කවුදෝ බිඳින්නේ අත්තටු අනුර සේනානායකගේ?
වසිම් තාජුඩීන් ඝාතනය සම්බන්ධ ඉහළ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් ම නුදුරු දිනවල දී අත්අඩංගුවට පත්වන්නට නියමිත බව වාර්තා වෙයි. ඒ අතර දැනට විශ්‍රාමගෙන සිටින ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක ඉදිරියෙන් ම සිටින අතර ඔහු මේ දිනවල නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට බණිමින් ම කාලය ගත කරන බව වාර්තා වෙයි. රාජපක්ෂ රෙජිමය සමයේ ඔවුන්ගේ සියලු අනීතික කටයුතු නීතික කරන්නට සට්ටඹිකම් කෙරූ අනුර සේනානායක …
Continue Reading
නීතිපතිට හුඟක් වැඩ ද?
පැහැරගැනීමක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවුණු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුනිකා පේමචන්ද්‍ර සම්බන්ධයෙන් වන නඩුවේ කටයුතු නීතිපති උපදෙස් සඳහා යොමු කර ඇති අතර එය තවමත් ප්‍රමාද වන බව වාර්තා වෙයි. දැන් මාස ගණනක් ගත වුණත්, මේ සිදුවීමට අදාළ ඩිෆෙන්ඩර් රථය හිරුනිකා පේමචන්ද්‍රට අයිති එකක් බව තහවුරු වූවත් පරික්ෂණ අදාළ උපදෙස් පමා වීම නිසා නැවැතී ඇති බව පෙනෙයි. එමෙන් ම අත්අඩංගුවට ගත් 8 දෙනාට අදාළව සාක්ෂිකරුවන් …
Continue Reading
ජයලලිතා ජයරාම්ගේ අමන ප්‍රකාශ නැවත කරළියට!
තමිල්නාඩුවේ අන්ත දූෂිත මහඇමැතිනී, ආසියාවේ හැඟීම්බර පහත් දේශපාලනයේ ප්‍රතිරූපකයක් බඳු ජයලලිතා ජයරාම් තම කඨෝර හඬ අවදිකර ඇත. ඇය ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ජනයාට ද්විත්ව පුරවැසිභාවය සහ ඊළම ලබා දිය යුතු බවත්, එසේ කිරීමට තමන් ඉන්දීය ආණ්ඩුවට බල කරන බවත් පවසා තිබේ. මැය මේ ප්‍රකාශ කරමින් තමිල්නාඩු ගොබ්බ ඡන්දදායකයන්ට මෝඩ චූන් ලබා දෙන්නේ අද ඊයෙක සිට නොවේ. නමුත්, දිගින් දිගට ම මෙවැනි …
Continue Reading
අර්ජුන්ගේ බැඳුම්කර!
නැවතත් මහබැංකුවේ බැඳුම්කර සිද්ධියක් ඇවිළී යමින් තිබේ. ගින්නක් නැති ව දුමක් නඟින්නේ නැත. වැටත් නියරත් ගොයම් කාගෙන යද්දීෝ අමාරුව කියන්නට කෙනෙක් ඇත්තේ ද නැත. සුදු කරපටි වංචා ගැන සමාජය පවා බොහෝවිට නිහඬ ය. පසුගිය මාර්තු 29 දා සිදුකරන ලද බැඳුම්කර වෙන්දේසියේ දී ප්‍රකාශ කරන ලද ප්‍රමාණයට වඩා තුන්ගුණයක් බැඳුම්කර නිකුත් කර ඇති බව වාර්තා වෙයි. එයින් දැනට රුපියල් කෝටි 200කට …
Continue Reading
සම්බන්ධන්ලාගේ දේශපාලන බඩගෝස්තරය සම්බන්ධයෙනි!
-
RSL
-
April 25, 2016
-
පුවත් සහ වාර්තා
-
news, reports, TNA
-
0 Comments
දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් කිලිනොච්චියේ පිහිටි යුද හමුදා කඳවුරකට ඇතුළු වීම සම්බන්ධයෙන් පොලිස් පරික්ෂණ ආරම්භ වී ඇති බව දැනගන්නට ඇත. එපමණක් නොව, මේ සිදුවීම සම්බන්ධයෙන් ජාතිවාදී පිළ නියෝජනය කරමින් විමල් වීරවංශ ද අදහස් දක්වාලූයේ ය. දෙමළ ජනතාව සම්බන්ධයෙන් අයිතිවාසිකම් ලබා දීම නැවත ජනඝාතක යුද්ධයකට රට තල්ලුවීම වැළැක්වීමට හේතු වෙතැ යි විශ්වාස කරමින් ම සම්බන්ධන්ලා ගැන …
Continue Reading
රවී.. රවී.. රවී..!
-
RSL
-
April 23, 2016
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
පසුගිය දා මහත් ආන්දෝලනයකට තුඩු දුන් ව්‍යාජ ගණන් දක්වමින් මෙරටට ගෙන්වූ සුඛෝපභෝගී ප්‍රාඩෝ රථ 400 සම්බන්ධයෙන් අලුත් තොරතුරක් වාර්තා වෙයි. මෙකියන ජීප් රථ බදු නොමැතිව නිදහස් කිරීම සම්බන්ධයෙන් විරෝධය එල්ල වුණු අතර එය නොතකා ජීප් රථ 189ක් නිදහස් කර තිබුණි. මේ රථ නිදහස් කිරීම සම්බන්ධයෙන් පරික්ෂ පැවැත්වීමට කමිටුවක් පත් කර තිබුණත්, එම කමිටුවේ කිසිදු ක්‍රියාකාරිත්වයක් නැති බවත් එහි කටයුතු ඇණ …
Continue Reading
තාජුඩීන් ඝාතකයින් මෙවරවත් අත්අඩංගුවට පත්වෙයි ද?
වසීම් තාජුඩීන් ඝාතන පරික්ෂණ ගැන ප්‍රවෘත්ති ලියා අපට දැන් ඇතිවන මට්ටමට ඇවිත් තිබේ. තවමත් ඒ සම්බන්ධ තෝර-මෝරු අත්අඩංගුවට පත් ව නැති අතර පොලිස් ස්ථානාධිපතිවරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුගේ ප්‍රකාශ අනුව චිත්‍රය පැහැදිලි වෙමින් තිබෙන බව වාර්තා වෙයි. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද පරික්ෂණවලදී මෙම හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළ ඇත. අදාළ ඝාතනය සම්බන්ධයෙන් තමා එය මුල සිට …
Continue Reading
මහින්ද තායිලන්තයේ යන්නේ, රැළිය මගහරින්න ද?
හිටපු ජනපති, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ, හිටපු ඇමැති ජී.එල්. පීරිස් සමඟින් අද තායිලන්තය බලා පිටත්වන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා කෙරිණි. හදිසියේ මේ පිටත්වීම සංස්කෘතික උත්සවයකට සහභාගිවීමක් ලෙස සඳහන් කෙරුණ ද එහි සැඟවුණු වෙනත් දේශපාලන කාරණා ඇති බව එම ආරංචිමාර්ගය හෙළිකරනු ලැබීය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මෙම මැයි දිනයෙන් පසුව ඒකාබද්ධ විපක්ෂය යනුවෙන් හඳුන්වාගන්නා පිරිස සම්බන්ධයෙන් දැඩි …
Continue Reading
ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළිය අර්බුදයට!
මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා පෙරටුකරගෙන සිටින පිරිස අතර අතිබහුතරයක් හොරකම්, වංචා, දූෂණ චෝදනාවන්ට ලක් වූ අය සිටින බව නොරහසකි. මෙහි ප්‍රධාන කසකරුවෙක් වන විමල් වීරවංශ වැන්නෙක් ව්‍යාජ ලේඛන සහ තොරතුරු දීම සම්බන්ධයෙන් කප් ගැසූවෙකි. කෙසේ වෙතත්, මේ පිරිසගේ උපන්ගෙයි ගතියක් වන ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කිරීම නිසාවෙන් මැයි රැළිය පවත්වන්නට ස්ථානයක් නැති ව අර්බුදයක් ඇති වී තිබෙන බව වාර්තා වෙයි. මොවුන් මේ …
Continue Reading
අයියෝ සජිත්!
සජිත් ප්‍රේමදාස ඇමැති තනතුරු ලබා ගැනීමේ දී සිය පියා වන ආර්. ප්‍රේමදාස වැඩ පෙන්වූ නිවාස අමාත්‍යංශය ම ලබාගත්තේ ය. ඒ පියාගේ ලකුණු ටික නැවත නැවත මතු කරමින් තමන්ට ලකුණු දමාගැනීමට ය. දක්ෂයෙක් නම් ඔහු කළ යුතු ව තිබුණේ, වෙනත් අමාත්‍යංශයක් බාරගෙන තම ශක්‍යතාව පෙන්වීම ය. නමුත්, සජිත් තවමත් උඩ දමන්නේ යල්පැන ගිය ගම්උදාව උඩ දැමීම ය. මහින්ද රාජපක්ෂ නමින් ගමක් …
Continue Reading