- Tuesday
- September 10th, 2024
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ජාතිය අමතමින් සිදුකළ විශේෂ ප්‍රකාශය (වීඩියෝ) පසුගියදා පාර්ලිමේන්තුවේ සිදුකළ විශේෂ ප්‍රකාශයෙන් අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද(25) පළමුවරට ජාතිය අමතමින් විද්‍යුත් මාධ්‍ය හරහා විශේෂ ප්‍රකාශයක් සිදුකළේය. එහිදී රටේ වත්මන් දේශපාලන තත්වය, ආර්ථිකයේ සිදුව ඇති කඩා වැටීම, ගෙවීමට සිදුව...
සුළු හා මධ්‍යම පරිමාණ කෘෂිකර්මාන්ත ක්ෂේත්රයේ ව්‍යවසායන් වසර පහකට ආදායම් බද්දෙන් නිදහස් කිරීමට මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ. මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ. එහිදී අපනයන සඳහා මෙන්ම දේශීය ආහාර...
දැයට ජීවය සපයන කෘෂිකාර්මික ක්ෂේත්රයේ නිරත වන්නන් කෘෂිකාර්මික ආදායම, ආදායම් බදුවලින් නිදහස් කිරීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද(22) බෙලිඅත්ත ප්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකට එක්වෙමින් අනාවරණ කළේය. මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මෙසේද පැවසුවේය. “මම හිතන්නේ ව්‍යවස්ථානූකූලව කටයුතු...
අග්‍රාමාත්‍ය ලේකම්වරයා සඳහා රජයේ මුදල් පරිහරණය කිරීමට කිසිදු බලයක් නොමැති බවට පූර්ණ යෝජනාවක් පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට අද(19) එක්සත් ජාතික පක්ෂ උපනායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක විසින් බාර දී තිබේ. මෙම යෝජනාව බාර දෙන බව අද දින පාර්ලිමේන්තුවේ පැවති පක්ෂනායක රැස්වීමේදී...
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යටතේ ඇති පොලිස් දෙපාර්තමේන්තුව මඟින් පෙර පැවති රාජපක්ෂ රෙජීම පාලන සමයේදී මාධ්‍යවේදීන් දඩයම් කළ සහ ඝාතනය කළ අයවලුන් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂකවරයාව වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කර...
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් "තමා කුමන තත්වයක් යටතේ වුවද, කිසිලෙසකින්වත් රනිල් වික්රමසිංහව අගමැති ලෙස පත්නොකරන බවට" ලබාදුන් ප්‍රතිඥාව මත ජනපති මෛත්‍රී-අගමැති මහින්ද ප්රමුඛ භාරකාර ආණ්ඩුවට බහුතරය පෙන්වීම සඳහා ආණ්ඩුව හැර ගිය මන්ත්‍රීවරුන් ඇතුළු නවක මන්ත්‍රීවරුන් යළි පැමිණීම ආරම්භ වී ඇත....
ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයාට ඇති බලප්‍රකාරව අග්‍රාමාත්‍යධුරයට පත්කළ නව සභාග ආණ්ඩුවේ ආග්රාමාත්ය මහින්ද රාජපක්ෂට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එන්නේ නම් එය සිදුකළ යුතු නීත්‍යානුකූල සහ ව්‍යවස්ථානුකූල පිළිවෙල නීති සහ ව්‍යවස්ථා විශාරදයින් විසින් පෙන්වා දී තිබේ. ඒ අනුව අගමැතිවරයෙක්ට විස්වාශභංගයක් ගෙන එන ආකාරය මෙසේය....
අද දෙවන දිනටත් පාර්ලිමේන්තුවේ වැඩකටයුතු ආරම්භ වූ අතර, එහිදී අදහස් ප්‍රකාශ කරමින් කරූ ජයසූරිය කියා සිටියේ, තමාට පාර්ලිමේන්තුව තුළ අදහස් දැක්වීමේ අයිතිය ඇති බවත් එය අභියෝගයට ලක් කළ හැක්කේ පාර්ලිමේන්තුව තුළ පමණක් බවයි. කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට අදහස් දැක්වීමට...
පාර්ලිමේන්තුව කැඳවමින් එහි න්‍යාය පත්‍රයට පිටින් කටයුතු කළ කථානායක කරු ජයසුරිය අද(14) එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ තම දේශපාලන න්‍යාය පත්‍රයට අනුව සැලසුම් කළ පරිදි නව අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එමින් එය විනාඩි කිහිපයක් තුළ විභාගයට ගනිමින්, නිසි...
Loading posts...
All posts loaded
No more posts