පිළිගත් හැඳුනුම්පතක් නැත්නම් ඡන්දය නෑ; සෙල්ෆි සෙල්ලම් බෑ
ඡන්දය ප්‍රකාශ කිරීම ඡන්ද මධ්‍යස්‌ථානයට යැමට පෙර හැඳුනුම්පත හෝ පිළිගත් හැඳුනුම්පතක් අනිවාර්යයෙන්ම රැගෙන යන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලු ඡන්දදායකයන්ගෙන් ඉල්ලා සිටී. පිළිගත් හැඳුනුම්පතක් නොමැති කිසිවකුට ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා ඉඩ නොලැබෙන බව ද කොමිසම පවසයි. ජාතික හැඳුනුම්පත, වලංගු විදේශ ගමන් බලපත්‍රය, වලංගු රියෑදුරු බලපත්‍රය, රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත, වැඩිහිටි හැඳුනුම්පත, පූජ්‍ය පූජක හැඳුනුම්පත (පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිකුත් කළ) …
Continue Reading
ඡන්දෙට සියල්ල සුදානම්! හෙට ඔබට ලැබෙන ඡන්ද පත්‍රිකාව මෙන්න; ඔබ සුදානම් ද..?
2018 පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ඡන්ද පත්‍රිකා සහ ඡන්ද පෙට්ටි දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත බෙදා හැරීම අද(09) උදෑසනආරම්භ කෙරුණු අතර හෙට(10) උදෑසන 7ට ඡන්ද විමසීමේ කටයුතු ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් බව මැතිවරණ කොමිසම පවසයි. මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් එක්කෝටි පනස් හත් ලක්ෂ 60,867දෙනෙකු දිස්ත්‍රික්ක 24කට අයත් ඡන්ද මධ්‍යස්ථාන 13,374 කදී හෙට දිනයේදී …
Continue Reading
අලියාට ගහපු හොර ඡන්ද තොගයක් පුත්තලමෙන් මතුවෙයි
ළාත් පාලන මැතිවර්ණය වෙනුවෙන් ජනතාවට බෙදා දීමට සුදානම් වූ නිළ ඡන්ද පතිකාවට සමාන නිර්මාණය කරන ලද ව්‍යාජ ඡන්ද පත්‍රිකා තොගයක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පුත්තලම පොලීසිය කියයි. පොලිස් ජංගම රථය ගමන් කළ නිලධාරින් පිරිසක් මේ පුද්ගලයා අද (09) තිල්අඩිය ප්‍රදේශයේදී ජනතාවට මෙම ව්‍යාජ පත්‍රිකා බෙදමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත. පුත්තලම නගර සභාව තරග කරනු ලබන පක්ෂ හා සලකුණු මෙම …
Continue Reading
පුංචි ඡන්දයේ ජය කාටද..?
එළඹෙන පළාත් පාලන මැතිවරණයේ දී කිසිදු දේශපාලන පක්ෂයකට සියයට 50 ක ඡන්ද ප්‍රතිශතයක් නොලැබෙන බව සමීක්ෂණයක් මඟින් හෙළි වී ඇතැයි විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි. අද(07) පැවති ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළේය. දිස්‍ත්‍රික්ක 24ක සිදු කරන ලද සමීක්ෂණයකින් අනතුරුව එළඹෙන පළාත් පාලන මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානය, අත, …
Continue Reading
මැතිවරණයට STF 9000ක ආරක්ෂාව
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව තරග කරන දේශපාලන පක්‍ෂ හා ස්‌වාධීන කණ්‌ඩායම්වලට සිය ප්‍රචාරක කටයුතු සිදු කිරීම සඳහා ලබාදී තිබූ කාලසීමාව අද (07 දා) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් නීතියට අනුව ඡන්ද විමසීම සිදු කරන දිනට පැය 48 කට පෙර සියලු ප්‍රචාරක කටයුතු නැවැත්විය යුතු වෙයි. ප්‍රචාරක කටයුතු අවසන් වන අද දිනයේ සිට දේශපාලන පක්‍ෂ හා …
Continue Reading
අගමැති විසින් ලබන මස 08 වන දා පාර්ලිමේන්තුව කැඳවුවහොත් ඡන්දය කල්යයි
අග්‍රාමාත්‍යවරයා විසින් ලබන මස 08 වන දා පාර්ලිමේන්තුව කැඳවුවහොත්, පළාත් පාලන මැතිවරණය බොහෝ දුරට කල් දැමීමට සිදුවනු ඇති බව මැතිවරණ කොමිසම පවසා තිබේ. අප කළ විමසීමේදී එම කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතා මේ බව දැනුම් දුන්නේ ය. අග්‍රාමාත්‍යවරයා ඊයේ පැවති ජන හමුවකදී පැවසූවේ තමන් පෙබරවාරි 08 වන දා පාර්ලිමේන්තුව කැඳවන ලෙසට කතානායකවරයාට දැනුම් දුන් බවයි. තවදුරටත් කරුණු පැහැදිලි කළ …
Continue Reading
මෙවර මැතිවරණ නීති දැඩි වෙයි! ඡන්ද නීති කැඩු අපේක්ෂකයින් 12 ක් සහ ආධාරකරුවෝ 114ක් අත්අඩංගුවේ
-
RSL
-
January 7, 2018
-
උණුසුම් පුවත්, දේශපාලන
-
Election
-
0 Comments
මෙවර පළාත් පාලන ආයතන මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් 12 දෙනෙකු මැතිවරණ නීති කඩ කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. මැතිවරණ උල්ලංඝණය කිරීම සහ මැතිවරණ පැමිණිලි සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 114 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය. මැතිවරණ පැමිණිලි 68කට අදාළව පුද්ගලයින් 38 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර …
Continue Reading
මැතිවරණ නීතිය අද සිට අකුරටම ක්‍රියාත්මකයි
මැතිවරණ නීතිය අද සිට ක්‍රියාත්මක වන බව පොලිස් මැතිවරණ ලේකම් කාර්යාලයේ අද(11) පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේය. එසේම මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් සෘජුවම සහ නීතිපති උපදෙස් මත නඩු පැවරීමට පියවර ගන්නා බවයි. සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථාන වලට බාධා වන අයුරින් කටයුතු කිරීම නීති විරෝධී වන අතර ශබ්ද විකාශන යන්ත්‍ර බලපත්‍ර …
Continue Reading
ඡන්දය කල් දමන පෙත්සමට එරෙහිව නීතිපතිගෙන් මෝසමක්
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ ඡන්ද කොට්ඨාස සහ සභිකයින් සංඛ්‍යාව ප්‍රකාශ කරමින් පසුගිය පෙබරවාරි මස නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම අත්හිටුවමින් අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය ඉවත් කර එම නිෙයා්ගයට අදාළ රිට් පෙත්සම විභාගයට නොගෙන ඉවත දමන ලෙස ඉල්ලමින් නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ ඊයේ (27) පෙත්සමක් ගොනු කළේය. එම රිට් පෙත්සම මෙම නොවැම්බර් මස 30 වැනිදා අධිකරණය හමුවේ කැඳවන …
Continue Reading
පුංචි ඡන්දය කල් දැමීමේ තක්‌කඩිකමට – ජ.වි.පෙ. නායක කියයි
පළාත් පාලන මැතිවරණය කල්දැමීමේ තක්‌කඩි නිර්ලඡ්ජිත උත්සාහයට අධිකරණයෙන් විසඳුමක් නොලැබෙන්නේ නම් එම ගනුදෙනුව විස¹ ගැනීම සඳහා මහ පාරට බසින බව ඊයේ (22) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ විපක්‌ෂයේ සංවිධායක අනුර කුමාර දිසානායක මහතා එම සටනට තමන් සමඟ එක් වන ලෙස ඒකාබද්ධ විපක්‌ෂයේ මන්ත්‍රීවරුන්ටද ආරාධනා කරන බව කීවේය. කිසිදා එකට අසුන් ගෙන එකට උද්ඝෝෂණය කිරීමට නොසිතූ කණ්‌ඩායම් සමඟද එක්‌ව මෙම සටන ජය ගැනීමට …
Continue Reading