- Thursday
- February 6th, 2025

ඉකුත් පාස්කු දින එල්ල වූ ප‍්‍රහාරයෙන් පසු පාසල් දෙවෙනි වාරය සඳහා ආරම්භ වූ ඉකුත් 6 වෙනිදා අවිස්සාවේල්ල, පුවක්පිටිය දෙමළ මහා විද්‍යාලයට අනියුක්තව සිටි මුස්ලිම් ජාතික ගුරුවරියන් 12 දෙනෙකු සම්පූර්ණයෙන්ම ශරීරය වැසෙනසේ ඇඳුමින් සැරසී පැමිණ ඇත. ආරක්ෂක තත්ත්වය මත ඇඳ පැමිණීමෙන්...