සැකකරුවන්ට ඇප ලැබීම පිටුපස සැකයක්! පොලිසියෙන්ම විමර්ශනයක්

රිමාන්ඩ් භාරයට පත් කර සිටි වැල්ලම්පිටිය තඹ කර්මාන්තශාලාවේ සැකකරුවන් නව දෙනා ඇප මත මුදාහැරීම සම්බන්ධයෙන් මේ වන විට සමාජයේ දැඩි කතාබහක් ඇතිව අතර මේ නිසාම පොලීසිය විසින් යම් දෝෂයක් සිදුව ඇත්දැයි සොයාබැලීම සඳහා පොලිස් විශේෂ විමර්ශන ඒකකය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. අද(08) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මේ බව සඳහන් කළේය.

Continue Reading

ප්‍රහාරය සඳහා පැමිණි වාහනයේ තවත් බෝම්බ..! ආරක්ෂක අංශ සොයාගනී.. (Video)

කොළඹ කොච්චිකඬේ පල්ලිය අසල ජම්පටා වීදියේ දී පොලිස් විශේෂ කාර්ය බළකායේ බෝම්බ නිෂ්පක‍්‍රිය අංශය විසින් මෝටර් රථයක් තුළ තිබූ බෝම්බයක් සාර්ථක ලෙස නිෂ්ක‍්‍රිය කර ඇතැයි පොලීසිය පවසයි බෝම්බය නිෂ්ක‍්‍රිය කිරීම සමග ඇති වු පිපිරීමෙන් සිදුවීමෙන් කිසිවෙකුට හානියක් සිදු වී නැති බව ද අදාළ වාර්තාවල සඳහන් වේ. මෙය ඊයේ ප්‍රහාරය සඳහා පැමිණි අයවලුන් පැමිණි වාහනය බවට මේ වන විට සැක පළ …

Continue Reading

දරුණු ගණයේ අපරාධකරුවකු වන මාකඳුරේ මධුෂ් පිටුවහල් කිරීම කල්යයි

ඩුබායිහි අත්අඩංගුවේ පසුවන ප්‍රබල අපරාධ කල්ලි සාමාජිකයෙකු වන මාකඳුරේ මධූෂ් විසින් එරට අධිකරණය හමුවේ ගොනු කළ අභියාචනයේ තීන්දු ලබා දිම මැයි මස 2 වැනිදා දක්වා කල් තැබිමට අධිකරණය තීරණය කර තිබේ. මේ අතර ඩුබායිහිදි අත්අඩංගුවේ සිට පිටුවහල් කළ තවත් දෙදෙනෙකු අද(18) අළුයම මෙරටට පැමිණිමෙන් පසු කටුනායක ගුවන්තොටුපල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් භාරයට ගැනුණි. ඊයේ(17) දිනයේදි මෙරටට පැමිණීමෙන් පසු අපරාධ පරික්ෂණ …

Continue Reading

මාකඳුරේ මඳුර් සමඟ කොටු වූ තවත් දරුණු ගණයේ අපරාධකරුවෙකු වූ කංජිපානි ඉම්රාන් අත්අඩංගුවට ගත් මෙහෙයුම (වීඩියෝ)

මාකඳුරේ මදූෂ්ගේ සමීපතමයකු වන, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම ඝාතන සිද්ධි රැසක සැකකරුවකුද වූ මුහම්මද් නජීම් ඉම්රාන් නොහොත් කංජිපානි ඉම්රාන් කටුනායක ගුවන්තොටුපොළේදී අද(28) අත්අඩංගුවට ගැනුණි. පොලිසිය සඳහන් කළේ ඩුබායි රාජ්‍යෙයන් මෙරටට පිටුවහල් කෙරුණු කංජිපානි ඉම්රාන් කටුනායකදී මාලදිවයිනට පැනයාමට සැලසුම් කර තිබූ බවයි. පැය කිහිපයක් පුරා සිදු කළ ප්‍රශ්නකිරීම් වලදී ඔහු රහස් පොලිස් නිලධාරීන් හමුවේ හඬාවැටී තිබේ. පසුගිය පෙබරවාරි මාසයේ ඩුබායිහී ජුමෙයිරා මරීනා …

Continue Reading

පොලිසිය ඩීල් සහ ජාවාරම්කරුවන්ගෙන් ගලවාගෙන ජනපති යටතට ගැනීමේ රහස සහ වෙනස

නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළ වැටලීම් තවදුරටත් ශක්තිමත් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් දී තිබේ. එමෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පොලිස් දෙපාර්තමේන්තුව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගැනීමෙන් අනතුරුව ගතවූ මාස 02 කට ආසන්න කාලය තුළ දී නීතිවිරෝධි මත්ද්‍රව්‍යවලට අදාළ වැටලීම් ඉතා ශක්තිමත් කර තිඛෙන අතර එහි සුවිශේෂි ප්‍රගතියක් දක්නට ලැබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් …

Continue Reading

මාධ්‍යවේදීන් දඩයම් කළ ඝාතකයින්ට එරෙහිව විමර්ශන සිදුකළ ප්‍රධාන පොලිස් පරීක්ෂකට මාරුවක්!

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යටතේ ඇති පොලිස් දෙපාර්තමේන්තුව මඟින් පෙර පැවති රාජපක්ෂ රෙජීම පාලන සමයේදී මාධ්‍යවේදීන් දඩයම් කළ සහ ඝාතනය කළ අයවලුන් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂකවරයාව වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කර ඇතැයි වාර්තාවේ. ලසන්ත වික්‍රමතුංග, කීත් නොයාර් ඇතුළු මාධ්‍යවේදීන්ට හිංසා කිරීම සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ …

Continue Reading

ශ්‍රී ලංකා පොලිසිය පැය 04ක් තුල නඩු 6020ක් සොයා ගනී

පොලිස්පතිවරයාගේ නියෝග මත දිවයින පුරා ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකින් වරෙන්තුකරුවන් 1124 දෙනෙකු ඇතුළු සැකකරුවන් 3560 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, පොලිස්පතිවරයාගේ නියෝග මත අද අලුයම 3 සිට 7 දක්වා එම මෙහෙයුම ක්‍රියාත්මක කළ බවත්. මෙහිදී බීමත් රියැදුරන් 468 දෙනෙකු, විවිධ අපරාධ සම්බන්ධයෙන් සැකකරුවන් 920 ක්, මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 992 දෙනෙකු …

Continue Reading

පොලිසියේ මර්දන බල ඇණිවල අද සුදානම මෙහෙමයි!

ඒකාබද්ධ විපක්ෂය විසින් අද (05) දින පැවැත්වීමට සංවිධානය කොට ඇති උද්ඝෝෂණය සහ විරෝධතා පෙළපාළිය හේතුවෙන් කොළඹ ආරක්ෂාවට පොලිස් සහ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් පන්දහසකට අධික පිරිසක් යෙදවීමට පොලිස් මූලස්ථානය තීරණය කර තිබේ. ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, අරලියගහ මන්දිරය ඇතුළු විශේෂ ස්ථාන සඳහාද දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති බවට වාර්තාවේ. කැරලි මර්දන ඒකක සහ අමතර පොලිස් බළඇණි සහ පොලිස් …

Continue Reading

බේරුවලදී වලාන දූෂණ මර්දන නිලධාරීන්ට කාමරයක් තුළ සිරකර පහර දෙයි (Video)

බේරුවල බාපද්දාකඩේ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී දුම්වැටි අලෙවිකරන ස්ථානයක් වැටලීමට ගිය වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන්ට ප්‍රදේශවාසීන් පහරදී තිබේ. එහිදී තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු රෝහල්ගත කළ බව පොලීසිය පැවසුවේය. බේරුවල බාපද්දාකඩේ ප්‍රදේශයේ වෙළඳ සැලක නීති විරෝධී දුම්වැටි අලෙවිකරන බවට ලද තොරතුරකට අනුව වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් විසින් වැටලීම සඳහා එහි ගොස් තිබේ. එහිදී අදාල වෙළඳ …

Continue Reading

පොලිස්‌ ආරක්‌ෂාව අදත් දැඩිවේ ජය සැමරුම් පෙළපාලි රැස්‌වීම් අදත් බැහැ

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව අද (12) වැනිදා දිනයේදී පොලිස්‌ ජංගම සංචාර කැරළි මර්දන කණ්‌ඩායම් හා මාර්ග බාධක ආරක්‌ෂක කටයුතු එලෙසින්ම ක්‍රියාත්මක කරන බව පොලිස්‌ මූලස්‌ථානය පවසයි. ඒ අනුව පක්‌ෂ ජය සමරමින් පෙළපාලි යාම රැස්‌වීම් පැවැත්වීම දින තුනක්‌ යනතුරු සපුරා තහනම් බවද පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක පොලිස්‌ අධිකාරි රුවන් ගුණසේකර මහතා  පැවැසීය. දිවයින පුරා පවතින පොලිස්‌ කොට්‌ඨාස 42 ක ඡන්ද …

Continue Reading