- Sunday
- October 6th, 2024
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව යළි විවෘත වන නොවැම්බර් 14 වනදා නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂව පිළිගැනීම සඳහා ආසන පැනවීම් ඇතුළු සියලු වැඩ කටයුතු සූදානම් බව පාර්ලිමේන්තු කාර්යාලය පවසයි. තමන්ටද පාර්ලිමේන්තු සියළු නිලධාරීන්ද කටයුතු කරන්නේ ව්‍යාවස්ථානුකූලව ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය...
ලොව පුරා හින්දු බැතිමතුන් උත්සවශී‍්‍රයෙන් සමරන දීපාවලී උත්සවය නිමිත්තෙන් ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ජනාධිපති මන්දිරයේදී ඊයේ(05) රාජ්‍ය උත්සවය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සමඟින් විපක්ෂ නායක ආර්.සම්බන්ධන් යන මහත්වරුන් එක්ව සිටියහ. රට තුළ ස්ථීර සාමය සහ සංහිඳියාව ගොඩනැගීම වෙනුවෙන්...
2015 ජනවාරි 8 පැවැති මැතිවරණයෙන් ජයගත් මෛත්‍රිපාල සිරිසේන මහතා නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේ ජනවාරි මස 9දා සවස 6.20ටය. ඉන් සුළු මොහොතකට පසු එම ස්ථානයේදීම එවකට විපක්ෂ නායකව සිටි පාර්ලිමේන්තුවේ සුළුතර බලයක් වූ ආසන 47ක් පමණක් තිබූ රනිල් වික්‍රමසිංහ මහතා...
නව අග්‍රාමාත්‍යවරයාට පාර්ලිමේන්තුවේ 113 ක බහුතරය සම්පූර්ණ වී ඇති බවත්, ඒ ගැන සැකයක් ඇති කර ගත යුතු නැතැයි ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද(05) ‘රටම රකින ජනමහිමය' රැළිය අමතමින් පැවසීය. ‘අගමැති ධුරය බාර ගන්න යැයි මාස 8 කට පෙර කතානායක කරූ...
ජනාධිපතිවරයා විසින් ගනු ලැබූ ඓතිහාසික තීරණයට නැවත වතාවක් ගෞරව කරන බවත්, එය කිසිවෙකුගේ හෝ කේලම්වලින් කඩා බිඳ දැමීමට ඉඩ නොදෙන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසයි. නව ආණ්ඩුවට සහය පළ කරමින් අද(05) පැවති "රට රකින ජන මහිමය" මහජන රැළියට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා...
එක්සත් ජනතා නිදහස් සන්ධානය සංවිධානය කරන “රට රකින ජන මහිමය” රැලිය අද(05) පස්වරුවේ පැවැත්විමට සියලු කටයුතු සූදානම් කර තිබේ. නව ආණ්ඩුවට සහය පළ කරමින් මෙම ජනරැලිය පැවැත්විමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග සඳහන් කළේය. එහි දී වැඩිදුරටත් දැක්වු මන්ත්‍රීවරයා...
එක්සත් ජාතික පක්ෂයේ තවත් මන්ත්‍රීවරයෙක් අද(04) මෛත්‍රී-මහින්ද ආණ්ඩුවට සහය පළකර එක්වෙමින් අමාත්‍යධුරයක් ලබාගත්තේය. ඒ පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ප්‍රියන්ත පතිරණය. එජාප මන්ත්‍රී අශෝක ප්‍රියන්ත සංස්කෘතික අභ්‍යන්තර කටයුතු සහ වයඹ ප්‍රාදේශීය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස අද(04) ජනාධිපති...
රටට, ජාතියට කොඩිවිනයක් වූ පරගැති රනිල් වික්‍රමසිංහ සහ නඩය ගෙන ගිය ආණ්ඩුවෙන් ජනාධිපතිවරයා ඉවත්ව මහින්ද රාජපක්ෂ වැනි දේශීයත්වයට පණපොවන මාතෘ භූමිය ආරක්ෂා කරන ඊට ආදරය කරන නායකයෙකු සමඟ ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගත් තීන්දුව මේ රටේත්, සම්බුද්ධ ශාසනයේත් ප්‍රගමනය...
මෙතෙක් ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසය තුළ කිසිඳු අමාත්‍ය පදවියක් නොදැරූ දෙමළ ජාතික සන්ධානය අද(02) පළමු වතාවට මෛත්‍රී-මහින්ද නව ආණ්ඩුවේ අමාත්‍ය පදවියක් ලබාගනිමින් එහි මන්ත්‍රීවරයෙක් ජනාධිපතිවරයාට සහ නව අගමැතිවරයාට සහය පළකිරීමට එක්විය. එලෙස ආණ්ඩුවට එක්වූයේ දෙමළ ජාතික සන්ධානය නියෝජනය කළ එස්....
Loading posts...
All posts loaded
No more posts