ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර ගිවිසුම් 5ක්; නව ගමනකට මාවතක්

ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර ආර්ථීක සහ වෙළෙඳ සබඳතා නව ක්ෂේත්‍ර ඔස්සේ යළි පණ ගැන්වීම සඳහා ආර්ථීක කවුන්සිලයක් පිහිටුවා ගැනීම පිළිබඳ දෙරටේ රාජ්‍ය නායකයන්ගේ අවධානය යොමු වෙයි. පිලිපීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩියුටර්ට් මහතා අතර නිල හමුව ඊයේ (16) පස්වරුවේ සිදු වූ අතර එහිදී මේ පිළිබඳ රාජ්‍ය නායකයන්ගේ අවධානය යොමු කෙරිණි. …

Continue Reading

ජනාධිපතිතුමන්ව රැකගෙන අප ඔහු සමඟ ඉදිරියට යා යුතුයි – සජිත්

මෛත්‍රිපාල ජනාධිපතිවරයාට සමච්චල් කළ නිග්‍රහ, අපහාස කළ අය අද එතුමත් එක්ක එකතු වෙන්න හදන්නේ ඔහුව දේශපාලනයෙන් සදහටම බවත්, ජනාධිපතිතුමන් සමඟ අප නැවත එකට ගමනක් යෑමට එතුමන්ව ආරක්ෂා කර ගත යුතු බවත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසයි. ඇමැතිවරයා මේ බව කියා සිටියේ අනුරාධපුර කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ ඉදි කළ 150 වැනි උදාගම්මානය වන …

Continue Reading

බුද්ධ වචනයෙන් අතිපාරිශුද්ධ ත්‍රිපිටකය ලෝක උරුමයක් කරන්න ජනපති සැරසෙයි

ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලද සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේ උරුමයක් වූ අතිපාරිශුද්ධ ථෙරවාද ත්‍රිපිටකය, ලෝක උරුමයක් බවට පත්කිරීමේ අරමුණින් යුතුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. ජාතික උරුමයක් බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමේ ජාතික මහෝත්සවය 2019 ජනවාරි මස 05 වන දින ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික මාතලේ අලූවිහාරයේ දී පැවැත්විණි. එහිදී ථෙරවාද ත්‍රිපිටකය ජාතික උරුමයක් …

Continue Reading

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දූෂණ සොයන්න ජනාධිපති කොමිසමක්!

පසුගිය වසර 04 ඇතුළත සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිදුවී ඇති බව කියන දූෂණ අක‍්‍රමිකතා පිළිබඳව සෙවීමට ජනාධිපති කොමිසමක් පත් කිරීමට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා එකඟ වූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලූත්ගේ පවසයි. සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම, වෛද්‍ය සේවාව සඳහා යෝජිත නව ව්‍යවස්ථාවේ බලපෑම්, සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ පසුගිය කාලයේ සිදුවූ දූෂණ අක‍්‍රමිකතා යන කරුණු සම්බන්ධයෙන් පෙරේදා (12) ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිවරයා …

Continue Reading

සියල්ලටම පෙර පළාත් සභා මැතිවරණය අනිවාර්යයි!

ජනාධිපතිවරණයක් පිළිබඳව විවිධ කතා නිර්මාණය කරමින් මේ වන විටත් පැවැත්විය යුතුව ඇති පළාත් සභා මැතිවරණය කල් දැමීමට ඇතැම් පිරිස් කටයුතු කරමින් සිටින බවත්, එම නිසා අනෙකුත් මැතිවරණවලට ප්‍රථම පළාත් සභා මැතිවරණය අනිවාර්යෙන්ම පැවැත්වීමට කටයුතු කළ යුතු බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි. මේ වන විට පළාත් සභා 06 ක කටයුතු අක්‍රීය වී තිබෙන අතර එය ප්‍රජාතන්ත්‍රවාදයට කිසිසේත් හිතකර තත්ත්වයක් නොවන බව …

Continue Reading

ජනපතිතුමනි, තවත් පස් වසරකට ඔබතුමා මේ රටේ ජනාධිපති විය යුතුයි.. මහාසංඝරත්නයෙන් ජනපතිට ආරාධනයක්!

ඉදිරි වසර පමණක් නොව , තවත් වසර පහක් මේ රටේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කරමින් රටේත් ජාතියේත් සෞභාග්‍ය වෙනුවෙන් කටයුතු කරන්නැයි ජනාධිපතිවරයාට ඇරයුම් කරන බව මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් පැවසූහ. විහාරස්ථානවලට පූජා භූමි ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවයේදී උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේය. සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් දිවයින පුරා විහාරස්ථාන 60 කට ආසන්න ප්‍රමාණයකට පූජා භූමි ඔප්පු ප්‍රදානය කිරීම …

Continue Reading

ශ්‍රී ලංකාවේ පළමු හරිත නගරය ජනපති අතින් ජනතා අයිතියට (Video)

දුම්බර මිටියාවත අස්වද්දන කළුගඟ ජලාශයේ වැඩ අවසන් කිරීමේ මංගල්‍ය සහ මොරගහකන්ද – කළුගඟ ව්‍යාපෘතියෙන් යටවන පැරණි ලග්ගල නගරය වෙනුවට ඉදිකළ ලග්ගල නව හරිත නගරය ජනතා අයිතියට පවරාදීම ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (08) පෙරවරුවේ සිදු කෙරුණි. ඒ “මෛතී‍්‍ර පාලනයක් – තිරසර යුගයක්” ආර්ථික හා සංස්කෘතික පුනරුදයේ, පස් අවුරුදු පිවිසුම සනිටුහන් කරමින්ය. නවීන පහසුකමිවලින් සමන්විත අංග සම්පූර්ණ නව ලග්ගල හරිත …

Continue Reading

මෛත්‍රීගේ සහයෙන් මහින්දට විපක්ෂ නායක ධුරය හිමිවෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සාමාජිකත්වය ලබාගැනීමට යෑම හේතුවෙන් විපක්ෂ නායකධුරය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය පවා අහිමිවීමට ගිය හිටපු ජනපති මහින්ද රාජපක්ෂව ඉන් ආරක්ෂා කරගනිමින් විපක්ෂ නායකධුරය ලබාගැනීම වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයත් සිදුකළ කැපකිරීම් ඵල දරා ඇත. ඒ අනුව මහින්ද රාජපක්‍ෂ තවදුරටත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජිකත්වය දරණ බවට එම සන්ධානයේ ලේකම්වරයා …

Continue Reading

මෛත්‍රීගේ තවත් සිහිනයක් සැබෑ වෙයි!

දුම්බර මිටියාවත අස්වද්දන කළුගඟ ජලාශයේ වැඩ අවසන් කිරීමේ මංගල්‍ය සහ මොරගහකන්ද – කළුගඟ ව්‍යාපෘතියෙන් යටවන පැරණි ලග්ගල නගරය වෙනුවට ඉදිකළ ලග්ගල නව හරිත නගරය ජනතා අයිතියට පවරාදීම ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේනගේ ප‍්‍රධානත්වයෙන් අද (08) පෙරවරුවේ සිදු කිරීමට නියමිතය. මෛතී‍්‍ර පාලනයක් – තිරසර යුගයක්, ආර්ථික හා සංස්කෘතික පුනරුදයේ, පස් අවුරුදු පිවිසුම සනිටුහන් කරමින් මෙම උත්සවය පැවැත්වෙයි. නවීන පහසුකමිවලින් සමන්විත අංග සම්පූර්ණ නව …

Continue Reading

චක්‍රලේඛයට පිටින් කිසිඳු තනතුරක් දෙන්න බැහැ; ජනපතිගෙන් නියෝගයක්!

රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු රාජ්‍ය ව්‍යවසායයන් සඳහා සභාපතිවරු සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් පත්කිරීමේ දී ජනාධිපති ලේකම්වරයා නිකුත් කර තිබෙන චක‍්‍රලේඛය අනුව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව ජනාධිපතිවරයා අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දෙයි. ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් යුතුව 2018-12-31 වන දින PS/PCMD/19/2018 අංක දරන එම චක‍්‍රලේඛය නිකුත් කර තිබේ. එමෙන්ම රාජ්‍ය ආයතන සඳහා සභාපතිවරු හා අධ්‍යක්ෂ මණ්ඩල පත් කිරීමේ දී සුදුසුකම් පරීක්ෂා කර …

Continue Reading