔහුගේ අවසරයකින් තොරව ඩේ‍රා්න කැමරාවකින් වීඩියෝ ගත කිරීම පිටුපස ජනාධිපතිවරයාට පවා මඩගසන වත්මන් ආණ්ඩුවේ එජාපය නියෝජනය කරන කුප්‍රකට වැඩබැරි මඩකරි ඇමතිවරයා සිටින බවට වාර්තාවේ. මාධ්‍යවේදියකු යැයි කියාගන්නා පුද්ගලයකු විසින් තමාගේ කිසිදු අවසරයකින් තොරව මෙලෙස සිය නිවෙස රූපගත කර තිබෙන බව වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් රවි කරුණානායක පාර්ලිමේන්තුවේදී කථානායකවරයාගෙන් ප්‍රශ්න කර අතර ඒ පිළිබඳව සොයා බැලීම …

Continue Reading

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී රවීගේ පත්වීමට විරෝධය එල්ලවෙයි; ජෝසප් මයිකල් ඉවත්ව යයි

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද(26) පැවති අතර එහිදී එක්සත් ජාතික පක්ෂයේ උප නායකයා ලෙස පත්කළ හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පත්කිරීම සම්බන්ධයෙන් විරෝධය එල්ල වී ඇත. එලෙස රවී කරුණානායක මහතා උප නායක ලෙස පත්කිරීමට විරෝධය දක්වමින් එම පක්ෂයේ ජ්‍යේෂ්ඨයෙකු මෙන්ම හිටපු අමාත්‍යවරයෙකුද වන ජෝසප් මයිකල් පෙරේරා කෘත්‍යාධිකාරී මණ්ඩලෙන් නැගිට ඉවත්ව ගොස් ඇත. එසේම තවත් කිහිපදෙනෙකුද රවීගේ පත් …

Continue Reading

රවීගෙන් ආණ්ඩුවට දැඩි ප්‍රහාරයක්! යහපාලනය පතුරු ගසයි (Video)

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අද(18) මාධ්‍ය හමුවේ වත්මන් යහපාලන ආණ්ඩුව දැඩි විවේචනයට ලක් කළේය. එහිදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කර සිටියේ, වත්මන් යහපාලනය තුළින් ඇතිව ඇත්තේ විනාශකාරී ගමනක් මෙයින් සැබැවින්ම ප්‍රතිලාභ හිමිකර ගත්තේ විපක්ෂය පමණක් බවත්ය. විපක්ෂයේ දූෂිතයින්ගේ ප්‍රශ්න යටපත් කොට උසාවිය ආදී තැන්වලින් ඔවුන් යම් ප්‍රතිලාභයක් ලබාගත්තා මිස රටට …

Continue Reading

බැඳුම්කර කොල්ලයට හිටපු ඇමති රවී වගකිව යුතු බව එජාපය පිළිගත් බවට සාක්ෂියක්!

“බැඳුම්කර ජනාධිපති කොමිසම” මඟින් මහ බැංකු බැඳුම්කර කොල්ලයට සෘජු හෝ වක්‍ර ලෙස වගකිව යුතු අයෙකු ලෙසට අනාවරණය වී ඇති එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා සම්බන්ධයෙන් වන නිර්දේශය තවත් තහවුරු කරමින් එක්සත් ජාතික පක්ෂය විසින්ම අද (31) මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත. එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා වන කබීර් හෂීම් මහතාගේ නමින් නිකුත් කොට ඇති එම …

Continue Reading

මංගලගෙන් රවීට පත්තරයක්! (Exclusive)

මංගල සමරවීරගේ පිහිටෙන් සහ විවිධ පුද්ගලයින් බ්ලැක්මේල් කිරීමෙන් ජීවිකාව සරිකරගත් අයෙකු ලෙස නම්දරා සිටින මංගල සමරවීර අමාත්‍යවරයාගේ පුද්ගලික ලේකම් රුවන් ෆර්ඩිනන්ඩස් අද වන විට හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක වෙනුවෙන් මාධ්‍ය බර කරට ගැනීමට සියලු වෙර යොදමින් සිටින බව වාර්තා වෙයි. මෙතෙක් දවසක් රවී කරුණානායක මන්ත්‍රීවරයාට පට්ට පතුරු යනතුරු අසත්‍යය පතුරුවාහරිමින් සිටි රුවන්ට මේ කොන්තරාත්තුව බාරදී ඇත්තේ මංගල සමරවීර මහතාගේ …

Continue Reading

රවී ගැන තවත් අතුරු කතාවක්..

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන හිටපු අමාත්‍යවරයෙකුව සිට දූෂණ-වංචා චෝදනා හේතුවෙන් අමාත්‍යධුරයෙන් ඉල්ලා අස් වී ගිය රවී කරුණානායක මහතා අද(24) හිටි අඩියේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට ගියේය. මෙය පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයේ තිබුණේ නැත. එහෙත් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද(24) දිනගේ විශේෂ ප්‍රකාශයක් සිදුකරන බවට ඔහුගේම කල් ඉකුත් වූ කොන්ත්‍රාත් මාධ්‍ය උපදේශකයා විසින් මාධ්‍ය ප්‍රචාරයක් යවා තිබෙනු දක්නට ලැබිණ. …

Continue Reading

කවුරුත් නැති අතරේ රවී ජනාධිපති ලේකම් කාර්යාලයට

ජනාධිපතිවරයා හෝ ජනාධිපති ලේකම්වරයා නැති අතරේ බැදුම්කර ජනාධිපති කොමිසමේ වාර්තාවේ පිටපතක් ඉල්ලා ගැනීමට හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ තිබේ. වත්මන් යහපාලන රජයේ තෙවර්ෂ පූර්ණය වෙනුවෙන් අද (08) දවස පුරා ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් සංවර්ධන ව්‍යාපෘති රාශියක් ජනතා අයිතියට පත්කිරීමට කටයුතු යොදා තිබූ පසුබිමක් තුළ දහවල් ජනාධිපති ලේකම් කාර්යාලයට ගිය මන්ත්‍රීවරයා ලිඛිතවම ජනාධිපති ලේකම්වරයාගෙන් මෙම ඉල්ලීම …

Continue Reading

මහ බැංකු බැදුම්කර හොරු සහ ජනතාවට පෙනෙන තරු

මහබැංකු බැදුම්කර මගඩියෙහි වරද අර්ජුන ඇලෝසියස්ට හෝ අර්ජුන මහේන්ද්‍ර‍්ට පවරා ඇග බේරා නොගෙන අගමැති රනිල් වික්‍ර‍මසිංහ එම වරදෙහි වගකීම බාර ගත යුතු බව දූෂණ විරෝධී පෙරමුණෙහි සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පවසයි. සුමංගල හිමියන් මෙම අදහස් ප්‍ර‍කාශ කර සිටියේ පසුගියදා කොළඹ දී මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි. වැඩිදුරටත් අදහස් දැක්වු උලපනේ සුමංගල හිමියන් කියා සිටියේ මිලියන එකොලොස් දහසකට අධික මුදලක් වංචා …

Continue Reading

රවීගේ ගෝලයෙකු වන ශලීල මුණසිංහ තායි බැංකුවක් කොල්ල කයි!

තායිවාන් ඊස්‌ටන් ඉන්ටර්නැෂනල් බැංකුවේ ගිණුම්වලට අනවසරයෙන් ඇතුළු වී (හැක්‌ කර) එහි රහස්‍ය දත්ත වෙනස්‌ කර රුපියල් තිස්‌පන් කෝටියකට අධික මුදලක්‌ ලබා ගැනීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ට තරාතිරම නොබලා නීත්‍යානුකූලව කටයුතු කරන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලිසියට උපදෙස් දී ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා වේ. ඒ අනුව අදාළ සිද්ධියට සම්බන්ධ හිටපු අමාත්‍ය රවී කරුණානායකගේ ගෝලයෙකු වන ශලීල මුණසිංහ නැමැත්තා රහස් …

Continue Reading