සියලු අංශ සීරුවෙන් තබන්න – ජනපතිගෙන් නියෝගයක්

පවතින අයහපත් කාළගුණ තත්ත්වය හමුවේ ඇතිවිය හැකි ඕනෑම හදිසි ආපදා තත්ත්වයකට මුහුණදීමට හැකිවන පරිදි සියලු අංශ සූදානමින් තබන ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා නිලධාරින්ට උපදෙස් ලබා දී ඇත. එමෙන්ම ගංවතුරෙන් හා නායයාම් හේතුවෙන් අවතැන්වන එක් පුද්ගලයෙකුගේ ආහාර පාන ඇතුළු අවශ්‍යතා...

ජනපති මෛත්‍රී අනතුරක් අභියස!

මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළුවක් තිබෙන බව කරුණු කාරණා සලකා බැලීමේ දී පැහැදිලිව පෙනී යන්නකි. පුරවැසි සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය විසින් පසුගිය දා එම කරුණ මතු කර තිබුණි. හිටපු ජනධිපතිවරුන්ට සහ ජනාධිපතිනියට සාපේක්ෂව වත්මන් ජනාධිපතිවරයා බොරු සෝබන කටයුතුවලින්...

ජනපති ඒකාබද්ධ විපක්ෂය අමතයි!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය භේද බින්න වී යන්නට පෙර නිමිති පළ වූයේ කාලයක සිට පටන් බව නොරහසකි. විශේෂයෙන් මහින්ද රාජපක්ෂ ජනපතිවරයා සිය බූදලයක් බවට එම පක්ෂය හරවා ගැනීමෙන් පසුව එය වඩාත් තීව්‍ර විය. ජනාධිපතිවරණයෙන් පරාජය වුණු පසුව මහින්ද ප්‍රමුඛ කරගත්...

ජර්මනියෙන් ශ්‍රී ලංකාවට ආර්ථික ආධාර රැසක්

ජර්මනිය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සහ වෙළෙඳ කටයුතු වර්ධනය කර ගැනීම පිළිබඳ සොයා බැලීමට ජර්මන් ආර්ථික කටයුතු අමාත්‍යවරයා ඇතුළු එරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් පිරිසක් ලබන මැයි මාසයේ දී ශ්‍රී ලංකාවට එවන බවට ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කල් මහත්මිය ජනාධිපති මෛත්‍රීපාල...

මානෙල් පිළී ගඳ ම ය!

මහනෙල් සුවඳ ම ය කුඩමසු පිළී ගඳ ම ය යනුවෙන් කවියක කියවුණත්, මේ මානෙල් නම් පිළී ගඳ ඕසෙට වගුරුවා සිංගප්පූරු රටේ හිරබත් කන්නේ ය. නිදාන කතාව මෙසේ ය. පළාත් සභා සහ පළාත් පාලන මන්ත්‍රීවරු කලකට වරක් විවිධ රටවල සංචාර කරති....

තනපටයක් තරම් නොවටිනා පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ප්‍රශ්නය

මාලඹේ SAITEM ආයතනයේ සිසුන්ට ශ්‍රී ජයවර්ධනපුර රෝහල තුළ සායනික කටයුතු කිරීමට අවසර ලබා දීමට සූදානමක් පවතින බව වාර්තාවෙයි. මෙම SAITEM ආයතනය වෛද්‍ය විද්‍යාලයක් ලෙස පිළිගැනීමට නොහැකි බව ජනපතිවරයා ද ප්‍රකාශ කළ තත්වයක් තුළ මෙසේ කටයුතු සිදුවීම යම් සැකයකට තුඩු දෙන...

අතරමැදියන් නොමැතිව කෙළින්ම ‘ජනපතිට කියන්න’ පුළුවන් ක්‍රම මෙන්න!

අතරමැදියන් නොමැතිව රටේ ජනතාවගේ ගැටළු, දුක්ගැනවිලි හා යෝජනා සෘජුවම ජනාධිපතිවරයාට යොමු කළ හැකි ක්‍ර‍මයක් ඊයේ (ජනවාරි 08) ආරම්භ කරන ලදී. ‘‘ජනපතිට කියන්න" නම් මෙම වැඩසටහනේ දී ඕනෑම දුරකථනයකින් 1919 අමතා තමන් කැමති භාෂා මාධ්‍ය තෝරාගෙන අංක 02 ට යොමු වීමෙන්...

ජනපති මෛත්‍රී කරයි!

තමාව ඝාතනය කරන්නට තැත් කිරීමේ වරදට වරදකරුවකු ව සිරදඬුවම් විඳිමින් සිටි අයෙකුට ජනපති සමාව ලබාදෙන්න මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා තීරණය කර තිබේ. 2006 දී එවකට සෞඛ්‍ය ඇමතිවරයාව සිටිය දී පොළොන්නරුවේ දී මෙම ඝාතනය සිදු කිරීමට උත්සාහ කළ බව චෝදනා කර තිබුණි....