හිස්බුල්ලා ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වෙයි! බදුර්දීන්ට සහ අසාද් සාලිටත් අස්වන ලෙස දන්වයි!

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඒ.එල්.ඒ.එම්. හිස්බුල්ලා සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරංචි මාර්ග සදහන් කරයි. අස්වීමේ ලිපිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට වෙත යවා ඇතැයිද ජනාධිපතිවරයා එය පිලිගෙන ඇතැයිද එම ආරංචි මාර්ග කියයි. මේ අතර ජනාධිපතිවරයා විසින් ආණ්ඩුකාරවරුන්...