රාජපක්ෂ ලෝලීන්ට මහින්ද කළ තර්ජනය රටටම ඇහුණා
‘රටේ ජනතාවගේ මුදල්වලින් සංවර්ධන වැඩ කරලා තමන්ගෙ පෞද්ගලික නම් ගහගැනිල්ල ලෝකෙ කොහේවත් සිදුවන දෙයක් නෙවෙයි. එහෙම කළා නම් අපේ ඉතිහාසයේ තියෙන්නෙ නිශ්ශංක මල්ල රජතුමාගෙ නම පමණක්’ යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා පසුගියදා බණ්ඩාරගමදී කීවේය. බණ්ඩාරගම පැවැති ජන හමුවක් අමතා රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මෙසේද කීවේය. මහින්ද රාජපක්ෂ මහතා ඉතා ආශාවෙන් ගහපු එතුමාගෙ නම කිසිම …
Continue Reading
වත්මන් ආණ්ඩුව රට විකුණමින් ඒකාධිපතීත්වයකට ගමන් කරනවා – හිටපු ජනපති මහින්ද (වීඩියෝ)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දේශපාලන වලින් සැදුම්ලත් “ජනබල සේනා” සංවිධානයේ උද්ඝෝෂණයක් හා ජනරැළියක් ඊයේ (02) කොළඹදී පැවැත්විණි. ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළට විරෝධය පළ කරමින් ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කළ ‘ජනබල සේනා’ උද්ඝෝෂණය ඊයේ පස්වරුවේ ආරම්භ වුණේ කොළඹ ලිප්ටන් වටරවුම අසලදීයී. බැඳුම්කර කොල්ලය, රණවිරු දඩයම, ජාතික සම්පත් විකිණීම, සිංගප්පූරු ගිවිසුම, ජීවන බර හා බදු බර ඉහළ …
Continue Reading
මහින්දයි, බැසිලුයි දෙන්නම ඕනි – සී.බී.
2020 ජනාධිපතිවරණය ජයග්‍රහණය කරවීම සඳහා මහින්ද රාජපක්ෂ මෙන්ම බැසිල් රාජපක්ෂද අත්‍යාවශ්‍ය බව නුවරඑළිය දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක සහ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සී.බී. රත්නායක පැවැසීය. සී.බී. රත්නායක මහතා ඒ බැව් පැවැසුවේ පසුගියදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මස්කෙළිය ආසනයේ තරුණ සමුළුව ගිනිගත්හේන සමුපකාර ශාලාවේදී පැවැති අවසථාවේදීය. අපි ගොඩනඟාගත්ත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපිව එළවනකොට අපිට අලුත් පක්ෂයක් අවශ්‍ය වුණා. …
Continue Reading
ජාලියගේ පවුල පිටින් අල්ලන්න අධිකරණ නියෝගයක්!
ඇමරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කොටුව මහෙස්‌ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවිය පෙරේදා (31) නැවත විවෘත වරෙන්තු නිකුත් කළාය. ඔහු වෙනුවෙන් අධිකරණය හමුවේදී ඇප වූ ඔහුගේ බිරිඳ හා ඥති සොහොයුරිය අත්අඩංගුවට ගැනීමට ද මහෙස්‌ත්‍රාත්වරිය එහිදී නැවත වරෙන්තු නිකුත් කළාය. ජාලිය වික්‍රමසූරිය මහතාගේ හා ඔහුගේ බිරිඳගේ නමින් පවත්වාගෙන යන බැංකු ගිණුම්, ආරක්‌ෂිත …
Continue Reading
EGB නැත්නම් කෑම එපා.. මහින්ද නැත්නම් බුදුනුත් එපා..!! (එදා සිට අද දක්වා මහින්දගේ විකාශනය)
එදා 2009 දී තිස් වසරක යුද්ධ නිමා කිරීමේ සේනාධිනායකයා ලෙසත්, ජනාධිපතිවරයා ලෙසත් මහත් ගෞරව අභිමානයකින් යුතු ජනහද ජයගත් නායකයෙකු බවට පත් වූ මහින්ද රාජපක්ෂ මහතා, ක්‍රමිකව ඒකාධිපතියෙකුගේ ගමන් මඟ ගත්ද, ඔහු 2015 දක්වා රැගෙන ආ ගාම්භීරත්වයක් සහ ගරුත්වයක් ඔහුගේ චරිතය සහ පෞරෂය තුළ විය. එය ඔහු 2015 ජනවාරි 09 වනදා තංගල්ලට යන මොහොත දක්වා ආරක්ෂා කරගැනීමට සමත්විය. එහෙත් කුමන හෝ …
Continue Reading
අලුත් හෝ පරණ එකෙන් මහින්දත් පළාත් සභා මැතිවරණය ඉල්ලයි
නව ක්‍රමයට හෝ පැරණි ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. කොළඹ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදි පැවැති වැඩසටහනකදී හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය. මේ අතර පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ හැකියාව තිබියදී එය මගහරින මැතිවරණ කොමිෂන් සභාවට එරෙහිව ශේ්‍රෂ්ඨාධිකරණය හමුවේ නඩු පැවරීමට කඩිනමින් කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. …
Continue Reading
මහේන්ද්‍රන්ගේ පිහිටෙන් මහින්ද බේරෙයි
ලංකා බැංකුවේ ආයතනික ශාඛාවේ පවත්වාගෙන යන ජංගම ගිණුම් 04කින් නිකුත් කරන ලද චෙක්පත් පහක් මගින් රුපියල් එකොලොස් කෝටි පනස් ලක්ෂයක (රු. 115,000,000) චෙක් පත් එක් පුද්ගලයෙකු විසින්ම පසුගිය ජනාධිපතිවරණය පැවත්වූ ආසන්න කලායේ එනම් 2014 දෙසැම්බර් 08 වැනිදා සිට එම මස 30 වැනිදා දක්වා අදාළ චෙක් පත් මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය පැවැත්වූ පරීක්ෂණයක් එවක …
Continue Reading
‘නිව්යෝර්ක් ටයිම්ස්’ පුවත්පතේ පළවූ පුවත සම්බන්ධයෙන් පැවැති විවාදයේදී මැති ඇමැතිවරු දැක්වූ අදහස්..
ගනුදෙනු චෝදනාවට පිළිතුරු දිය යුත්තේ චෝදනාව එල්ල වූ කෙනා මිස එයාගේ ගෝල බාලයන් නොවේ – ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක රටේ මහජන ධනය සොරාකෑම ගැන ඉතිහාසය පුරාම කතාකර තිබෙනවා. අද හොරකමට සම්බන්ධකම් දක්වන්නේ රජ ගෙදරින් බවට ඔප්පු වෙමින් තිබෙනවා. බැඳුම්කර ගනුදෙනුව ගැන කතා කරද්දී රනිල් වික්‍රමසිංහ නම නොකියා බැහැ. ඒ වගේම නිව්යෝර්ක් ටයිම්ස් පුවතේදී මහින්ද රාජපක්ෂ නම නොකියා බැහැ. රටේ …
Continue Reading
වසරකට තුන්සිය වතාවක් සිංගප්පූරුවට.. ගුවන් සමාගම කෑ මරාගේ මස්සිනාගේ සල්ලාල වැඩ මෙන්න
ශිරන්ති වික්‍රමසිංහ මහත්මියගේ සහෝදරයකු වන,හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මස්සිනා වන ශ්‍රී ලංකා ගුවන් සේවයේ හිටපු සභාපති,තේ වත්තක පීඩී (පෙරියදොරේ) හෙවත් නිශාන්ත වික්‍රමසිංහගේ අම්තුම තාලේ ජනතා මුදල් වලට කෙලවිමක් මෙ වන විට අනාවරණය වි තිබේ. ඒ අනුව තවදුරටත් රාජපක්ෂලා යනු තවදුරටත් කම්බම කම්බ හොරු තහවුරු වි තිබේ. තේ වත්තක පීඩී (පෙරියදොරේ) ජාතික ගුවන් සමාගමට කෙලවු තරම.. නිශාන්ත වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකන් …
Continue Reading
නාමල්ගේ ගොන් වැඩ නිසා මහින්ද යළි හත්පලේ ගා ගනී..
හිටපු ජනාධිපති සහ වත්මන් කු.පා.ම.මහින්ද රාජපක්ෂ මහතා පසුගිය 2015 ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරය සඳහා චයිනා හාබර් සමාගමට අයත් පෞද්ගලික බැංකු ගිණුමකින් අමෙරිකානු ඩොලර් මිලියන 7.6ක මුදලක් ලබාගෙන ඇති බව ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පත පසුගිය 26 වැනිදා අනාවරණය කළ අතර ඊට මහින්දගේ පුත් හ.පා.ම. නාමල් රාජපක්ෂ මහතා තම සුරතලියන් ලවා විවිධ ප්‍රකාශ නිකුත් කරවීමේ මෙහෙයුමක් අරඹන ලදී. කෙසේ වෙතත් මේ වන විට …
Continue Reading