- Monday
- December 23rd, 2024
රුපියලේ බාල්දුවට දින කිහිපයක් ඇබ ගහන්න චීනයෙන් ඩොලර් බිලියනයක ණයක් අරන්! ණයට ගෙවිය යුතු පොළිය රහසක්!
මුදල් අමාත්‍ය මංගල සමරවීරට රුපියලේ බාල්දුව වළකා ගැනීමට නොහැකි වූ තැන ඊට දින කිහිපයක හෝ ඇබයක් ගැසීම සඳහා චීන සංවර්ධන බැංකුවෙන් (China Development Bank) ඩොලර් බිලියනයක ණයක් ලබාගෙන ඇත. මෙම ඩොලර් බිලියනයක ණය ලැබීමත් සමඟම මුදල් ඇමති මංගලගේ නොහැකියාවෙන් බාල්දු...
ලංකාවේ පළමු වරට තරුණ ව්‍යාපාරිකයන් සඳහා ව්‍යාපාර ආරම්භ කිරීමට ඇපයකින් තොරව බැංකු ණය දීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ. ඒ සඳහා මේ වන විටත් ව්‍යාපාර සැලසුම් 800කට ආසන්න ප්‍රමාණයක් සකස් කර ඇති අතර, ඊට අදාළ වැඩකටයුතු රැසක් මේ වන විට ඇරඹී...
නව ආර්ථිකයේ එන්ජිම බවට පත්කරගන්නේ අපේ රටේ සිටින දක්ෂ ව්‍යවසායකයන් වන බැවින් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ඊළඟ වසර තුළ ව්‍යවසායකයින් ලක්ෂයක් අලුතින් බිහිකර ගැනීමට “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” සහන පොලී ණය ව්‍යාපෘතියේ ප්‍රධානම අපේක්ෂාවයි. එසේම දැනටමත් ව්‍යවසායකයන්ව සිටින පිරිස් තවතවත්...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ශ්‍රී ලංකාවට ලබාදීමට එකඟතාවය පළ කළ අමෙරිකානු ඩොලර් මිලියන 1500ක ණය මුදලේ තුන්වැනි වාරිකය ඩොලර් මිලියන 265ක මුදල මෙරටට ලබාදීමට ඊයේ (08) තීරණය කර ඇත. වසර 2016 – 2019 කාලපරිච්ඡේදය ඇතුළත මේ ණය මුදල වාරික හයක්...
2019 වසරින් පසුව ශ්‍රී ලංකාවට ආධාර නොලැබෙන බැවින් ඒ සඳහා මුහුණ දීමට ශක්තිමත් වැඩපිලිවෙලක් සැකසිය යුතු බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (08) පැවසීය. ශ්‍රි ලංකාවට ආධාර ලබානොදෙන බවට ආසියානු සංවර්ධන බැංකුව හා ලෝක බැංකුව දැනුම්දී ඇති බැවින් 2019...