ජනාධිපතිවරයා තම ජීවිතයටත් වඩා රට ගැන සිතන කෙනෙක් – මහින්ද කියයි
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රටට අහිතකර තීන්දු කිසි විටෙකත් නොගන්නා බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා කියයි. ජනාධිපතිවරයා පක්ෂයට හෝ පෞද්ගලිකව කෙනකුට වන යහපතකට වඩා පළමුව සිතන්නේ රට ගැන බවත්, එම නිසා ඉදිරි දින කීපය තුළ රට ගැන සිතා ඉතා නිවරැදි තීන්දු තිරණ ජනාධිපතිවරයා විසින් ගනු ඇති බවත් මහ ලේකම්වරයා පවසයි. …
Continue Reading
රනිල්ට අගමැතිකමින් ඉල්ලා අස්වන ලෙසට ජනපති දැනුම් දෙයි! (EXCLUSIVE)
ඊයේ(12) රාත්‍රීයේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර පැවති සාකච්ඡාවේදී වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සිය අගමැති ධුරයෙන් ඉල්ලා අස් වන ලෙසට සෘජුව එතුමාට දැනුම් දී ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. මෙම මැතිවරණ ප්‍රතිඵලයත් සමඟ උද්ගත ව ඇති දේශපාලන තත්වයත්, ආණ්ඩුවේ ඉදිරි පැවැත්මත් වෙනුවෙන් මෙම තීරණය තමා ගත් බව පවසා ඇති ජනාධිපතිවරයා, “ඔබතුමා මේ මොහොතේ step …
Continue Reading
ඉදිරි පැය 72 තුල රටේ තීරණාත්මක වෙනසක්! සියලු සැලැසුම් සැකසෙමින් පවතී.. (Exclusive)
ඉදිරි පැය 72 තුල රටේ තීරණාත්මක දේශපාලන වෙනසක් සිදුවීමට නියමිත බව අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. අද(11) උදෑසන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් ජනාධිපතිවරයා සමඟත්, සවස් වරුවේ එක්සත් ජාතික පක්ෂ ඇමතිවරුන් අගමැතිවරයා සමඟත් සාකච්ඡා පැවැත්වූ අතර අද රාත්‍රීයේදී ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්විණ. මෙහිදී අගමැතිවරයා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය සමඟ සම්මුතිවාදී ආණ්ඩුව ඉදිරියට ගෙන යන්නේද, එසේ ගෙනයන්නේ …
Continue Reading
ඡන්දයෙන් පසු ආණ්ඩුවේ දැවැන්ත වෙනසක් ස්ථිරයි; සියලු සැලැසුම් සුදානම්..! (Exclusive)
මෙම පෙබරවාරී 10 වනදා පැවැත්වෙන පලාත් පාලන මැතිවරණයෙන් අනතුරුව ආණ්ඩුව තුළ දැවැන්ත වෙනස් කම් රාශියක් සිදු වීමට නියමිත බව අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. සිදුකළ යුතු වෙනස්කම් රැසක් පිළිබඳව මේ වන විට තමා තීන්දු කර තිබෙන බවත් එම සැලසුම් ක්‍රියාත්මක කිරීමට තමා පසුබට නොවන බවටත් ඒ සඳහා අවශ්‍ය කටයුතු තමා සුදානම් කොට ඇති බවත් පසුගියදා බණ්ඩාරගම පැවති ජනහමුවක් අමතමින් ජනාධිපතිවරයා …
Continue Reading
ජනපති නිදහස ගැන කියන නිදහස් පණිවුඩය
ස්වදේශීය අනන්‍යතාවෙන් ඔප් නැංවුණු ජාතියක් ලෙස අපට ඕනෑම අභියෝගයක් ඉදිරියේ නැඟී සිටිය හැකි බවත්, ඒ බව අපගේ සමස්ත ඉතිහාසය තුළ මැනවින් ප්‍රදර්ශනය කැර තිබෙන බවත්, ශ්‍රී ලංකාව යනු යුහුසුලුව නැඟී සිටිය හැකි රටක් බව මේ මොහොතේ අප නැවතත් සනාථ කළ යුතුව ඇති බවත් ජාතික නිදහස් සමරු උලෙළ වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා පවසයි. ඒ පණිවිඩයෙහි මෙසේද සඳහන් වෙයි: …
Continue Reading
පක්‍ෂය කුමක් වුවත් දූෂණයට, වංචාවට මම විරුද්ධයි – ජනාධිපති
ඉදිරියේදී පවත්වන පළාත් පාලන මැතිවරණයට පසු තේ සහ ගම්මිරිස් ප්‍රති අපනයනය සම්පූර්ණයෙන්ම නවත්වා බීජ අර්තාපල් සඳහා 100% බදු සහනයක් නියත ලෙස ලබා දීමට තමන් පියවර ගන්නා බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉකුත් 28 දා බදුල්ලේ පැවැති එජානි සන්ධානයේ පළාත් පාලන මැතිවරණ ජනතා රැලියක් අමතා පවසා සිටියේය. බදුල්ල සේනානායක පිටියේ පැවැති එම ජනතා රැලියට එක්‌ව සිටි විශාල පිරිස අමතා ජනාධිපති මෛත්‍රිපාල …
Continue Reading
හෙට වුණත් ශ්‍රීලනිප ආණ්ඩුවක් බිහි කරන්න මම සූදානම්! – ජනපතිගෙන් සහතිකයක් (Video)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 96 දෙනා තමා සමඟ එකතුවන්නේ නම් හෙට වුවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් බිහි කිරීමට තමන් සූදානම් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. රත්නපුර ප්‍රදේශයේ ඊයේ(27) පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය. එමෙන්ම ශ්‍රී ලංකන් ගුවන් සමාගම හා මිහින්ලංකා ගුවන් සේවා ආයතනවල සිදු වූ බව කියන වංචා දූෂණ සෙවීමට අදාළ …
Continue Reading
මට එදත්, අදත් න්‍යාය පත්‍ර නැහැ; චෞර ප්‍රභූ සන්ධාන වෙනුවට ශුද්ධ සන්ධානයක් හදමු – ජනපති
මේ ආණ්‌ඩුව තුළ තමා යන්නේ අසීරු ගමනක් බවත් දූෂණයට එරෙහිව කුමන අභියෝග පැමිණියත් ඊට මුහුණ දෙන බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසීය. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (26 දා) ජනාධිපති මන්දිරයේදී මාධ්‍ය ප්‍රධානීන් හා කර්තෘවරුන් හමුවූ අවස්‌ථාවේදීය. මාධ්‍ය ප්‍රධානීන් හා කර්තෘවරුන් හමුවේ වැඩිදුරටත් අදහස් දැක්‌වූ ජනාධිපතිවරයා මෙසේද පැවැසීය. පසුගිය අවුරුදු දහයේදී ශ්‍රී ලංකාව රුපියල් ට්‍රිලියන දහයක විදේශ ණය අරන් …
Continue Reading
බලකඳවුරු දෙදරවමින් ජනපති මෛත්‍රී සිය දෙවන මෙහෙයුම අරඹයි (Exclusive)
ශ්‍රී ලංකා දේශපාලනයේ ඓතිහාසික හැරවුම් ලක්ෂයක් වූ ජනවාරි 08 ප්‍රජාත්‍රන්තවාදී අරගලයේ නව හැරවුමක් සිදුකිරීමට සැලසුම් කරන බවට ඉතා විශ්වාසවන්ත කටයුතු අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. ඊට අදාළ මූලික ප්‍රවේශය ජනාධිපතිවරයා ගෙන ඇති බවට ඔහුගේ වත්මන් දේශපාලනය භාවිතාව තුලින් පිළිබිඹුවන අතර එය මෙරට දේශපාලන උඩු යටිකුරු කරන දේශපාලන මෙහෙයුමක් වනු ඇතිබවට දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. වත්මන් ආණ්ඩුවේම ඇතැම් පාර්ශවයන් සහ …
Continue Reading
රවීට එරෙහි විශ්වාසභංගය එදා මහින්ද මඟ හැරියා; බැඳුම්කර හොරු හිරේ දැමීම අනිවාර්යයි- ජනපති
විපක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ බවත්,එයට මහින්ද රාජපක්ෂ මහතා ඡන්දය නොදී හිතාමතාම මඟ හැර රවී කරුණානායක මහතා එළියට පැමිණෙන විට දුරකථනයෙන් අමතා “රවී මම ආවේ නැහැ, උබට මගේ ඡන්දය දෙන්න, ප්‍රශ්නයක් නැහැ නේද කියලා” ඒක තමයි ඇත්ත කථාව. මම සාක්ෂි ඇතුවයි මේවා කියන්නේ”. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළේ ඊයේ(22) ඓතිහාසික මහනුවර …
Continue Reading