අගමැති මහින්දව පිළිගන්න පාර්ලිමේන්තුව සූදානම්; ජනපතිගේ තීරණ සහ නියෝග ව්‍යවස්ථානුකූලයි – පාර්ලිමේන්තු කාර්යාලය

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව යළි විවෘත වන නොවැම්බර් 14 වනදා නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂව පිළිගැනීම සඳහා ආසන පැනවීම් ඇතුළු සියලු වැඩ කටයුතු සූදානම් බව පාර්ලිමේන්තු කාර්යාලය පවසයි. තමන්ටද පාර්ලිමේන්තු සියළු නිලධාරීන්ද කටයුතු කරන්නේ ව්‍යාවස්ථානුකූලව ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය අනුව බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල පවසයි. ජනාධිපතිවරයාගේ නියෝගය අනුව පාර්ලිමේන්තුව එළැඹෙන 14 වැනිදා රැුස්කිරීමට සියළු කටයුතු සූදානම් …

Continue Reading

ජනපති, අගමැති, විපක්ෂ නායක එක්ව දීපාවලී සමරති

ලොව පුරා හින්දු බැතිමතුන් උත්සවශී‍්‍රයෙන් සමරන දීපාවලී උත්සවය නිමිත්තෙන් ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ජනාධිපති මන්දිරයේදී ඊයේ(05) රාජ්‍ය උත්සවය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සමඟින් විපක්ෂ නායක ආර්.සම්බන්ධන් යන මහත්වරුන් එක්ව සිටියහ. රට තුළ ස්ථීර සාමය සහ සංහිඳියාව ගොඩනැගීම වෙනුවෙන් ගතයුතු සෑම පියවරක්ම ගන්නා බවත්, රටේ ජීවත්වන සෑම කෙනෙකුටම යුක්තිය සහ සාධාරණත්වය ඉටුවිය යුතු බව සඳහන් කළ ජනාධිපතිතුමා සියලු ජාතින් …

Continue Reading

මගෝඩි ව්‍යවස්ථා සංශෝධනය හා වැරැදුණු කුරුමානම

2015 ජනවාරි 8 පැවැති මැතිවරණයෙන් ජයගත් මෛත්‍රිපාල සිරිසේන මහතා නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේ ජනවාරි මස 9දා සවස 6.20ටය. ඉන් සුළු මොහොතකට පසු එම ස්ථානයේදීම එවකට විපක්ෂ නායකව සිටි පාර්ලිමේන්තුවේ සුළුතර බලයක් වූ ආසන 47ක් පමණක් තිබූ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වශයෙන් දිවුරුම් දුන්නේය. ඒ වන විට ආසන 157ක බලය තිබුණේ එක්සත් ජනතා නිදහස් සන්ධානය හා ඔවුන් සමඟ එක් වී …

Continue Reading

අපේ නව ආණ්ඩුවේ 113 ඉක්මවලා ඉවරයි; කරූට, සජිත්ට අගමැති කම ගන්න කියද්දී පස්ස ගැහුවා (වීඩියෝ)

නව අග්‍රාමාත්‍යවරයාට පාර්ලිමේන්තුවේ 113 ක බහුතරය සම්පූර්ණ වී ඇති බවත්, ඒ ගැන සැකයක් ඇති කර ගත යුතු නැතැයි ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද(05) ‘රටම රකින ජනමහිමය’ රැළිය අමතමින් පැවසීය. ‘අගමැති ධුරය බාර ගන්න යැයි මාස 8 කට පෙර කතානායක කරූ ජයසුරියට තමා වැන්දේ නැති ටිකවිතරක් යැයිද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය. හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ක්‍රියාකලාපයන් රටට ගැලපෙන්නේ නැති බවත් …

Continue Reading

මේ එකතුව කේලම්වලින් කඩන්න ඉඩ තියන් නෑ – අගමැති මහින්ද දැඩිව අවධාරණය කරයි (වීඩියෝ)

ජනාධිපතිවරයා විසින් ගනු ලැබූ ඓතිහාසික තීරණයට නැවත වතාවක් ගෞරව කරන බවත්, එය කිසිවෙකුගේ හෝ කේලම්වලින් කඩා බිඳ දැමීමට ඉඩ නොදෙන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසයි. නව ආණ්ඩුවට සහය පළ කරමින් අද(05) පැවති “රට රකින ජන මහිමය” මහජන රැළියට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. ජනාධිපතිවරයා වශයෙන් වසර 3 කට වැඩි කාලයක් රනිල් වික්‍රමසිංහ සමඟ සිට ගනු ලැබූ මෙම ඓතිහාසික තීරණය …

Continue Reading

රට රකින ජනමහිමය අද කොළඹට

එක්සත් ජනතා නිදහස් සන්ධානය සංවිධානය කරන “රට රකින ජන මහිමය” රැලිය අද(05) පස්වරුවේ පැවැත්විමට සියලු කටයුතු සූදානම් කර තිබේ. නව ආණ්ඩුවට සහය පළ කරමින් මෙම ජනරැලිය පැවැත්විමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග සඳහන් කළේය. එහි දී වැඩිදුරටත් දැක්වු මන්ත්‍රීවරයා මෙසේද පැවසීය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත් කිරීමට ගත් තීන්දුව ඉතාම නීත්‍යානුකූලයි. එමෙන්ම රටට ආදරය …

Continue Reading

එජාපයෙන් තවත් මන්ත්‍රීවරු මෛත්‍රී-මහින්ද ආණ්ඩුවට එක්වෙති

එක්සත් ජාතික පක්ෂයේ තවත් මන්ත්‍රීවරයෙක් අද(04) මෛත්‍රී-මහින්ද ආණ්ඩුවට සහය පළකර එක්වෙමින් අමාත්‍යධුරයක් ලබාගත්තේය. ඒ පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ප්‍රියන්ත පතිරණය. එජාප මන්ත්‍රී අශෝක ප්‍රියන්ත සංස්කෘතික අභ්‍යන්තර කටයුතු සහ වයඹ ප්‍රාදේශීය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස අද(04) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දුන්නේය. මීට අමතරව දිනේෂ් ගුණවර්ධන මහාමාර්ග හා බස්නාහිර සංවර්ධන අමාත්‍යවරයා ලෙසත්, කෙහෙළිය රඹුක්වැල්ල ජනමාධ්‍ය හා ඩිජිටල් …

Continue Reading

ජනපති ගත් නිර්භීත තීන්දුවට මහා සංඝරත්නයේ ආශිර්වාදය (වීඩියෝ)

රටට, ජාතියට කොඩිවිනයක් වූ පරගැති රනිල් වික්‍රමසිංහ සහ නඩය ගෙන ගිය ආණ්ඩුවෙන් ජනාධිපතිවරයා ඉවත්ව මහින්ද රාජපක්ෂ වැනි දේශීයත්වයට පණපොවන මාතෘ භූමිය ආරක්ෂා කරන ඊට ආදරය කරන නායකයෙකු සමඟ ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගත් තීන්දුව මේ රටේත්, සම්බුද්ධ ශාසනයේත් ප්‍රගමනය වෙනුවෙන් ගත් ඉතා වැදගත් තීන්දුවක් බවත්, ඊට මහා සංඝරත්නයේ පූර්ණ ආශිර්වාදය හිමිවන බව මෙරට විශ්ව විද්‍යාලවල කථිකාචාර්ය හිමිවරුන් ඇතුළු මහාසංඝරත්නය …

Continue Reading

දෙමළ ජාතික සන්ධානය දෙකඩ කරමින් මෛත්‍රී-මහින්ද ආණ්ඩුව දෙසට එයි

මෙතෙක් ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසය තුළ කිසිඳු අමාත්‍ය පදවියක් නොදැරූ දෙමළ ජාතික සන්ධානය අද(02) පළමු වතාවට මෛත්‍රී-මහින්ද නව ආණ්ඩුවේ අමාත්‍ය පදවියක් ලබාගනිමින් එහි මන්ත්‍රීවරයෙක් ජනාධිපතිවරයාට සහ නව අගමැතිවරයාට සහය පළකිරීමට එක්විය. එලෙස ආණ්ඩුවට එක්වූයේ දෙමළ ජාතික සන්ධානය නියෝජනය කළ එස්. වියාලේන්දිරන් මන්ත්‍රීවරයා වන අතර ඔහු ප‍්‍රාදේශීය සංවර්ධන (නැගෙනහිර සංවර්ධන) නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය. මීට …

Continue Reading

මෛත්‍රී-මහින්ද ආණ්ඩුව වැඩ පෙන්වයි; ජනතාවට සහන සිල්ලරට නොව තොග පිටින් දෙයි!

සාමාන්‍යයෙන් රජයක් තමන්ට වාසිදායක ලෙස ජනතාවට සහන ලබාදෙනු ලබන්නේ ඔවුන් ඉදිරිපත් කරන අය-වැයෙන් වන අතර එය සිදුකරනු ලබන්නේද දේශපාලන න්‍යාය පත්‍රයක් මතය. එහෙත් නව මෛත්‍රී-මහින්ද ආණ්ඩුව පිහිටුවා සතියක් උදාවන මොහොතක බදු බරින් සහ ආර්ථික බරින් බැට කෑ ජනතාවට සහන ලබාදීම අරඹා තිබේ. ඒ අනුව අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා රැසක බදු අඩුකිරීමට ඇතුළු ආර්ථික සහන ලබාදීමට අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ අමාත්‍යධුරය දරන …

Continue Reading