ජනපතිට හොරෙන් ජනාධිපති කාර්ය සාධක බලකායට කොටියෙක් රිංගවලා
ජනාධිපතිවරයාගේ අනුදැන්මකින් තොරව උතුරු නැගෙනහිර සංවර්ධන ජනාධිපති කාර්යය සාධක බළකායේ උතුරු පළාත් උපදේශක ලෙස රජය පත් කර ඇත්තේ කොටි ත්‍රස්තවාදීන්ට සහාය පළ කරමින් රාජ්‍යද්‍රෝහී ලෙස කටයුතු කළ අයෙකු බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසයි. ඊයේ(28) පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා මේ බව පැවසීය. “උතුරු සහ නැගෙනහිර සංර්වධන ජනාධිපති කාරය සාධක …
Continue Reading
30 අවුරුදු යුද්ධයකට එහා ගිය තවත් යුද්ධයකට ජනපති සැරසෙයි
වසර 30ක ම්ලේච්ඡ ත්‍රස්තවාදය පරාජය කිරීමට ගෙන ගිය යුද්ධය හා සමාන යුද්ධයක් ම්ලේච්ඡ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් ජාතිය ගලවා ගැනීම සඳහා සිදු කළ යුතුව ඇති බව ජනාධිපතිවරයා පවසයි. එදා දැක්වූ කුසලතාවයන්, දක්ෂතාවයන්, එඩිතරබව සහ වීරත්වය මෙම ශ්‍රේෂ්ඨ මානව කාර්ය වෙනුවෙන් ද ඉටුකිරීමට පෙරට එන ලෙස ත්‍රිවිධ හමුදා, පොලිස්, සිවිල් ආරක්ෂක බලකා සියලූ සාමාජිකයන්ට ආරාධනා කළ ජනාධිපතිවරයා ඊට නායකත්වය ලබාදීමට තමා සූදානම් බව …
Continue Reading
උත්තර දේවීට ජනපතිගේ අවසරය (Video)
”උත්තර දේවී” කොළඹ යාපනය නව දුම්රිය බලවේග කට්ටලය ජනතා අයිතියට පත්කිරීමේ සමාරම්භක උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) පෙරවරුවේදී පැවැත් විය. එම අවස්ථාවට ඉන්දියානූ මහකොමසාරිස් තරංජිත් සිං සන්දුද එක් විය. “උත්තර දේවී” කොළඹ යාපනය S 13 නව දුම්රිය බලවේග කට්ටලය ජනතා අයිතියට පත්කිරීමේ සමාරම්භක උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී ඊයේ පැවති අතර පෙරවරු 6.00ට …
Continue Reading
කුප්‍රකට මලික් ගැසූ සිංගප්පුරු ගිවිසුම සංශෝධනය කරන බව ජනපති සිංගප්පුරු අගමැතිට කියයි
සිංගප්පුරුවේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියැන් ලුන්ග් (Mr Lee Hsien Loong) මහතා අතර හමුව ඊයේ(25) දහවල් සිදු විය. දෙරට අතර පවතින වෙළෙඳ, සංචාරක සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ සබඳතා තවදුරටත් ඉහළ නංවා ගැනීම පිළිබඳව මෙහි දී නායකයන්ගේ විශේෂ සාකච්ඡාවට ලක් විය. ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර අත්සන් තබා ඇති නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳව ද …
Continue Reading
දෙවන වරටත් ජනපතිගේ නම ඉවතට
අභියාචනාධිකරණයේ සභාපති ධුරය සඳහා ජනාධිපති මෛත්රිපාල සිරිසේන යෝජනා කර එවූ නම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව විසින් දෙවැනි වතාවටත් පෙරේදා (23)ප‍්‍රතික්ෂේප කරනු ලැබීය. කථානායක කරු ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පෙරේදා පස්වරුවේ රැස්විය. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රමුඛ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ සියලූ සාමාජිකයෝ ඒ රැස්වීමට සහභාගී වී සිටියහ. අභියාචනාධිකරණ සභාපති ධූරය සඳහා තමා විසින් මීට පෙර …
Continue Reading
ජනපති මෛත්‍රී පොලිස් නිලධාරියෙකුගේ වෙඩි පහරින් අනුනවයෙන් බේරෙයි! (වීඩියෝ)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් දේශපාලනය කිරීම නිසා 1971 වසරේදී තමන් පොලිසියෙන් වෙඩි තබා මරා දැමීමට නියම කරන ලද්දෙක් බවත්, තම ජීවිතය අනුනවයෙන් බේරුනු අයුරු ජීවිත අත්දැකීමක් ඇසුරින් ඊයේ(22) ශ්‍රී ලංකා පොලිසියේ ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අනාවරණය කර සිටියේය. චේගුවේරා කල්ලියේ සාමාජිකයන් යයි තමන් අත්අඩංගුව ගෙන දැඩි ලෙස වද දුන් බවත් ජනාධිපතිවරයා කීය. පසුව පොලොන්නරුවේ කනත්තට ගෙන ගොස් වෙඩි …
Continue Reading
කොල්ලුපිටිය සුපිරි නිවාස සංකීර්ණයෙන් මිලියන 1100 ක හෙරෝයින් ඇල්ලු මෙහෙයුම
රුපියල් මිලියන 1100 කට අධික වටිනාකමින් යුත් කිලෝග්‍රෑම් 95 කට වැඩි හොරොයින් මත්කුඩු තොගයක් කොල්ලුපිටිය සුපිරි නිවාස සංකීර්ණයකින් සොයාගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සමත්විය. කොල්ලුපිටියේ පිහිටි මෙම සුපිරි නිවාස සංකීර්ණයේ පළමු මහලේ නිවසක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ හා විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අද(22) විශේෂ පරීක්ෂාවට ලක් කෙරුණු අතර එහිදී මෙම හෙරොයින් තොගය සොයා ගැනුණි. හෙරොයින් තොගය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් …
Continue Reading
NGOකාරයින්ට බයේ රට ජාතිය වෙනුවෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම නවත්වන්නේ නැහැ
මත්ද්‍රව්‍ය ජාවාරම් සහ ඒ හා සම්බන්ධ සංවිධානාත්මක අපරාධ පිළිබඳ පැමිණිලි ලබාදීම සඳහා ගාස්තු රහිත 1984 කෙටි දුරකථන අංකය ජනාධිපති මෛත්රිපාල සිරිසේන විසින් ඊයේ (21) හඳුන්වා දෙනු ලැබීය. මත්ද්‍රව්‍ය ජාවාරම් සහ ඒ හා සම්බන්ධ සංවිධානාත්මක අපරාධ පිළිබඳ පැමිණිලි ලබාදීම සඳහා වූ එම අංකය ජනාධිපතිවරයා හඳුන්වා දුන්නේ මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික සතිය ප්‍රකාශයට පත් කරමින් ඊයේ පෙරවරුවේ මුලතිව් මුල්ලියාවලෛ විද්‍යානන්දන් මහා විද්‍යාලයේ පැවැති …
Continue Reading
දේශපාලනයේ ජාතිවාදී ගිනි වහා ඇවිලෙන සුළු මොහොතක..!
පසුගියදා මහනුවර නගරයේ තට්ටු ගොඩනැගිල්ලක අනපේක්ෂිත අයුරින් ඇතිවූ ගින්න මේ වන විට මුළු රටේ ම කාගේත් කතාබහට ලක්වූ සිදුවීමක් වී හමාරය. ඊට හේතුව එය ගින්නක් නිසාම නොවේ. එම ගින්න හරහා මතුවූ මනුෂ්‍යත්වයේ කතාව නිසාය. එසේම පියකු තම දරුවන් හා භාර්යාව බේරා ගැනීමට කළ ජීවිතයත් මරණයත් අතර වික‍්‍රමාන්විත සටන නිසාය. මෙම ගින්නට ගොදුරු වූ ද්‍රවිඩ ජාතික පවුල බේරාගැනීමට බිම සිට එකමුතුව …
Continue Reading
2015 ජනවාරි සිට 2018 දෙසැම්බර් තෙක් රාජ්‍ය ආයතනවල දූෂණ සොයන්න ජනපති කොමිසමක්
ඉකුත් 2015 ජනවාරි මස 15 වැනිදා සිට 2018 දෙසැම්බර් මස 31 දා දක්වා කාලය තුළ රජයේ ආයතනවල සිදුව ඇතැයි සැලකෙන දූෂණ, වංචා පිළිබඳව සොයා බැලීමට ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන විසින් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කර ඇත. මෙම කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස විශ‍්‍රාමික ශේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න කටයුතු කරන අතර හිටපු මහාධිකරණ විනිසුරු සරෝජනී කුසලා වීරවර්ධන සහ හිටපු විගණකාධිපති පස්දුන් කෝරළේ …
Continue Reading