- Tuesday
- September 26th, 2023

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඒ.එල්.ඒ.එම්. හිස්බුල්ලා සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරංචි මාර්ග සදහන් කරයි. අස්වීමේ ලිපිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට වෙත යවා ඇතැයිද ජනාධිපතිවරයා එය පිලිගෙන ඇතැයිද එම ආරංචි මාර්ග කියයි. මේ අතර ජනාධිපතිවරයා විසින් ආණ්ඩුකාරවරුන්...

ආණ්ඩුකාර ධුරයෙන් එම්. එල්. ඒ. එම්. හිස්‌බුල්ලා ඉවත් කරන්නැයි ඉල්ලා ඊයේ (10) ත්‍රිකුණාමලය නගරයේ හා ඒ අවට උප නගර කිහිපයක දියත් කළ හර්තාලයක් හේතුවෙන් දෛනික ජන ජීවිතයට බාධා පැමිණුනි. හිස්‌බුල්ලා මහතා ජාතිවාදය ත්‍රස්‌තවාදය වපුරන බවට චෝදනා කරමින් මෙම හර්තාලය පැවැත්විණි....

මඩකලපුවේ ආරම්භ කළ විශ්වවිද්‍යාලය අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ නීති රීති යටතේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක් ලෙස පවත්වාගෙන යෑමට අපේක්‍ෂා කරන බව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා ඊයේ (08) පැවැසීය. එසේම එම විශ්වවිද්‍යාලය මගින් පවත්වාගෙන යනු ලබන විෂය මාලා පිළිබඳව පැහැදිලි තීරණයක්ද...