“කළු කොඩි දානවා කියපු අය මහ රෑ මෝදි හමුවුනා” – ජනාධිපති

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට විරෝධය පළකර වෙසක් දිනයේ කළු කොඩි දමන ලෙස මහින්ද පිලේ මන්ත්‍රීවරු ජනතාවගෙන් ඉල්ලා සිටියද එහි ඇතැම් පිරිස් ඉන්දීය අගමැතිවරයා පැමිණි දින “රාත්‍රී එකොළහට ගොස්” ගොස් ඔහුව හමුවූ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි. “හම්බවෙන්න කලින් ඉන්දීය මහකොමසාරිස්තුමා මට කිව්වා මෙහෙම හම්බවෙන්න ඉල්ලලා තියෙනවා කළු කොඩි කට්ටිය මොකද කියන්නේ කියලා. මම කිව්වා අනේ හම්බවෙන්න …

Continue Reading

විමල් වීරවංශ ඇත්තටම බෞද්ධයෙක්ද..?

ඉන්දීය අගමැතිතුමා එන දවසේ එනම් වෙසක් පුන් පෝදා කළුකොඩි ඔසවන්න කියලා මම දැක්කා සමහර අය කියලා තියෙනවා. අප ඉතාම වන්දනාමාන කරන ගරු කරන බුදුපියාණන් වහන්සේගේ උපත සිදුවූ ඒ බෞද්ධ රටේ අගමැතිතුමා නරේන්ද්‍ර මෝ දී මැතිතුමාට අප ආරාධනා කරලා තියෙනවා වෙසක් උළෙළට. එතුමා ලංකාවට පැමිණෙනවා ජාත්‍යන්තර වෙසක් උළෙලේ වැඩසටහන් සඳහා. එතුමා එන්නෙ වෙසක් සිරි නරඹන්න මිසක් අපේ කිසිම දෙයක් උදුරාගන්න නෙමෙයි …

Continue Reading

වෛද්‍යවරුන් ගැන මෙරට බුද්ධිමත් ජනතාවගේත් ජනාධිපතිවරයාගේත් මතය (Video)

ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුට අයත් මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයට එරෙහි රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය සහ ඊට සහය පළකරමින් රජයේ අනෙකුත් රාජ්‍ය ආයතනය සහ වෘත්තීය සංගම් අද (05) දිනයේදී වැඩ වර්ජනයක නිරත වන අතර මේ වන විට ඊට වෘත්තීය සමිති 150 ක සහාය හිමිව තිබේ. මීට පෙරද වෛද්‍යවරුන් මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයට එරෙහිව අවස්ථා කිහිපයකදී වැඩ වර්ජනවල නිරත වු …

Continue Reading

පැරදුණු පක්ෂය යළි ජයග්‍රහණය කරවනවා; කළ පාවාදීම් අපි දන්නවා – ජනපති

පක්ෂයේ උන්නතිය වෙනුවෙන් පසුගිය කාලය පුරා කිසිවක් නොකරමින් පක්ෂයේ ගමන් මඟට බාධා එල්ල කළ උදවිය පක්ෂය සඳහා නව ආසන සංවිධායකරුන් පත්කළ අවස්ථවේ පක්ෂය දෙකඩ කරන බවට තමන්ට චෝදනා කරමින් නිවේදන නිකුත් කළ බවත් අලුත් දේශපාලන පක්ෂ හදාගෙන වෙනත් තැනක ජත්‍යන්තර කම්කරු දිනය පවත්වන අතර තුර මොවුන් මෙම චෝදනා එල්ල කිරීම හාස්‍යයට කරුණක් බවත් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. කුමන අභියෝග …

Continue Reading

මාතෘභූමිය වෙනුවෙන් උත්කෘෂ්ට මෙහෙවරක නිරත වූවන් ජනපතිගේ සම්මානයට ප්‍රාප්තවෙයි

මාතෘභූමිය වෙනුවෙන් උත්කෘෂ්ට මෙහෙවරක නිරත වූ, විශිෂ්ට ශ‍්‍රී ලාංකිකයන් ජාතික සම්මානයෙන් පුදනු ලබන ‘ජාතික සම්මාන උළෙල 2017’ ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (20) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්විණි. මෙහිදී ජාතික සම්මානයෙන්, ජාතියේ සම්භාවනාවට පාත‍්‍ර වූයේ, මාතෘ භූමියේ සාඩම්බර ප්‍රෞඪත්වය ඔසවා තබනු පිණිස මෙන්ම දේශයේ අනභිභවනීය ගෞරවය සහ ප‍්‍රගතිය වෙනුවෙන් කැපවූ සම්භාවනීය ශී‍්‍ර ලාංකිකයින්ය. වසර 12 කට …

Continue Reading

ට්‍රම්ප්ගෙන් ශ්‍රී ලංකා රජයට පැසසුම් – ජනපතිගේ ස්ථාවරය දේශීය යාන්ත්‍රණයකට

ශ්‍රී ලංකාවේ සමගි සන්ධානවීමේ ක්‍රියාවලිය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගන්නා ක්‍රියාමාර්ග අමෙරිකාවේ පැසසුමට ලක්ව තිබේ. අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත. එසේම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගෙන එන යෝජනාවලියට ශ්‍රී ලංකාව හා සම අනුග්‍රහය දැක්වීමටත් අමෙරිකාව එකඟ බව එම නිවේදනයේ දැක්වෙයි. අමරිකාවේ මෙම තීන්දුව හේතුවෙන් අනෙකුත් රටවල්ද ශ්‍රී ලංකාවට සහය …

Continue Reading

ආණ්ඩුවේ ශක්තිය ගැන ජනපතිගෙන් සහතිකයක්!

මාධ්‍ය තුළින් විවිධ දේශපාලන විකාර පෙන්නුවද මේ ආණ්ඩුව එහෙම වට්ටන්න පුළුවන් එකක් නොවන බව පැහැදිලිවම කිව යුතුයැ’යි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කරයි. මේ ආණ්ඩුව හෙට වැටෙන එකකුත් නොවෙයි. හෙට වැටෙයි කියලා බලාගෙන හිටියත් ඒක වෙන දේකුත් නොවෙයි. අපේ නිල කාලය අපි යනවා වගේම අපි ඊළඟ මැතිවරණ සඳහාත් රජයක් විදියට ජනතාවගේ අපේක්ෂාවන් ඉෂ්ට කරගෙන ආර්ථික සංවර්ධනය ඇති කරගෙන මූලික ප්‍රශ්න …

Continue Reading

රණවිරුවන්ට එරෙහි එක්සත් ජාතීන්ගේ යෝජනාව ජනපති තරයේ ප්‍රතික්ෂේප කරයි

රණවිරුවන්ට එරෙහිව විදෙස් විනිසුරුවරුන් ගෙන්වා නඩු ඇසිය යුතු බවට පසුගියදා එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා කරන ලද යෝජනාව තමා තරයේ ප්‍රතික්ෂේප කරන බවත්, විදේශීය සම්බන්ධතා මත කටයුතු කරන ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන කියන අන්දමට ආණ්‌ඩු කිරීමටවත්, ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට චෝදනා පත්‍ර ගෙන ඒමට හෝ නඩු ඇසීමට තමා සූදානම් නොමැති බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ …

Continue Reading

උතුරේ සංවර්ධනයට ජනපතිගෙන් නව සැළැස්මක්!

උතුරු පළාතේ සංවර්ධනයට නව සැළැස්මක් ඔස්සේ නව වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන බව ජනාධිපතිතුමා පවසයි. සෑම මසකට හෝ මාස දෙකකට වරක් උතුරු පළාතට පැමිණ තම අමාත්‍යාංශ යටතේ පවතින සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බලන ලෙස සෑම අමාත්‍යවරයෙකුටම උපදෙස් දෙන බව සඳහන් කළ ජනාධිපතිතුමා ඒ පිළිබඳ කාල සටහන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට ද උපදෙස් දෙන බව කියා සිටියේය. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ …

Continue Reading

ජනපති සංවේදී මොහොතක (විශේෂ-වීඩියෝ)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා ගාල්ලේ පැවති උත්සවයට සහභාගී වූ අවස්ථාවේදී සිදුවූ සංවේදී සිදුවීමක් අප වෙත වාර්තාවේ. එකවර කුඩා දැරියක් ලොකු බෝතලයක් අතින් ගෙන ආරක්ෂක වලලු බිඳගෙන ඉදිරියට පැමිණ ඇත. එම අවස්ථාවේදී ආරක්ෂක අංශ නිලධාරීන් එය වැලක්වීමට උත්සහ කළද ජනාධිපතිතුමා එම දැරියට තමා වෙත පැමිණීමට අවස්ථාව ලබාදෙන ලෙස පවසා ඇයව කැඳවා ඇත. “ආ.. මගේ දුවේ.. මොනාද ඔය ලොකු බෝතලයක දාගෙන …

Continue Reading