මහින්දගේ අදිසි සහෝදරයෙක් අනතුරක! ජීවිතයත් මරණයත් අතර..
2002- 2004 රට පාලනය කලේ එජාප ආන්ඩුවකි. 2002 ජූනි මාසයේ තංගල්ල බන්ධනාගාරයේ කැරැල්ලක් ඇතිවිය . සිරකරුවන් බන්ධනාගාරයේ ආමරිය ( ආයුධ ගබඩාව ) කඩා අවි ආයුධ ගෙන බන්ධනාගාර නිලධාරීන් ප්‍රාන ඇපයට ගෙන තිබුනි. බන්ධනාගාරයේ ඇති වූ තත්වය කිසිවෙකු බලාපොරොත්තු නොවූවක් විය. එවක ජනපති ධූරය දැරූ චන්ද්‍රිකා එජාප රජය අසාර්ථක එකක් යයි චෝදනා කළාය. එහිදී අභ්‍යනතර කටයුතු ඇමති වූ ජෝන් අමරතුංග සමග …
Continue Reading
දකුණු ආසියාවේ උසම සන්නිවේදන කුළුණ විවෘත කරන අතරේ නෙළුම් කුළුණින් රු.බිලියන දෙකක් රාජපක්ෂලා හොරා කෑ හැටිත් ජනපති උත්සව සභාවේදීම කියයි (වීඩියෝ)
කොළඹ නගරය අලංකාරවත් කරමින් සහ ශ්‍රී ලංකාව දැවැන්ත සන්නිවේදන ශිෂ්ටාචාරයකට යොමු කරමින් දකුණු ආසියාවේ නවීනතම පහසුකම්වලින් සමන්විත උසම කුලූන ලෙස ඉදිකෙරුණු කොළඹ නෙළුම් කුලූන ජනාධිපතිමෛත්‍රිපාල සිරිසේන මහතා අතින්අද (16)පස්වරුවේ විවෘත කෙරිණි. මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ මෙම ඉදිකිරීම ශ්‍රී ලාංකීය සංනිවේදනයේ නව පරිවර්තනයක් මෙන්ම ගොඩනැඟිලි තාක්ෂණයේ නව පිම්මක් බවයි. ජාතික සම්පතක්, සංනිවේදනයේ පරිවර්තනයක් ලෙස මෙම ඓතිහාසික කාර්යභාරය පිළිබඳ …
Continue Reading
ශ්‍රීපොජපෙ සම්මේලනයේදී නිල වශයෙන් පක්ෂ නායකත්වයට විපක්ෂ නායක මහින්දව තෝරාපත් කරගන්නවා (වීඩියෝ)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රථම ජාතික සම්මේලනයේදී නිල වශයෙන් පක්ෂ නායකත්වයට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා තෝරාපත් කරගන්නා බව එම පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසයි. ඔහු පැවසුවේ ඉන්පසු මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනාධිපති අපේක්ෂකයා නම්කරණු ඇති බවයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රථම ජාතික සම්මේලනය පැවැත්වීම පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමට අද කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් රාජපක්ෂ මහතා මේ බව …
Continue Reading
ගෝඨාගේ සිහිනය තවත් ඇඳෙයි.. 11වනදා ඇත්තේ අපේක්ෂකයා නම් කිරීම නොව පොහොට්ටුවේ නායකත්වය මහින්දට භාර දීමයි
එළඹෙන අගෝස්තු 11 වනදා සිදුවන්නේ පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම නොව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නොහොත් පොහොට්ටුවේ නායකත්වය විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට නිලවශයෙන් භාර දීම බවට වාර්තාවේ. තවමත් ගෝඨාභය රාජපක්ෂ ළඟ ඇත්තේ ද්විත්ව පුරවැසිභාවය ඉවත් කර ගැනීම සඳහා භාරදුන් ලියවිලි ලැබුණු බවට වන ලිපිය පමණක් වෙයි. ඔහු සතුව ද්විත්ව පුරවැසිභාවය ඉවත් කළ ලිපිය ඇත්නම් එය නොසඟවා මාධ්‍ය වෙත ඉදිරිපත් …
Continue Reading
මේ ආණ්ඩුව තව මාස කිහිපයයි (වීඩියෝ)
ලංකාවේ දේශපාලන සහ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමට විදේශීය රටවලට කිසිඳු අයිතියක් නොමැති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවසුයේ අද (28) තංගල්ල කාර්ල්ටන් නිවසේදී පැවැති “පවුර අත්වැල” සම්මන්ත්‍රණයට සහභාගී වෙමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා , “රටේ විනය ආරක්ෂා කළ හැකි නායකයෝ පත්විය යුතුයි. මැතිවරණය අපි ජයග්‍රහණය කළ යුතුයි. නැත්නම් වෙන්නේ …
Continue Reading
මහින්ද වෙඩි නොවදින, වාහන 8 ක් තියන් තවත් ලොව සුපිරිම අද්විතීය වාහනයක් ගන්න කෝටි 8කට වඩා ආණ්ඩුවෙන් ඉල්ලයි
රටේ ආර්ථිකය කඩා වැටී ඇත්තේ වත්මන් ආණ්ඩුවේ මූල්‍ය කළමනාකරණ වරදින් යැයි මාධ්‍ය හමුවේ පාරම්බාන විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩුවෙන් සිය සුඛ විහරණය සඳහා තවම ලෝක වෙළෙඳපළටවත් හඳුන්වා නොදුන් සමාගම භාරයේ පවතින අති අද්වීතීය අධි සුඛෝපභෝගී වෙඩි නොවඳින කෝටි 4ක් එක්මවා ගිය මෝටර් රථ දෙකක් ලබාදෙන ලෙසට මහින්ද විසින් කිසිඳු ලැජ්ජාවක්, හිරිකිතයක් නොමැතිව රජයෙන් ඉල්ලා ඇත. මීට අදාළ පරිපූරක ඇස්තමේන්තුව …
Continue Reading
බදුර්දීන්ට එරෙහි විශ්වාසභංගය කල් මැරී දියවී යන ලකුණු
රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත්කළ විශ්වාසභංග යෝජනාව විවාදයට නොගෙන කල් මැරීමේ උත්සාහයක් ආණ්ඩුව ගෙනයන බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. ඒ මහතා මෙසේ පැවසුවේ අද(24) බත්තරමුල්ල නෙලූම්මාවතේ පැවැති පක්ෂ කි‍්‍රයාකාරිකයින්ගේ හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. බදුර්දීන් ඇමැතිවරයාට පක්ෂව ඡන්දය දෙන්නේ කවුදැයි රටටම විමසිල්ලෙන් බලා සිටින බවද ඒ මහතා පැවසීය. පාස්කු දිනයේ සිදුවූ ත‍්‍රස්තවාදි ප්‍රහාරය සම්බන්ධයෙන් රිෂාඩ් රිෂාඩ් …
Continue Reading
මර බිය ඇති කළ මහින්ද, විලි බිය නැතිව ගිය ගමන..
පසුගිය අප්‍රේල් 21වනදා සිදු වූ මිලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරය සිදූ වී පැය 02ක් ගත වීමටත් මත්තෙන් එහි වැඩිම දේශපාලන වාසිය හඹා ගියේ මහින්ද, ගෝඨාභය ප්‍රමුඛ රාජපක්ෂ කඳවුරේ අයවලුන් බව අප ජනතාවට අමුතුවෙන් කිව යුතු නොවේ. ජනාධිපති සිරිසේන, අගමැති රනිල් ඇතුළු කොන්දක් පණ නැති, එකමුතුවක් නැති ආණ්ඩුවේ වරදින් සිදු වූ මෙම ප්‍රහාරයේ සැලසුම් සහගත අභ්‍යන්තර දේශපාලනික කථාව අප ඔබ වෙත ගෙන ආවෙමු. …
Continue Reading
මහින්දගේ කුපාඩි වැඩක් කරළියට!
1983 දී සිදු කෙරුණු කළු ජූලියක් නැවත ඇති කිරීමට ජාතියේ සතුරන්ට ඉඩ නොදිය යුතු යැයි විපක්ෂ නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියයි. ඔහු මේ බව ප්‍රකාශ කරනුයේ ඇතිවී තිබෙන තත්ත්වය ගැන විශේෂ නිවේදනයක් නිකුත් කරමිනි. ඉවසීමෙන් හා බුද්ධිමත්ව කටයුතු කරන ලෙස ද හිටපු ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි. එහෙත් සැබැවින්ම මේ වන විට රටේ ජාතිවාදී ත්‍රස්තවාදයක් නිර්මාණය කරමින් රටේ …
Continue Reading
Exclusive: මහින්ද බලය රැකගැනීම වෙනුවෙන් ගැසූ රහස් ජාත්‍යන්තර ගිවිසුම් කිහිපයක් අමෙරිකාවේ බුද්ධි අංශවලින් කාන්දු වෙයි! (Video)
ඉන්දියානු සාගරයේ භූ දේශපාලනික පස මිතුරු යුද්ධයට ශ්‍රී ලංකාව ගොදුරු වී සිටින බවත්, චීනයට එරෙහි යුද්ධයේ උණුසුම උග්‍ර වී ඇති බැවින්, ශ්‍රී ලංකාවට ඇමරිකාවේ ආධාරය ලබා දෙන අතර දැනටමත් ඩොලර් මිලියන 48 ක නාවික හමුදා ආධාර ලබා දී ඇති බවත්, ඇමරිකාවේ ඉන්දු පැසිපික් නාවික ප්‍රධානී අද්මිරාල් පිලිප් ඩේවිඩ්සන් මේ මස මුලදී ඇමරිකානු සෙනේටයේ හමුදා සේවා පිළිබඳ කමිටුවට ඉදිරිපත් කරන ලද …
Continue Reading