අගමැති රනිල්, අර්ජුන් මහේන්ද්‍රගේ පටි තද කරයි
ඉදිරියේදී දේශීය හා විදේශීය බැඳුම්කර නිකුත් කිරීමේ දී ඒ පිළිබඳව සෑම මාස තුනකට වරක් සවිස්‌තර වාර්තාවක් පාර්ලිමේන්තුවේ රාජ්‍ය මූල්‍ය කමිටුව වෙත ඉදිරිපත් කළ යුතු බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහ බැංකුවට නියෝග කර ඇත. මහ බැංකුවේ මූල්‍ය මණ්‌ඩලය විසින් මෙම වාර්තාව ඉදිරිපත් කළ යුතු අතර විදේශ සංචිත පිළිබඳවද සෑම මාස තුනකට වරක් පාර්ලිමේන්තුවේ අධීක්‍ෂණ කමිටුව වෙත වාර්තාවක් ඉදිරිපත් කරන …
Continue Reading
හමුදා නිලධාරියාට තඟ දැමූ නැ.මහඇමතිට වැඩ වරදී!
පසුගියදා සාම්පූර් මහා විදුහලේ පැවැති පාසල් බෑග් බෙදාදීමේ උත්සවයේදී නැඟෙනහිර මහ ඇමැති නෂීර් අහ්මද් විසින් සාම්පූර් නාවික කඳවුර භාර ප්‍රධානී කපිතාන් ප්‍රේමරත්න මහතාට සැර පරුෂ ලෙස බැණ වැදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා මහ ඇමතිවරයාට එරෙහි විනය ක්‍රියාමාර්ගයක් ගැනීමට අවධානය යොමු වී ඇතැයි රජයට සම්බන්ධ ආරංචි මාර්ග වලින් වාර්තාවේ. මෙම සිද්ධියට මුහුණ පෑ සාම්පූර් නාවුක හමුදා කඳවුරේ කපිතාන් අයි.ආර්.ප්‍රේමරත්න මහතා දීර්ඝ …
Continue Reading
යෝෂිතගේ මිත්තනියගේ නමට බිලියන ගණනක් වටිනා ඉඩම් 14ක් මිලදීගෙන
CSN නාලිකාව ආරම්භයේදී යෙදවූ ප්‍රාග්ධනය සහ එම නාලිකාව පවත්වාගෙන යාමට මුදල් හා උපකරණ ලබාගත් ආකාරය පිළිබඳ සිදු කළ පරීක්ෂණවලදී වැදගත් තොරුතුරු රාශියක් අනාවරණය වී ඇත. එහිදී යෝෂිත රාජපක්ෂ ඇතුළු පිරිස ලබා දුන් කට උත්තර හා සාක්ෂි මත සිදු කළ වත්කම් පිළිබඳ පරීක්ෂණවලදී අනාවරණය වූ ගල්කිස්ස ප්‍රදේශයේ පිහිටි සුවිසල් නිවස සහ දේපල පිළිබඳ සිදු කරන පරීක්ෂණවලට අනුව යෝෂිත රාජපක්ෂ පාර්ශවයෙන් ලබා …
Continue Reading
මහින්දට සිදුහත් ලේ-නෑකම් සොයා දුන් ජැක්සන් එදා ගහපු ගැහිලි ගැන කියයි (Video)
පැවති රාජපක්ෂ රෙජීමය රජයේ ප්‍රධාන වණ්දි බට්ටයා වූ ජැක්සන් ඇන්තනී එකළ ජනාධිපති මහින්ද රාජපක්ෂව අන්දමින් කඩා වඩාගත් පොදු ජනතාවගේ මුදල් ගැන කීමට අද (24) බරපතළ වංචා පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම වෙත පැමිණියේය. ඒ හම්බන්තොට වරායට ජලය පිරවීමේ උත්සවය වෙනුවෙන් සංවිධානය කරන ලද සංස්කෘතික සංදර්ශනයක දී සිදූවු මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළවය. හම්බන්තොට වරායට ජලය පිරවීමේ උත්සවයේදී ජැක්සන් ඇන්තනී ඉදිරිපත් …
Continue Reading
තාජුඩීන් ඝාතනය ගැන අනුර සේනානායක කළ හෙළිදරව්ව!
ප්‍රකට රගර් ක්රීඩක වසීම් තාජුඩීන් අමානුෂික වධ හිංසාවලට ලක් කර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක ඊට ආධාර අනුබල දුන් ආකාරය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා ඊයේ(23) අධිකරණය හමුවේ මෙසේ අනාවරණය කර සිටියේය. සිද්ධියට අදාළව වැඩිදුර වාර්තාවක් සමඟින් සැකකාර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක අධිකරණයට ඉදිරිපත් කළ රහස් පොලිසියේ පොලිස් …
Continue Reading
ජනපති නියමයෙන් අළුතින් අධි-ආරක්ෂිත කලාපයක්!
ජල ගැලීම් හා නායයෑම් මගින් අනතුරට පත් ප්‍රදේශ සියල්ල අධි ආරක්ෂිත කලාප ලෙස නම් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නියෝග කර තිබේ. එම ප්‍රදේශවල ජනයාගේ ජීවිත, දේපළ ආරක්ෂා කිරීම සඳහා මෙම පියවර ගෙන ඇති බව සඳහන්ය. එසේම අද සිට වහාම ක්‍රියාත්මක වන පරිදි කොළඹ පහත්බිම් ගොඩ කිරීමද ජනාධිපතිවරයා විසින් තහනම් කර තිබේ. මේ අනුව දැනට ඇති අනවසර ඉදිකිරීම් ඉවත් …
Continue Reading
ඝාතනයන්ට ආධාර අනුබල දුන් අනුර සේනානායක අත්අඩංගුවට!
කීර්තිමත් රගර් ක්රීඩක වසීම් තාජුඩීන් ඝාතනයේ කරුණු වසන් කිරීම, විමර්ශන යටගැසීම, අපරාධ සැඟවීම, සාක්ෂි විනාශ කිරීම යන චෝදනා එල්ලවී සිටි හිටපු බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය. 2012 වසරේ මැයි 17 වන දින තාජුඩීන්ගේ මරණය සිදුවන …
Continue Reading
පීඩාවට පත් 3,48,476 න් 2,42,927 ක් තවමත් කඳවුරුවල
අධික වැසි සහිත කාලගුණ තත්ත්වය අඩුවීමක් සිදුව ඇතත් ඊයේ (23 වැනිදා) වන විටත් පවුල් පනස්‌හත් දහස් දෙසිය අනූවකට (57,290) අයත් පුද්ගලයන් දෙලක්‍ෂ හතළිස් දෙදහස් නවසිය විසිහතක් (2,42,927) ගංවතුර සහ නායයැම් හේතුවෙන් අවතැන් කඳවුරු තුන්සිය අනූවක (390) රඳවා සිටින බවත් තවත් පිරිසක් සිය ඥතීන්ගේ සහ වෙනත් වාසස්‌ථානවල රැඳී සිටින බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය පවසයි. ගංවතුර හේතුවෙන් ආපදාවට පත් වැඩිම පිරිස කොළඹ …
Continue Reading
පොලිස් මාධ්‍ය ඒකකයට මොකද වුණේ..?
නව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පත්වීමත් සමඟම අත්හිටවූ පොලිස් මාධ්‍ය ඒකකය යලි ක්‍රියාත්මක නොවන බවට වාර්තා වේ. ඒ වෙනුවට පොලිස් මහජන කොට්ඨාශය බල ගැන්වෙන බවට නිතිය හා සාමය අමාත්‍යංශයේ ආරංචි මාර්ග වාර්තා කරයි. කෙසේ නමුත් පොලිස් මාධ්‍ය ඒකකය යනු ශ්‍රී ලංකා පොලිසියට අනුබද්ධව තිබූ නිල ඒකකයක් නොවන අතර යුධ සමයේ ආරක්ෂක තොරතුරු පාලනය කිරීමට මෙම ඒකකය පිහිටුවා තිබේ. ඒ අනුව …
Continue Reading
ව්‍යාසනය අතරේ කු.පා.ම. මහින්දගෙන් කුපාඩි වැඩක්
අපදාවන්ට ලක්ව අසරණ වී සිටින ජනතාවගේ සුව දුක් සොයා බැලීමට යැයි කියමින් පසුගියදා අරණායක ප්‍රදේශයට ගිය කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ එය සිය පිරිස් බලය පෙන්වීමට ගත් පහත් උත්සහයක් දැක ගන්නට ලැබිණ. අරණායක විපතට පත් ජනතාව කු.පා.ම. මහින්ද වටා එක්වන බව පෙන්වීමට ඩ්‍රෝන් යවා ජායාරූප ගත කොට ඇත. එය සිදුකර ඇත්තේ කු.පා.ම.මහින්දට පෙර අරණායක විපතට පත් ජනතාවගේ සුවදුක් බැලීමට ගිය …
Continue Reading