ලෝක වෙළෙඳපොලේ ගෑස් සහ තෙල් මිල බසී; ඒත් ලංකාවේ ආණ්ඩුව වාසිය යටිමඩි ගසයි

මේ වන විට ලෝක වෙළෙඳපොලේ ගෑස් සහ තෙ මිල සීඝ්‍රලෙස පහත යමින් තිබුණද වත්මන් එජාප-දෙමළ සන්ධාන ආණ්ඩුව එහි වාසිය ජනතාවට ලබානොදී එම ලාභය යටිමඩි ගසමින් සිටින බවට අනාවරණය වේ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එම්.එස්.එම්. ෆවුසර් පවසා ඇත්තේ, ගෑස් මිල ගණන් තීරණය කිරීමේදී සෞදියේ අරුම්කො වෙළෙඳපොළ මිල ගණන් සැලකිල්ලට ගන්නා බවත් මේ වනවිට එහි …

Continue Reading

දඹර අමිල ඇතුළු එජාප සහචරයින්ට මාස්පතා කප්පම් ගෙවීමට යොදාගත් ලිට්‍රෝ ගෑස් සමාගමට මාස 10 කට මිලියන 146 ක පාඩුවක්!

දඹර අමිල හිමියන් ඇතුළු එක්සත් ජාතික පක්ෂ සහචරයින්ට මාස් පතා ලක්ෂ ගණනින් කප්පම් ගෙවීමට යොදාගත් ලිට්‍රෝ ගෑස් සමාගමට පසුගිය මාස 10ක කාලසීමාව තුලදී මිලියන 146කට අධික පාඩුවක් සිදුව ඇති බවට අද(11) අධිකරණය හමුවේ අනාවරණය විය. හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ 2010 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ එම සමාගම රුපියල් …

Continue Reading

දඹර අමිල නොහොත් ‘ලිට්‍රෝ ගෑස් හිමි’ නමින් කුප්‍රකට වූ හිමිනම මාධ්‍යවේදීන්ගේ අද්විතීය ප්‍රශ්න කිරීම් හමුවේ අන්ත අසරණවෙයි (Video)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව වසර කිහිපයක සිට ප්‍රසිද්ධ වේදිකාවේ සහ මාධ්‍ය හමු පවත්වමින් මඩ ගැසූ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන බළල් අතක් වන කුප්‍රකට දඹර අමිල නොහොත් ‘ලිට්‍රෝ ගෑස් හිමි’ ලෙස මෑතදී ප්‍රසිද්ධියට පත් එහිමි ඊයේ(10) ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේදී මාධ්‍යවේදීන් නැඟූ අද්විතීය ප්‍රශ්න කිරීම් හමුවේ නිවන් මඟ තබා යන මඟවත් හරිහැටි සොයා ගැනීමට නොහැකිව අන්ත අසරණ තත්වයට පත්වූහ. ලිට්‍රෝ ගෑස් ප‍්‍රවර්ධනය සදහා …

Continue Reading

ඇඟට නොදැනී පොකට්ටුවට විදින මංගලගේ ස්මාට් කලාව..

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර විසින් ජනතාවගේ ඇඟටත්, ආණ්ඩු බලයටත් නොදැනෙන ලෙස පික්පොකට් ගැසීමේ උපක්‍රමශීලි ක්‍රමවේදයක් මීට මාස කිහිපයට පෙර හදුන්වා දුනි. ඊට අනුව අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා වල මිල ගණන් නිරන්තරයෙන් ඉහළ පහළ යවන අතර එය ජනතාවට සාමාන්‍ය දෙයක් බවට පත්කරලීම මංගලගේ මෙම උපක්‍රමයයි. ජාත්‍යන්තර වෙළෙඳ පොල දඬමීමා කරගනිමින් සිදුකරන මෙම උපක්‍රමය තුළින් මාස්පතා අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ …

Continue Reading

ශලිල මුණසිංහගේ ගනුදෙනු සඳහා ලිට්රෝ සමාගමේ කිසිඳු සම්බන්ධයක් නැති බව එම සමාගම කියයි

තායිවාන් ඊස්‌ටන් ඉන්ටර්නැෂනල් බැංකුවේ ගිණුම්වලට අනවසරයෙන් ඇතුළු වී (හැක්‌ කර) එහි රහස්‍ය දත්ත වෙනස්‌ කර රුපියල් තිස්‌පන් කෝටියකට අධික මුදලක්‌ ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති ශලිල මුණසිංහගේ ගනුදෙනු පිළිබඳව ලිට්රෝ ගෑස් සමාගමේ කිසිඳු සම්බන්ධයක් නොමැති බව එම සමාගම සියලුම ව්‍යාපාරික හවුල්කරුවන් සහ මහජනතාව වෙත දැනුම් දී සිටී. රජයේ අයිතිය යටතේ පවතින සමාගමක් ලෙස ලිට්රෝ ගෑස් සමාගම දැඩි නියාමන …

Continue Reading

රවීගේ ගෝලයෙකු වන ශලීල මුණසිංහ තායි බැංකුවක් කොල්ල කයි!

තායිවාන් ඊස්‌ටන් ඉන්ටර්නැෂනල් බැංකුවේ ගිණුම්වලට අනවසරයෙන් ඇතුළු වී (හැක්‌ කර) එහි රහස්‍ය දත්ත වෙනස්‌ කර රුපියල් තිස්‌පන් කෝටියකට අධික මුදලක්‌ ලබා ගැනීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ට තරාතිරම නොබලා නීත්‍යානුකූලව කටයුතු කරන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලිසියට උපදෙස් දී ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා වේ. ඒ අනුව අදාළ සිද්ධියට සම්බන්ධ හිටපු අමාත්‍ය රවී කරුණානායකගේ ගෝලයෙකු වන ශලීල මුණසිංහ නැමැත්තා රහස් …

Continue Reading