ශ්‍රීලනිප-ශ්‍රීපොජපෙ අතර පළමු සාකච්ඡා වටය සාර්ථකයි! දෙවන වටයටත් දින තීන්දුයි!
රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතර නව සන්ධානය සම්බන්ධයෙන් වන පළමු නිල සාකච්ඡාව සාර්ථකව නිම වී ඇති බවත් එහි දෙවන අදියර මෙම මස 21 පැවැත්වීමට නියමිත බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය. අද(14) පැවති සාකච්ඡා සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොදු ජන පෙරමුණ නියෝජනය …
Continue Reading
ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස නම් කරන්න යුනෙස්කෝ සංවිධානයට ජනපතිගෙන් යෝජනාවක්
ජාතික උරුමයක් ලෙස පසුගිය දා නම් කරනු ලැබූ ත්‍රිපිට්කය ලෝක උරුමයක් ලෙස ද ප්‍රකශයට පත් කරන ලෙස ඉල්ලා යුනෙස්කෝ සංවිධානය වෙත යෝජනාවක් භාරදීමට නියමිතව තිබේ. ලබන මාර්තු මස 23 වනදා ශ්‍රී දළඳා මාළිඟා මහ මළුවේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එය සිදු කෙරෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේය. ඒ නිමිත්තෙන් මාර්තු 16 වනදා සිට 23 වනදා දක්වා කාලය තුළ …
Continue Reading
Exclusive: සියල්ල උඩුයටිකුරු කරමින් රනිල්ගේ ආශිර්වාදයෙන් මෛත්‍රී ජනපති සටනට
පුරා දශක දෙක හමාරක කාලයක් එක්සත් ජාතික පක්ෂයට අඛණ්ඩව නායකත්වයෙන් දෙමින් ඒ වසර 25 ක කාලය තුල අවස්ථා දෙකකදී වසර 6 ක කාලයක් අගමැතිධුරයක් සමඟින් ආණ්ඩුකර ඇති එජාපයේ අසහාය නායක රනිල් වික්‍රමසිංහ මහතා නායකත්ව ඉනිමේ තිස්වසර සම්පූර්ණ කිරීමට ප්‍රථමව ඇති මීලඟ කඩ ඉමට පැමිණ ඇත. එනම් රනිල් වික්‍රමසිංහ තවත් පස්වසර නායකත්වය රැකගෙන නිරුපද්‍රිතව සිටීමට නම් ඔහු තවත් ජනාධිපතිවරණයක් පන්නා ගත …
Continue Reading
සැප විදින ධනේශ්වර පංතිය මෙන්ම සියලුදෙනා සුව විඳින්නේ විදේශීය ගෘහ සේවයේ දුක්විද කාන්තාවන් උපයාදෙන විදේශ විනිමය නිසයි
සැප සම්පත් විදින ධනේශ්වර පංතිය මෙන්ම සුඛෝපභෝගී වාහන භාවිත කරන දේශපාලනඥයන් සහ රජයේ ඉහළ නිලධාරින් එම සුව පහසුව අත්විඳින්නේ විදේශීය ගෘහ සේවයේ නිරත කාන්තාවන් රටට උපයා දෙන මුදලින් බව ජනාධිපතිවරයා පවසයි. රටට විදේශ විනිමය උපයා දෙන ප්‍රධාන මාර්ගය විදේශීය ගෘහ සේවය වුවත්, එහි නිරතවන මවුවරුන්, සොහොයුරියන් සහ දියණියන් බොහෝ දෙනාගේ ජීවිත කථා ශෝකාන්තයන් බව සඳහන් කළ ජනාධිපතිවරයා විදේශීය ගෘහ සේවයට …
Continue Reading
“මෛත්‍රී ඇත්තටම හරිද..?”
දිවයිනේ ප්‍රදේශ ගණනාවක “පොඩි මිනිසුන්ගේ පන්තිය” නැමැති සංවිධානාත්මක කණ්ඩායමක් විසින් “මෛත්‍රී හරි” නමින් අද(05) පොස්ටර් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කර තිබෙනු දක්නට ලැබිණ. කොළඹ තදාසන්න නගරවල විවිධ තේමා යටතේ අලවා තිබුණු මෙම පෝස්ටර් මඟින් ජනාධිපතිවරයා ඉලක්ක කරගත් බවක් පෙනෙන්නට තිබේ. “හොරකම් නොකරපු, උරුමය ගරු කරපු, නරකම තැන්වල හොඳම දේ කරපු, අත්වල ලේ නැති” මෛත්‍රී හරි වශයෙන් පවසා තිබිණ. මෙම “පොඩි මිනිසුන්ගේ පන්තිය” …
Continue Reading
ශ්‍රී ලංකාව ලෝකයට ථේරවාදී බුදු දහම බෙදා දෙන මූලස්ථානය බවට පත්කළ යුතුයි
හෙට දවසේ ද උතුම් ථේරවාද බුද දහම ලොවට බෙදා දෙන මූලස්ථානය බවට ශ්‍රි ලංකාව පත් කළ යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. පේරාදෙණිය, ඊරියගම ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ අභිනව සද්ධර්මරාජා බුද්ධගයා ස්ථූපරාජයාණන් වහන්සේ විවෘත කිරීමේ පුණ්‍යෝත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය. එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ රටේ ඉතිහාසය, සංස්කෘතිය සහ බෞද්ධ උරුමයන් පිළිබඳ අභිමානයෙන් සහ ගෞරවයෙන් කතා කළ හැකිව තිබෙන්නේ …
Continue Reading
මහ බැංකු කොල්ලයේ වැරදිකරුවන් සිටින ආණ්ඩුවකින් එම බැඳුම්කර හොරුන්ට දඬුවම් ලබාදීම දුෂ්කර වැඩක් (වීඩියෝ)
මහ බැංකු කොල්ලයේ වැරදිකරුවන් වී සිටින පුද්ගලයින් ආණ්ඩු කරද්දී ඔවුන්ට දඬුවම් දිය නොහැකි බවත් ජනතාව මෙම තත්ත්වය තේරුම් ගත යුතු බවත් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කළේය. පවතින තත්ත්වය වෙනස් කිරීමට නම් ඔවුන් නොමැති ආණ්ඩුවක් පැමිණිය යුතු බවත්, මහ බැංකු කොල්ලයේ කුණු කන්ද කොලොන්නාවේ කුණු කන්දටත් වඩා විශාල බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය. ඊයේ (27දා) පැවති ශ‍්‍රී ලංකා විගණන සේවා කොමිසමේ …
Continue Reading
මෛත්‍රි-රනිල්-මහින්ද අද විශේෂ හමුවක්
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් අතර විශේෂ සාකච්ඡාවක් අද (28) සවස ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය. ජාතික ප්‍රශ්නය, දේශපාලන ස්ථාවරත්වය, ඉදිරි මැතිවරණ ඇතුළු ප්‍රධාන ප්‍රශ්න ගණනාවක් එහිදී සාකච්ඡා කිරීමට නියමිතය. දෙමළ ජාතික සන්ධානය ඇතුළු විපක්ෂයේ පක්ෂ කිහිපයක නියෝජිතයන්ද මෙම අවස්ථාවට සහභාගිවීමට නියමිත බව අමාත්‍ය මනෝ ගනේෂන් සඳහන් කරයි.
Continue Reading
ඩොලර් මිලියන ගණනක කොමිස් කුට්ටිවලට කොටින්ට ETI විකුණූ මංගලගේ කුප්‍රකට ඩීල් එක ජනපති අත්හිටුවයි!
ශ්‍රී ලංකා ඉතිහාසයේ තම විෂයට අදාළ කිසිඳු සුදුසුකමක් සහ දැනුමක් නොමැති, ඩීල් ගසමින් තම සහචරයින් සමඟ ගාන කෑපීම පමණක් හැකියාව කරගත් මෙරට කුප්‍රකටම සහ අසාර්ථකම මුදල් අමාත්‍යවරයා වන මංගල සමරවීර විසින් සිදුකරන ලද ETI ගනුදෙනුව පූර්ණ විනිවිදභාවයකින් තොර, අවශ්‍ය කිසිදු විශ්ලේෂණයක් නිසියාකාරයෙන් සිදු නොවූ ගනුදෙනුවක් හෙයින් එම ගනුදෙනුව නවතා දැමීමට සිදුවන බව ප්‍රකාශ කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (26) …
Continue Reading
තවත් ජාතික ඛේදවාචකයක් නිමාවෙමින් තිබේ..
පසුගිය යුගයේ ජාතික ඛේදවාචකයක් බවට පත්ව තිබූ වකුගඩු රෝගය නිවාරණය වෙනුවෙන් ගෙන ගිය පුළුල් වැඩපිළිවෙළ හේතුවෙන් පසුගිය වසර දෙක තුළ වකුගඩු රෝගින්ගේ ව්‍යාප්තියේ අඩුවක් දක්නට ලැබෙන බව ජනාධිපතිවරයා පවසයි. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ ජාතික වකුගඩු අරමුදලේ රුපියල් මිලියන 628ක මූල්‍ය ප‍්‍රතිපාදන උපයෝගි කරගනිමින් මහනුවර මහ රෝහලට අනුබද්ධිත ව ඉදිකරන ලද වකුගඩු රෝග සහන සත්කාරක හා සුබසාධන …
Continue Reading