- Wednesday
- April 23rd, 2025

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට අග්‍රාමාත්‍ය ධුරය ලබාදීමට දෙමළ ජාතික සන්ධානය සහාය පළ කිරීමත් සමඟ එම සන්ධානයේ නායක ආර් සම්බන්දන්ට තව දුරටත් විපක්ෂ නායක ධුරය දැරිය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසයි. කොළඹ අද(12) පැවති මාධ්‍ය හමුවකට එක්...

ලොව පුරා හින්දු බැතිමතුන් උත්සවශී‍්‍රයෙන් සමරන දීපාවලී උත්සවය නිමිත්තෙන් ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ජනාධිපති මන්දිරයේදී ඊයේ(05) රාජ්‍ය උත්සවය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සමඟින් විපක්ෂ නායක ආර්.සම්බන්ධන් යන මහත්වරුන් එක්ව සිටියහ. රට තුළ ස්ථීර සාමය සහ සංහිඳියාව ගොඩනැගීම වෙනුවෙන්...