- Monday
- December 23rd, 2024
‘‘පෙබරවාරි 23 දා රාත්‍රියේ නිවසට පැමිණි තාත්තා 24 දා අළුයම 3.00 ට විශේෂ රාජකාරියකට යන්න තියනවා කියා අම්මා ලවා කෑම උයවාගෙන වේලා සණින් කාලා නිදා ගත්තා. රාත්‍රියේ අම්මා තේ හදල දීලා නිදියගෙන තිබෙනවා. අපි නිදියගෙන ඉද්දීම රාත්‍රී 2.30 ට විතර...
පසුගිය මාර්තු 01 වනදා බීමතින් රිය පදවා, අනතුරක් සිදුකොට දෙදෙනකුට තුවාල සිදුකළ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී.ලාල්කාන්තට එරෙහිව නීතිය අකුරටම ක්‍රියාත්මක විය. එහෙත් හිටපු ඇමතිවරයෙකු සහ වත්මන් මන්ත්‍රීවරයෙකු වන මහින්දානන්ද අලුත්ගමගේ ගේ පුත්‍රයා ඇතුළු...
බම්බලපිටියේදී කුරිරු ලෙස රිය අනතුරකට භාජනය කළ බොරැල්ල රථවාහන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සාගර මහතාට අයුක්තිය සිදුකරමින් බීමත්ව අනතුර සිදුකර ම්ලේච්ඡ ලෙස පළා ගිය මහින්දානන්දගේ මාර පුත් රවිශ්ක බණ්ඩාර අලුත්ගමගේ නැමැත්තා බේරා ගැනීම සඳහා පොලිසියත් මහේස්ත්රාත්වරයාත් කටයුතු කළ බවට හැඟවෙන...
ඒකාබද්ධ විපක්ෂයට හිතවත් මාධ්‍ය ආයතනයක් විසින් විශේෂ ප්‍රචාරණයක් ලබාදෙමින් ජනාධිපතිවරයා සහ ගෝඨාභය රාජපක්ෂ මහතාව ඝාතනය කිරීම සඳහා ත්‍රස්ත විමර්ශන ඒකකය භාර නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා සැලසුම් කරන බවට "දූෂණ විරෝධී බලකාය" නැමැති ඊනියා සංවිධානයක් විසින් අද(13) මාධ්‍ය හමුවේ...
පසුගිය ආණ්ඩු සමයේ සතොස ආයතනයේ සිදුවූ බව පැවසෙන මූල්‍ය වංචාව පිළිබඳ නඩුවේ චෝදනාවට ලක්ව සිටින හිටපු අමාත්‍ය ප්‍රනාන්දු රිමාන්ඩ් භාරයේ තැබීමට අධිකරණය නියෝග කළේය. පසුගිය රජය සමයේ පැවති වයඹ පළාත් සභා මැතිවරණයේ දී, සතොස මුදල් අවභාවිත කළේයැයි හිටපු අමාත්‍යවරයාට එරෙහිව...
හිටපු ජනපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ පොදු ජන පෙරමුණ නියෝජනය කරන කුප්‍රකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ප්‍රකට මහින්දානන්ද අලුත්ගමගේ විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සම්බන්ධයෙන් සති අන්ත පුවත්පතකට කර තිබූ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අද (05) කුමාර වෙල්ගම...
ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා හෙට(17) දිනය දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට පියවර ගෙන තිබේ. මෙවර අවුරුදු කන්න නොදී මහින්දානන්දව මෙලෙස ඇතුලට දමා වී යැයි ප්‍රචාරයක් ගියද මහින්දානන්ද සුපුරුදු පරිදි නිදහසේ ජයට අවුරුදු කෑමට වාසනාවන්ත...
ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසයේ වෘත්තීය සමිතියකට අයත් රුපියල් ලක්ෂ තිස්නවයක් වංක ලෙස භාවිත කැර සාපරාධී සාවද්‍ය පරිහරණය ඇතුළු අධිචෝදනා මත පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහි නඩුව කොළඹ මහාධිකරණයේ ඇසීමට බලයක් නොමැති බවට විත්තිය ඉදිරිපත් කළ මූලික විරෝධතාව ඊයේ...