බන්ධනාගාර ඉතිහාසයේ වැඩිම සිරකරුවන් සංඛ්‍යාවක් ප්‍රමාණයකට ජනපති සමාව

මෙවර වෙසක් පුර පසළොස්වක පෙහොය නිමිත්තෙන් ජනාධිපති පොදු සමාව යටතේ සිරකරුවන් 762 දෙදෙනෙකු නිදහස් කිරීමට නියමිතයි. මෙම උත්සවය ජනාධිපති ප්‍රධානත්වයෙන් වැලිකඩ බන්ධනාගාර ක්‍රිඩාංගණයේදී වෙසක් පුර පසළොස්වක පෝදා (18) පෙරවරු 10ට සිදු කිරීමට නියමිතව ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තිය යටතේ මෙසේ සිරකරුවන් සඳහා ජනාධිපති පොදු සමාව ලබා දීමට නියමිත අතර, සියලුම සිරකරුවන් සඳහා නිදහස ලබාදීම වැලිකඩ බන්ධනාගාර ක්‍රිඩාංගණය තුළ දී …

Continue Reading

රටේ වත්මන් තත්ත්වයට දේශපාලනය හෝ ජාතිවාදය සම්බන්ධ කර ගන්න එපා

ත‍්‍රස්ත අභියෝගයෙන් රට නිදහස් කර ගනිමින් ජාතික සමගිය ගොඩනැඟීමේ කි‍්‍රයාදාමයේදී පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ඇතැමුන් කරන ප‍්‍රකාශ බාධාවක් වී ඇති බව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කළේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ් සමස්ත ලංකා ජම්මියතුල් උලමාවරුන්ගේ සංවිධානය ඇතුළු මුස්ලිම් සිවිල් සංවිධාන නියෝජිතයන් සමඟ පෙරේදා (08 දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදීය. මෙහිදී ජනාධිපතිවරයා කියා සිටියේ අද දවසේ රටට ආදරය කරන …

Continue Reading

හිස්බුල්ලාගේ මඩකලපු විශ්වවිද්‍යාලය පෞද්ගලික සරසවියක් ලෙස පවත්වාගෙන යන්න ඉඩදෙන්න ජනපති සැරසෙයි!

මඩකලපුවේ ආරම්භ කළ විශ්වවිද්‍යාලය අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ නීති රීති යටතේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක් ලෙස පවත්වාගෙන යෑමට අපේක්‍ෂා කරන බව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා ඊයේ (08) පැවැසීය. එසේම එම විශ්වවිද්‍යාලය මගින් පවත්වාගෙන යනු ලබන විෂය මාලා පිළිබඳව පැහැදිලි තීරණයක්ද ගනු ලබන බව ජනාධිපතිවරයා සඳහන් කළේය. ජනාධිපතිවරයා මේ බැව් පැවසුවේ ඊයේ කල්මුණේ සයින්දමරුදු ප‍්‍රදේශයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වෙමිනි. කෙසේ වෙතත් …

Continue Reading

එකිනෙකාගේ සැකය නිසා රටේ සමස්ත ජන ජීවිත අඩාලයි – ජනපති සිරිසේන

එකිනෙකාට බියෙන්, එකිනෙකා දෙස සැකයෙන් බැලීම හේතුවෙන් රටේ සමස්ත ජන ජීවිතය අඩාල වන අතර, ත්‍රස්තවාදය නිසි ලෙස හඳුනාගෙන එය විනාශ කිරීම ආරක්ෂක අංශ සාර්ථකව සිදු කරද්දී, අවබෝධයෙන් සහ විශ්වාසයෙන් යුතුව කටයුතු කරමින්, රට තුළ සාමකාමී පරිසරයක් පවත්වාගෙන යාමට කැපවීම සියලූ දෙනාගේ වගකීම බවද ජනාධිපතිවරයා අවධාරණය කරයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ මුස්ලිම් සිවිල් සමාජ නායකයින් සමඟ ඊයේ …

Continue Reading

රට වෙනුවෙන් එජාපයෙන් ජනපති වෙත ලිඛිත ඉල්ලීමක්

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට ලබාදෙන ලෙසට ඉල්ලමින් ජනාධිපතිවරයා වෙත ලිපියක් ලබාදීමට බලාපොරොත්තු වන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාන මහතා පවසයි. අරලියගහ මන්දිරයේ පැවති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට අමාත්‍ය ධූරයක් …

Continue Reading

මුහුණු ආවරණ තහනම් කිරීමට ජනපතිගෙන් නියෝග! එහෙත් අදාළ ගැසට් නිවේදන තවම නිකුත් වී නැහැ?

ජාතික හා මහජන ආරක්ෂාවට තර්ජනයක් විය හැකි මෙරට තුළ ජනතාවගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමට බාධාවක් වන සියලුම ආකාරයේ මුහුණු ආවරණ භාවිතය වහාම ක්‍රියාත්මක වන පරිදි අද(29) සිට හදිසි අවස්ථා නියෝග යටතේ තහනම් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන තිබේ. මෙහිදී අනන්‍යතාව තහවුරු කිරීමේ මූලික නිර්නායකය වන්නේ පුද්ගලයකුගේ මුහුණ පැහැදිළි ලෙස නිරාවරණය කිරීමේ අවශ්‍යතාව බව එම නියෝගය තුළින් තව දුරටත් …

Continue Reading

‘පාස්කු ප්‍රහාරය පිටුපස අභ්‍යන්තර කථාව’ හමුදා බුද්ධි අංශ නිලධාරියෙකුගේ අද්වීතිය අනාවරණය

අප්‍රියෙල් 21 ප්‍රහාරය අයි.එස් වැඩක් බව Amaq News (අයි.එස් මීඩියා ඒකකය) නිල වශයෙන් ප්‍රකාශ කර ඇත. එම පුවත රොයිටර් සහ සහ ඇසෝසියේටඩ් ප්‍රෙස් ද වාර්තා කර ඇත. එපමනක් නොව ගෝටාබයගේ ආරක්ෂක උපදේශකයා වන ආචාර්ය රොහාන් ගුනරත්න ඊටත් එහා ගිය විශ්ලේෂණයක් කර ඇත. පාස්කු දින ප්‍රහාර වැල අයි. එස් වැඩක් බවත්, එහිදී ක්‍රියාත්මක වූයේ අයි .එස් දේශීය ඒකකය බව ඔහු සඳහන් …

Continue Reading

ඉදිරි පැය 24 තුළ රටේ වෙනස්කම් රැසක්..!

ඉදිරි පැය 24 ඇතුළත ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ තනතුරුවල වෙනසක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි. අද(23) ජනාධිපතිවරයා ජාතිය අමතා විශේෂ ප‍්‍රකාශයක් සිදුකරමින් මේ බව සඳහන් කළේය.‍ ජනාධිපතිවරයා සිදු කළ ප්‍රකාශයේ වැඩි විස්තර පහතින් දැක්වෙයි. ගෙවී ගිය පැය 48ක කාලය තුළ අප විසින් ලැබූ අත්දැකීම ඉතාමත් වේදනාකාරී වුත් ඉතාමත්ම ශෝකජනක වූත් ඉතාම අවසනාවන්ත අවස්ථාවක් බව මා මෙන්ම …

Continue Reading

පාස්කු ඉරිදා ප්‍රහාරයේ අදිසි හස්තය සොයා අති විශේෂ පරීක්ෂණයක් සඳහා ජනපතිගෙන් විශේෂ කමිටුවක්

පාස්කු ඉරිදා වූ ඊයේ (21) දිනයේ දිවයිනේ ස්ථාන කිහිපයක දී සිදු වූ පිපිරීම් සිද්ධි මාලාව සහ එය මෙහෙය වූ අදිසි හස්තය පිළිබඳ සොයා බැලීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ ත්‍රිපුද්ගල පරික්ෂණ මණ්ඩලයක් පත් කර තිබේ. අහිංසක ජීවිත විශාල ගණනක් විනාශ කරමින් සිදු වූ මෙම බරපතළ ජාතික ඛේදවාචකයට මුල් වූ කරුණු සහ එහි පසුබිම මෙන්ම අදාළ සිදුවීම සම්බන්ධයෙන් වූ වෙනත් සාධක …

Continue Reading

Exclusive: ගෝඨාභයට බැරි නිසා ඒකාබද්ධයේ ජනාධිපති අපේක්ෂකත්වය මෛත්‍රීට; මෛත්‍රී-මහින්ද විශේෂ හමුවක්

අමෙරිකානු ජාතික පුරවැසිභාවයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉන් අත්මිදීමට නොහැකි තත්වය හේතුවෙන් පොහොට්ටුව ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නම් කිරීමට නියමිත බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. මේ බව ජනාධිපතිවරයාට ඉතා සමීප ‍‍‍ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු කිහිප දෙනෙකු විසින්ම තහවුරු කළ අතර හිටපු ආරක්ෂක ‍ලේකම් ගෝඨාභය රාජපක්ෂට සිය ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනීම …

Continue Reading