මධුෂ්ගේ M39 නවීන ගිනි අවිය ප්‍රභූ ඝාතන ඉලක්කයකට!

ලෝකයේ විශේෂ යුද මෙහෙයුම් සඳහා පමණක් යොදා ගැනෙන M-39 වර්ගයේ අති නවීන මැෂින් තුවක්කු කිහිපයක් මෙරටට එවීමට මාකඳුරේ මධුෂ් සැලසුම් කර තිබුණේ ප්‍රභූ ඝාතන ඉලක්ක සපුරා ගැනීමටදැයි යන්න පිළිබඳව විමර්ශන කණ්ඩායම්වල දැඩි අවධානය යොමුවී ඇතැයි ආරක්ෂක ආරංචි මාර්ග සඳහන් කරයි. දුර සිට ඉතා සියුම් ඉලක්ක ගත හැකි ඇමෙරිකාවේ නිෂ්පාදිත මෙම අති නවීන ගිනි අවිය මාකඳුරේ මධුෂ් විසින් මෙරටට එවීමට නියමිතව …

Continue Reading

දැන් පොලිසිය වෙඩි වගේ ක්‍රියාත්මකයි! කෝටි 700 දියමන්ති කොල්ලයේ මධුෂ්ගේ සගයාත් අල්ලයි

කුප්‍රකට පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ උපදෙස් මත පන්නිපිටිය, ඇරැව්වල ප්‍රදේශයේ නිවෙසකට පොලිස් වෙසින් කඩා වැදී රුපියල් කෝටි 700කට අධික වටිනාකමකින් යුත් මැණික් සහ දියමන්ති කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි ප්‍රධාන සැකකරුවකු වන මධුෂ්ගේ සමීපතම ගෝලයකු මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (19) අත්අඩංගුවට ගෙන තිබේ. රටේ ජනතාව වෙනුවෙන් නීතිය හා සාමය ආරක්ෂා කිරීම සඳහා වූ ශ්‍රී ලංකා පොලිසිය …

Continue Reading

අපරාධ සහ ජාවාරම්කරුවකු වන මධුෂ්ගේ ගිණුම් 23 ක කෝටි 1000 ඉක්මවූ මුදල්! රටපුරා වත්කම්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නියෝග මත විශේෂ කාර්යය බලකාය සමඟ ඩුබායි පොලීසිය එක්ව සිදුකළ මෙහෙයුමකින් අත්අඩංගුවට ගෙන සිටින පාතාල නායක මාකඳුරේ මධූෂ් ගේ බැංකු ගිණුම් 23 ක රුපියල් කෝටි 1000කට වැඩි මුදලක් ඇතැයි පොලිසිය සදහන් කරයි. මධුෂ්ගේ වත්කම් සම්බන්ධයෙන් පොලිසිය විසින් සිදුකරමින් පවතින විශේෂිත විමර්ශනයකදී මේ බව හෙළිව තිබේ. ඩුබායි සහ වෙනත් රට වල ඇති බැංකු ගිණුම් වල විස්තර ලබා ගැනීම …

Continue Reading

මධුෂ් ඇල්ලීමෙන් පාතාලය ඇණහිටී! ව්‍යාපාරිකයින්ගෙන් කප්පම් ගැනීම සම්පුර්ණයෙන්ම නවතී..

ඩුබායිහිදී පොලීසිය විසින් මාකඳුරේ මධූෂ් අත්අඩංගුවට ගැනීමත් සමග මෙරට ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගැනීම් සම්පූර්ණයෙන්ම නැවතී ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකාය, අපරාධ අංශය සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා සඳහන් කරයි. මධුෂ් අත්අඩංගුවට පත්වීමෙන් පසු ඔහුගේ ගෝලයන් සහ සෙසු පාතාල කල්ලි කලබලයට පත්ව විසිරී යාම නිසා මෙම තත්ත්වය ඇති වී තිබෙන බව ව්‍යාපාරිකයන් රැුසක් තමනට පැවසූ …

Continue Reading

නාලක-අමල් සහ මධුෂ් අතර සමීප සබඳතාවක්!

ප්‍රභූ ඝාතන චෝදනාවකට රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ ගායක අමල් පෙරේරා අතර සමීප සබඳතාවක් පැවති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ(13) අධිකරණයට කරුණු වාර්තා කර සිටියේය. එසේම එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අනාවරණ කළේ මාකඳුරේ මධූෂ්, අමල් පෙරේරා සහ නාලක ද සිල්වා අතර පැවති සබඳතා පිළිබඳ ජාත්‍යන්තර පොලීසිය හරහා පරීක්ෂණ පවත්වන බවයි. මනුෂ්‍ය ඝාතන සහ කුඩු ජාවාරම් ඇතුළු …

Continue Reading

පාතාල මර්දනයට STFකැපවීම සමඟින් ජනපතිගේ නිර්භීත තීන්දුව හමුදාපතිත් අගයයි

පාතාලයේ ප‍්‍රබලයකු බව කියන මධුෂ් අත්අඩංගුවට ගැනීමට මුල්වූ පොලිස් විශේෂ කාර්ය බළකායට සම්පූර්ණ ගෞරවය අනිවාර්යයෙන්ම හිමිවන අතර ඩුබායි රටේ රඳවාගෙන සිටින මධුෂ් ඇතුළු සැකකරුවන් එම රටේම සිරකර තැබීම නුවණට හුරු බව යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ඊයේ (10 දා) ප‍්‍රකාශ කළේය. මෙම සැකකරුවන් ශ‍්‍රී ලංකාවට ගෙන්වනු ලැබුවහොත් විවිධ උපාය මාර්ග සහ උපක‍්‍රම යොදාගෙන හිරෙන් පැන යෑමට පවා ඉඩ තිබෙන …

Continue Reading

පාතාලයෙකු වූ මධුෂ්ගේ තවත් ගෝලයින් කිහිපදෙනෙකු අත්අඩංගුවට

මිනීමැරුම්, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ පාතාල නායක මාකදුරේ මධුෂ්ගේගෝලයින් බව කියන පුද්ගලයින් දෙදෙනකු ටී 56 ගිණි අවියක් හා ජිව උණ්ඩ 29ක් සහ මත් කුඩු සමඟ සුරියවැව විහාරගලදී හා සූරිය වැව නගරයේදී අද (10) අත්අඩංගුවට ගෙන තිබේ. තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශණ ඒකකයේ හා තංගල්ල කොට්ඨාශ සංවිධානාත්මක අපරාධ මැඩලීම් ඒකකයේ නිළධාරීන් විසින් අද (10) අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට පත්ව …

Continue Reading

මාකඳුරේ මධුෂ් සමඟ තවත් 31ක් ඩුබායි අධිකරණයකට (වීඩියෝ)

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් පාතාල නායක මාකඳුරේ මධුෂ් සමඟ සිටි පුද්ගලයින් 31 දෙනෙකු කොකේන් භාවිත කිරීමේ චෝදනාවට අදාළව අද දින එරට අධිකරණයක් වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. ඒ ඔවුන්ගේ රුධිර සාම්පල පරීක්ෂා කිරීමේදී කොකේන් නැමැති මත්ද්‍රව්‍ය ශරීරගතව ඇති බව තහවුරු වීමෙන් පසුවයි. මේ අතර ඩුබායිහි අත්අඩංගුවේ පසුවන පාතාල සාමාජිකයින්ගේ මෙරට නිවෙස් කිහිපයක්ම පොලිස් සෝදිසි කිරීම්වලට ලක් කර තිබේ. මෙරට පාතාලයේ ප්‍රබලයා …

Continue Reading

ඇතැම් කලාකරුවන් කුඩු ජාවාරමේ!අමල් සහ රයන් සොහොයුරන්ගේ නිවෙස් වලත් කුඩු

ඩුබායි අත්අඩංගුවේ පසුවන ගායක අමල් පෙරේරාගේ මහරගම ප්‍රදේශයේ පිහිටි නිවසේ තිබී කොකේන් හිස් කොපු දෙකක් සොයා ගෙන තිබේ. ඊයේ(07) පස්වරුවේ පොලිස් විශේෂ කාර්යය බලකාය සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් විසින් එම නිවස පරීක්ෂා කිරීමේදී කොකේන් හිස් කොපු සොයා ගත් බව පොලිස් විශේෂ කාර්යය බළකාය සඳහන් කළේය. මේ අතර ගායන ශිල්පී අමල් පෙරේරාගේ සොහොයුරු අත්අඩංගුවට ගෙන නොමැති බවත් ඔහු මේ වන …

Continue Reading

පාතාල නායක මධුෂ්ව ගේන්න ගිවිසුම් අවශ්‍ය නැහැ; ඒත් පාතාලයා සමඟ ජාවාරම්කළ දේශපාලුවෝ නැති ගිවිසුම් හදමින් කල්මරන්න දඟලති

මෙරට අපරාධකරුවෙකු විදෙස් රටකදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔහු මෙරටට ගෙන්වාගැනීමේ ක්‍රමවේදයන් පිළිබඳ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීති අධ්‍යන අංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නීතිඥ රාජා ගුණරත්න “දෙරණ” නාලිකාව කළ විමසීමකදී පවසා ඇත. එහිදී ඔහු පවසා ඇත්තේ අපරාධකරුවන් ගෙන්වා ගැනීම සඳහා පනවා ඇති නව නිති රීති අනුව දෙරට අතර කිසිදු ගිවිසුමක් අවශ්‍ය නොවන බවයි. යම් කිසි විදේශීකයෙක් මෙරටට පැමිණ අපරාධයක් සිදුකර කළේ …

Continue Reading