- Monday
- December 9th, 2024
මගේ දේශපාලන ජීවිතය සහ පෞද්ගලික ජීවිතය ගත් කළ මට තිබෙන ලොකුම ශක්තිය ඇයයි.. විටෙක ඇය මට මවක් වගෙයි.. ලෝකයේ කවුරු නින්දා, උපහාස කළත් එදා මෙන් අදත් ඇය පිස දෙන බත්මුල මගේ රජ භොජුනයි.. මේ ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්තික සමාජවාදී ජනරජයේ ජනාධිපති...
ජනාධිපති මෛත්රීපාල සිරිසේන පෞද්ගලික ගුවන් විදුලි නාලිකාවක් සමඟ වූ වැඩසටහනකදී එම වැඩසටහන මෙහෙය වූ නිවේදකයා විසින් කළ ඉල්ලීමකට අනුව ජනාධිපති මෛත්රීපාල සිරිසේන විසින් ඔහුව සාමාන්‍ය පුද්ගලයෙකු ලෙස සලකා පෞද්ගලික ජීවිතයේ අතිශය සංවේදී තොරතුරු පවා ඇසීමේ විශේෂ අවස්ථාවක් පැය 02ක කාලසීමාවකට...
දේශද්‍රෝහී විජාතික පරගැති එක්සත් ජාතික පක්ෂ - දෙමළ කොටි සන්ධාන ආණ්ඩුව ගෙදර යවා අප මාතෘභූමිය ආරක්ෂා කරගැනීමට නම් ජනාධිපති මෛත්රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ නායකත්වයෙන් යුතු සන්ධානය වහා වහාම ගොඩනැගිය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල්...
වසර 30ක ම්ලේච්ඡ ත්‍රස්තවාදය පරාජය කිරීමට ගෙන ගිය යුද්ධය හා සමාන යුද්ධයක් ම්ලේච්ඡ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් ජාතිය ගලවා ගැනීම සඳහා සිදු කළ යුතුව ඇති බව ජනාධිපතිවරයා පවසයි. එදා දැක්වූ කුසලතාවයන්, දක්ෂතාවයන්, එඩිතරබව සහ වීරත්වය මෙම ශ්‍රේෂ්ඨ මානව කාර්ය වෙනුවෙන් ද ඉටුකිරීමට...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් දේශපාලනය කිරීම නිසා 1971 වසරේදී තමන් පොලිසියෙන් වෙඩි තබා මරා දැමීමට නියම කරන ලද්දෙක් බවත්, තම ජීවිතය අනුනවයෙන් බේරුනු අයුරු ජීවිත අත්දැකීමක් ඇසුරින් ඊයේ(22) ශ්‍රී ලංකා පොලිසියේ ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයකදී ජනාධිපති මෛත්රීපාල සිරිසේන අනාවරණය කර සිටියේය....
මත්ද්‍රව්‍ය ජාවාරම් සහ ඒ හා සම්බන්ධ සංවිධානාත්මක අපරාධ පිළිබඳ පැමිණිලි ලබාදීම සඳහා ගාස්තු රහිත 1984 කෙටි දුරකථන අංකය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ඊයේ (21) හඳුන්වා දෙනු ලැබීය. මත්ද්‍රව්‍ය ජාවාරම් සහ ඒ හා සම්බන්ධ සංවිධානාත්මක අපරාධ පිළිබඳ පැමිණිලි ලබාදීම සඳහා වූ...
ඉදිරි වසර පමණක් නොව , තවත් වසර පහක් මේ රටේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කරමින් රටේත් ජාතියේත් සෞභාග්‍ය වෙනුවෙන් කටයුතු කරන්නැයි ජනාධිපතිවරයාට ඇරයුම් කරන බව මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් පැවසූහ. විහාරස්ථානවලට පූජා භූමි ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවයේදී උන්වහන්සේ...
දුම්බර මිටියාවත අස්වද්දන කළුගඟ ජලාශයේ වැඩ අවසන් කිරීමේ මංගල්‍ය සහ මොරගහකන්ද - කළුගඟ ව්‍යාපෘතියෙන් යටවන පැරණි ලග්ගල නගරය වෙනුවට ඉදිකළ ලග්ගල නව හරිත නගරය ජනතා අයිතියට පවරාදීම ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේනගේ ප‍්‍රධානත්වයෙන් අද (08) පෙරවරුවේ සිදු කිරීමට නියමිතය. මෛතී‍්‍ර පාලනයක් -...
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සාමාජිකත්වයේ සිටියදී වෙනත් පක්ෂයක් වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත් මහින්ද රාජපක්‍ෂ ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසගේ මන්ත්‍රීධූරයන් අහෝසි කිරීම සදහා ජනාධිපති මෛත්රීපාල සිරිසේන පක්‍ෂ නායකයා ලෙස අදාල පියවර නොගන්නේ නම් අධිකරණයේ නඩු පැවරීමට ලංකා නිදහස්...
Loading posts...
All posts loaded
No more posts