- Monday
- December 23rd, 2024
සේවක අර්ථසාධක අරමුුදලේ තිබෙන රුපියල් බිලියන දෙදහසක් වූ මුළු මුදලම කොටස් වෙළෙඳපොළේ අවදානම් ලෙස ආයෝජනය කිරීම සඳහා ආණ්ඩුව විසින් අවස්ථාව නිර්මාණය කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (02) ප‍්‍රකාශ කළේය. සේවක අර්ථසාධක අරමුදල සතුව රුපියල්...
ලංකාවේ පළමු වරට තරුණ ව්‍යාපාරිකයන් සඳහා ව්‍යාපාර ආරම්භ කිරීමට ඇපයකින් තොරව බැංකු ණය දීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ. ඒ සඳහා මේ වන විටත් ව්‍යාපාර සැලසුම් 800කට ආසන්න ප්‍රමාණයක් සකස් කර ඇති අතර, ඊට අදාළ වැඩකටයුතු රැසක් මේ වන විට ඇරඹී...
නව රාජ්‍ය ඇමැතිවරු දෙදෙනෙක් සහ නියෝජ්‍ය ඇමැතිවරු පස් දෙනෙක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ ඊයේ (12) දිවුරුම් දුන්හ. රංජිත් අලුවිහාරේ මහතා සංචාරක, සංවර්ධන හා ක්‍රිස්‌තියානි ආගමික කටයුතු රාජ්‍ය ඇමැති ලෙසද, ලකී ජයවර්ධන මහතා කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා...
රාජ්‍ය සේවයේ පවතින දුර්වලතා අවම කරමින් බිඳවැටුණු රාජ්‍ය සේවය නැවතත් නගාසිටුවීම සඳහා රජය කැපවෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. දශක ගණනාවකට පෙර වඩා ඵලදායී ශක්තිමත් රාජ්‍ය සේවයක් මෙරටේ පැවති බවත් පසුකාලීනව දේශපාලන මැදිහත්වීම මත රාජ්‍ය සේවය කඩා වැටුණු බවත්...
හිටපු යුදහමුදාපති සහ වත්මන් ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාව එම ඇමතිධූරයෙන් ඉවත්කොට රජයට එරෙහිව දිගින් දිගටම දියත්වෙමින් තිබෙන අරගල සහ රටේ ඇතිවී තිබෙන උද්ඝෝෂණ මර්දනය සඳහා පාවිච්චි කිරීමට යෝජනා වී ඇති අතර ඊට මේ වන විට විවිධ...
ගතවූ වසර දෙක තුළදී නියමිත ඉලක්‌කයන් වෙත ළඟා නොවූ රාජ්‍ය අමාත්‍යාංශ 38 ක් ඇති බවට රජයේ ජ්‍යෙෂ්ඨ උපදේශකයන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ට විශේෂ වාර්තාවක් මගින් දැනුම් දී තිබේ. මෙම රාජ්‍ය අමාත්‍යාංශ අතර ජාතික මට්‌ටමේ අමාත්‍යාංශ...
විසර්ජන පනත මගින් 2015 වර්ෂය සඳහා පාර්ලිමේන්තු අනුමත කළ ණය සීමාව වගේ දෙගුණයක ණය ප්‍රමාණයක් රජය ලබා ගෙන ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21) රජයෙන් ප්‍රශ්න කළේය. මුදල් අමාත්‍යාංශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2015 වාර්ෂික වාර්තාවේ...