මහින්දගේ අගමැතිධුරයට එරෙහි පෙත්සමත් අධිකරණය විභාගයට ගනී

මහින්ද රාජපක්ෂට අග්‍රාමාත්‍ය ධූරය දැරීමට නීත්‍යානුකූල හිමිකමක් නොමැති හෙයින් ඔහුගේ පත්වීම බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සමක් සලකා බැලීම සඳහා ලබන 30 වනදා කැඳවන මෙන් අභියාචනාධිකරණය නියම කළේය. එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී...