දෙමළ ජාතික සන්ධානය දෙකඩ කරමින් මෛත්‍රී-මහින්ද ආණ්ඩුව දෙසට එයි

මෙතෙක් ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසය තුළ කිසිඳු අමාත්‍ය පදවියක් නොදැරූ දෙමළ ජාතික සන්ධානය අද(02) පළමු වතාවට මෛත්‍රී-මහින්ද නව ආණ්ඩුවේ අමාත්‍ය පදවියක් ලබාගනිමින් එහි මන්ත්‍රීවරයෙක් ජනාධිපතිවරයාට සහ නව අගමැතිවරයාට සහය පළකිරීමට එක්විය. එලෙස ආණ්ඩුවට එක්වූයේ දෙමළ ජාතික සන්ධානය නියෝජනය කළ එස්....