ජනපති සුවෙන්!

කොළඹ හිටපු නගරාධිපති එ.එම්.ජේ.එම්.මුසම්මිල් මහතා නව මැලේසියානු තනාපතිවරයා වශයෙන් පත් කොට ඇත.මෙලස නව මැලේසියානු තානාපති ලෙස පත් වී යන මුසම්මිල් මහතා ඊයේ(04) සවස කොළඹ කින්ස්බරි හෝටලයේදී විශේෂ උත්සවයක් පවත්වා ඇති අතර එම උත්සවයට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද සහභාගී වී තිබේ. එම උත්සවයට පැමිණි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මැලේසියානු නව තානාපති ධුරය සදහා පිටත්ව යන මුසම්මිල් මහතාට සුභපැතුම් එක්කල අතර පැමිණි …

Continue Reading

ජනපති ගැන කෙබර කෙලි වෙබ් අඩවිවලට වැඩ වරදී

අද(04) දින යාපනයේ පැවැත්වීමට නියමිතව තිබු ආරක්ෂක අංශ වල ප්‍රධානීන්ගේ හමුව කොළඹ දී පැවැත්විමට කටයුතු සුදානම් කිරීම වෙනත් අතකට ගෙන ජනාධිපතිවරයා සහ සේනාධිනායකයාගේ ආරක්ෂාවට තර්ජනයක් ඇති කරමින්, රට තුළ කලබලයක් ඇති කිරීමට උත්සහ කරමින් අසත්‍ය පුවත් වාර්තා කල වෙබ් අඩවි කිහිපයකට එරෙහිව නීත්‍යානුකූල පියවර ගැනීම කෙරෙහි බුද්ධි අංශයන්හී අවධානය යොමුව තිබෙනවා. මින් පෙරද, මෙවැනි වූ අසත්‍ය පුවත් වාර්තා කිරීම නිසා …

Continue Reading

තුන්කොන් සංවාදයකින් අවසන් වුණු අර්ජුන් මහේන්ද්‍රගේ අවසන් පැය 72! (Exclusive)

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අර්ජුන් මහේන්ද්‍ර මහතාට එරෙහිව නැගෙන දූෂණ වංචා සහ ඔහුට එරෙහිව නැඟෙන ජනමතය හමුවේ යහපාලනය ගොඩනගන බවට ප්‍රතිඥා දුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැඩි අසීරුතාවකට පත්ව ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් වාර්තාවේ. මෙයට දේශපාලන බල තුලනය තීරණාත්මක ලෙස මැදිහත් වීම ඊට එක් හේතුවක් වී ඇත. දිගින් දිගටම සිවිල් සංවිධාන ඇතුළු යහපාලනය වෙනුවෙන් කැප වූ සංවිධානත් විද්වතුන් …

Continue Reading

නැවත බලයට ඒමේ අවශ්‍යතාවක් මට නෑ; රට හදන්න අවශ්‍ය ක්‍රියාමාර්ග නොපැකිලව ගන්නවා- ජනපති

නැවත බලයට ඒමේ අවශ්‍යතාවක් තමන්ට නොමැති බවත්, එම නිසා රටේත් ජනතාවගේත් සංවර්ධනය සහ අභිවෘද්ධිය වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග තමන් නොබියව නොපැකිලව ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජාත්‍යන්තර මිත්‍රත්වය ශක්‌තිමත් කරගෙන ඒ හොඳ හිත තුළ මේ රටේ ඉදිරි අනාගතය සාර්ථක කිරීම සඳහා තමන් සැම විටම ක්‍රියා කරන බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පෙරේදා (13) කොළඹ බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලාවේදී පැවසීය. …

Continue Reading

ජනපති සහ අගමැති, මහින්ද ඇතුළු කල්ලියට වෙනස හොඳින් පෙන්වයි

රජය විසින් මිලදී ගැනිමට නියමිත නිල වාහන මේ වසර තුළදී ලබා නොගැනීමට රජයේ මැති ඇමැතිවරුන් තීරණය කර තිබේ. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කළ දැනුම් දීමකට ප්‍රතිචාර වශයෙන් එක්සත් ජාතික පෙරමුණේ මැති ඇමතිවරුන් එම තීරණයට එළැඹ තිබේ. පසුගියදා ඇති වු ගංවතුර සහ සාලාව හමුදා කඳවුරේ පිපිරීමෙන් පසු විපතට පත් ජනතාවගේ නිවාස සහ අනෙකුත් පහසුකම් යළි සාදා නිම වන තෙක් මැති ඇමතිවරුන්ට …

Continue Reading

ඉතිහාසයේ ප්‍රථම වතාවට රජ මැදුරේ දොරටු ජනතාවට ඇරෙයි

රජ මැදුරක සුවපහසු ජීවතයට වඩා පොදු ජනතාව සමඟින් ගෙවන ජීවිතය වඩා සුවදායක බවත් රටේ ආර්ථිකයට ඔරොත්තු නොදෙන මුදල් සම්භාරයක් රටේ රාජ්‍ය නායකයා සඳහා යෙදවීම යුක්ති සහගත නොවන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය. එහෙයින් තමා රජ මැදුරේ ජීවිතයෙන් මිදි ඒ වෙනුවෙන් වැය වෙන අතිවිශාල ධනස්කන්ධය රටේ අහිංසක ජනතාව වෙනුවෙන් යෙදවීම කටයුතු කළ බවද ජනාධිපතිවරයා පැවසීය. ජනාධිපතිවරයා එසේ සඳහන් කළේ …

Continue Reading

ජනපති මෛත්‍රී මේ තරම් දුක් විඳින්නේ ඇයි..?

පසුගිය රජය සමයේ බලවතුන් මෙලෙස විශාල වශයෙන් මහජන මුදල් නාස්ති කළ ද, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කිසිදු විදේශ සංචාරයක දී මුදල් නාස්ති කර නොමැති බවත්, ජී-7 සමුළුවට සහභාගී වීම සඳහා පිටත්ව යාමේ දී ද එතුමා ඉතා නිහතමානීව වාණිජ ගුවන් යානයක් භාවිත කළ බවත් වැඩබලන විදේශ ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ බව …

Continue Reading

එදා මහින්ද හදපු ඔබාමාගේ ෆෝටෝ ෂොප් ඔරිජිනල් එක මෛත්‍රී අතට (විශේෂ)

මීට දශකයට පෙර ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ලොව පිළිගත් කිසිදු රාජ්‍ය නායකයෙකු අතට අත දී ලෙන්ගතු පිළිගැනීමට කැමැත්තක් නොදැක්වීය. මහින්ද රාජපක්ෂ සමඟ ජායාරූපයකට පෙනී සිටිමට වත් ඉදිපත් නොවීය. මේ හේතුවෙන් මහින්ද සහ එවක ඔහුගේ මාධ්‍ය අංශයට මහින්ද යන රට සහ හමුවන නායකයින්ගේ ජායාරූප සොයමින් ෆෝටෝ ෂොප් ආධාරයෙන් සංස්කරණය කොට මාධ්‍යයට බෙදා හැරීමටත් ඒවා බලපෑම් කොට පළ කරගැනීමටත් සිදු …

Continue Reading

තඟ දැමූ නැ’හිර මහ ඇමැති ගැන විමර්ශන වාර්තාව ජනාධිපතිට

සාම්පූර් මධ්‍ය විද්‍යාලයේ පැවැති උත්සවයකදී නැඟෙනහිර පළාත් මහ ඇමැති හාපිස් නසීර් අහමඩ් විසින් නාවික හමුදාවේ නිලධාරියකුට බැණ වැදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශන වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමුකර ඇති බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආර්ච්චි මහතා පවසයි. නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් පරිදි ත්‍රිකුණාමලය විදුර නාවික හමුදා කඳවුරේ අණදෙන නිලධාරී රංජිත් ප්‍රේමරත්න මහතා විසින් සංවිධාන කළ අතර …

Continue Reading

ජනපති ජන දුක සොයා බලයි

අරණායක, එළගපිටිය ප්‍රදේශයේ සිදු වූ නාය යාමෙන් විපතට පත් ජනතාව පිළිබද සොයා බැලීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (18) දහවල් එම ප්‍රදේශයේ හදිසි නිරික්ෂණ චාරිකාවක නිරත විය. නාය යාම සිදුවූ සාමසර කන්ද ප්‍රදේශය වෙත ගිය ජනාධිපතිතුමා එය නිරීක්ෂණය කළ අතර විපතට පත් ජනතාව ගලවා ගැනීමේ කටයුතුවල නිරතව සිටින ආරක්ෂක අංශ සාමාජිකයින් ද හමුවී එම කටයුතු කඩිනම් කරන ලෙස උපදෙස් දුන්නේය. …

Continue Reading