අගමැති මහින්දගේ තේ මේසේ සාකච්ඡාව වර්ජනය කිරීමට එජාපය තීරණය කරයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පැවති පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට සාකච්ඡාවක් සඳහා අරලිය ගහ මන්දිරයට පැමිණෙන ලෙසට පසුගිය සතියේ සිදු කළ ආරාධනාව ප්‍රතික්ෂේප කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වය දරන ප්‍රධාන විපක්ෂය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂය අද(03) මීට සුලු වේලාවට පෙර තීරණය කර තිබේ. කරුණු කිහිපයක් මත එක්සත් ජාතික පක්ෂය අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ මෙම ආරාධනාව ප්‍රතික්ෂේප කිරීමට තීරණය කර තිබේ. ඉන් …

Continue Reading

සුළු හා මධ්‍ය පරිමාණ ණය කැපීමක් නැහැ.. දේපල වෙන්දේසිය වසරකට අත්හිටුවා පමණයි..ඇමති බන්දුල කියයි; එසේනම් ජනතාව ගොනාට අන්දවන්නේ කවුරුන්ද..?

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ලබාගෙන ඇති ණය කපා හැරීමක් සිදුවන්නේ යැයි පැතිර යන කතා බොරු බවත් එවැන්නක් සිදුනොවන බවත් මිලියන 300ට වඩා අඩු ණය ගෙවීමට නොහැකි වීම නිසා බැංකු විසින් වෙන්දේසී කිරීමට නියමිත සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ දේපල වෙන්දේසි කිරිම පමණක් වර්ෂයක කාලයක් සඳහා අත්හිටුවීමට පමණක් රජය තීරණයක් ගෙන ඇතැයි උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන, තොරතුරු හා සන්නිවේදන …

Continue Reading

මහින්ද අග්‍රාමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමට මුල් වූ කරුණු කියයි

පෙබරවාරි 10 වෙනිදා පලාත් පාලන මැතිවරණයෙන් පස්සේ තම පාර්ශවයේ අරමුණ වුයේ ජනතාවට මහ මැතිවරණයක් ලබා දීම බවත් මහ මැතිවරණයක් නොමැතිව අගමැති ධූරයක් දැරීමට තමන්ගේ කිසිදු බලාපොරොත්තුක් නොමැති බවත් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ විජේරාම මාවතේ නිල නිවසේ සිට අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වීමේ ලිපියට අද (15) අත්සන් තැබිමෙන් අනතුරුවයි. තීන්දු තීරණ ගැනීමේදී ජනාධිපතිවරයාට අවහිරයක් නොවීම සඳහා තමන් …

Continue Reading

මෛත්‍රී-මහින්ද නව සන්ධානයකින් නව ගමනකට සැරසෙයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ දැනට අධිකරණය මඟින් රාජකාරී අත්හිටුවා අතුරු තහනම් නියෝගයක් නිකුත් කොට ඇති අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි මැතිවරණයක් සඳහා සන්ධානයක් ලෙස ඉදිරිපත්විම පිළිබඳ සාකච්ඡා යළි ආරම්භ කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව අදාළ කරුණ සම්බන්ධයෙන් පත් කළ කමිටුව යළි රැස්වී යෝජනා ඉදිරිපත් කිරීමට නියමිතයි. නායකයින් දෙපළ ඇතුළු ‍ශ්‍රී …

Continue Reading

මහින්දගේ අගමැතිකම සහ කැබිනට් මණ්ඩලය අහෝසි නොවෙයි

මහින්ද රාජපක්ෂ මහතා තවමත් මෙරට අගමැතිවරයා බවත් අතුරු තහනම් නියෝගය හරහා ඔහුගේ අගමැති ධුරය අහෝසි නොවූ බවත් උතුරු ඉන්දීය කොදෙව්හි ජැමෙයිකා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ නීති පීඨාධිපති මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම හේවා පවසයි. අතුරු තහනම් නියෝගය පිළිබඳ වැරැදි මතයක් මෙරට දේශපාලනඥයන් සමාජය පුරා පතුරවමින් සිටින බවද හෙතෙම ජැමෙයිකාවේ කිංග්ස්ටන් නුවර සිට පැවැසීය. අතුරු තහනම් නියෝගයක් යනු නඩු තීන්දුවක් හෝ අවසානාත්මක තීන්දුවක් හෝ …

Continue Reading

අතුරු තහනම් නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයන්ට එම තනතුරුවල කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය ඉවත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත විශේෂ අභියාචනයක් ඉදිරිපත් වී තිබේ. මහින්ද රාජපක්ෂ විසින් අදාළ අභියාචනය ඉදිරිපත් කළේය. එහි වගඋත්තරකරුවන් ලෙස අභියාචනාධිකරණය වෙත අදාළ පෙත්සම ඉදිරිපත් කළ එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ශ්‍රී ලංකා මහජන කොංග්‍රසය …

Continue Reading

රනිල් ගත් තීන්දුවට එරෙහිව මහින්ද ශ්‍රේෂ්ඨාධිකරණයට

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රධාන අනුර කුමාර දිසානායක, ආර් සම්බන්ධන් ඇතුළු එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් 49 දෙනෙකුට එම තනතුරු දැරීම වළක්වාලමින් අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගයට තමා එකඟ නොවන බවත් ඊට එරෙහිව හෙට(04) දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යන බවත් අභියානාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයකට ලක් කර ඇති අග්‍රාමාත්‍ය මහින්ද …

Continue Reading

අගමැති මහින්ද ප්‍රමුඛ ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙසට දන්වයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ ප්‍රමුඛ ආණ්ඩුවට ඉල්ලා අස්වන්නැයි ඉල්ලා සිටින බව අද(30) එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තුව අමතමින් එජාප ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී නවීන් දිසානායක පවසා සිටියේය. අගමැතිවරයගේ මෙන්ම සියළු ඇමතිවරුන්ගේ වියදම් කපා හැර ඇති නිසා ඔවුන්ට තවදුරටත් එම ධුරයන්හි රැදී සිටීමට කිසිදු අයිතියයක් නැතැයිද ඔහු කියා සිටියේය. ඇමතිවරුන්ගේ වියදම් මුදල් කපා හැරීම සදහා පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කර සම්මත …

Continue Reading

ආණ්ඩුවේ අතුරු අය-වැය පාර්ලිමේන්තුවට

උසාවි නියෝගය ලබා දීමෙන් පසුව අතුරු සම්මත අය-වැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට කටයුතු කරන බව ජාතික ඒකාබද්ධතා සංහිඳියා හා රාජ්‍ය භාෂා අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි. මේ බව අමාත්‍යවරයා සඳහන් කළේ ඊයේ (28) අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදීය. එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, අපි සහභාගි නොවී හිස්ව තිබූ පාර්ලිමේන්තුවට බිමල් රත්නායක මන්ත්‍රිවරයා කතා කරලා තියෙනවා. ඔහු කියලා හිස් පාර්ලිමේන්තුවකට තමයි …

Continue Reading

මහින්දගේ අගමැතිධුරයට එරෙහි පෙත්සමත් අධිකරණය විභාගයට ගනී

මහින්ද රාජපක්ෂට අග්‍රාමාත්‍ය ධූරය දැරීමට නීත්‍යානුකූල හිමිකමක් නොමැති හෙයින් ඔහුගේ පත්වීම බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සමක් සලකා බැලීම සඳහා ලබන 30 වනදා කැඳවන මෙන් අභියාචනාධිකරණය නියම කළේය. එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 122 දෙනෙකු ඉදිරිපත් කළ පෙත්සමක් අද(26) අභියාචනාධිකරණය සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන …

Continue Reading